අපේ කොල්ලට හැමදාම හෙම්බිරිස්සාව,සති 2ක් නාල නැහැ.ගිය සතියේ හෙම්බිරිසවට බෙහෙත් ගෙනවා බාගෙට සනීප වෙනකොට ඊයේ අයිස් ක්‍රීම් කාල ආපහු හදාගෙන.
wayasa keeyada ban, baya nethuwa nawapan hodata awwa tiyena welawata, kimbula aiya nam kiwwa ice cream , peni jathi denna epa kiyala denma clinic ekata giya weleka. kohomath owa purudu karagattama karadare, ape ekata auruddai masa 7i thama

ලෝකයා කියන්නේ උඹේ ළමයා ගේ තාත්ත ද?ඔය කිඹුල් අයියල එහෙම හෙන පැරණි පියවරු කියන්නෙ ලෝකයා![]()
අපේ කොල්ලට හැමදාම හෙම්බිරිස්සාව,සති 2ක් නාල නැහැ.ගිය සතියේ හෙම්බිරිසවට බෙහෙත් ගෙනවා බාගෙට සනීප වෙනකොට ඊයේ අයිස් ක්‍රීම් කාල ආපහු හදාගෙන.

ඔන්න අනිත් උන්ගේ පොඩි උන්ටත් හෙම්බ හැදුනොත් උබට තමයි වගකියන්න වෙන්නේ 


එම එම........
හවසට ගෙදර ගියාම අපේ අම්මාට අපිට කියන්න පැමිණිලි කන්දරාවයි මිණිපිරිගේ වැඩ ගැන........![]()


ඕං අපිත් ආව..........
පොඩි උන් දෙන්නයි......
ලොකු පුත්තරයා මේ පාර ඉස්කෝලෙ යන්න ගත්තා අවුරුදු පහමාරයි........
පොඩි එකී තාම අවුරුදු 3යි, මොන්ටිසෝරි............
ජීවිතේ ඔය දෙන්න තමා..............



ඔව්.... අපි දළඹුවෝ තමයි....ලෝකයා කියන්නේ උඹේ ළමයා ගේ තාත්ත ද?



තියනවා....එතකොට කිඹුල් සීයෙ වයිෆ්ට, ජීවිතෙන් පොඩි ප්ලේස් එකක් වත් නැද්ද ...![]()




කට බොරු කිව්වත් දිව බොරු නොකියයි......ඔව්.... අපි දළඹුවෝ තමයි....
දැක්කම කැතයි....ගෑවුනාම කසනවා......
ඒත් උඹලා දැනගනිල්ලා..අපි සමනල්ලු වෙලා
දවසක ඉගිලෙනවා කියලා...![]()

තියනවා....
ඉහ උඩ දේවාලයක් හදල ඒකෙ වැඩමවාගෙන ඉන්නේ.............![]()

කට බොරු කිව්වත් දිව බොරු නොකියයි.... මේක නම් ඇත්තම වෙන්න ඇති 
බඳින උන්ගෙ අවසාන ඉරණම ... 





ජොනී බට්ට;17946936 said:කෝ මේ පියවරුන්... දරුවන්ට කොහොමෙයි? අපේ කොලුවටනම් දැන් අවුරුද්දත් ලැබුවා.... දැන් ඉතින් පොඩි මෑන් ගේ රාජකාරිය ගේ වටේ දුව දුව ඔක්කොම බඩු පෙරලන එක.... මට වෙනම ලෙඩක් හැදෙනවා පොඩි එකා එක්ක ඔට්ටු වෙලාම... රෑට නිදියන්න දෙනෙත් නැ එක්කෝ කොන්ඩෙන් අදිනව, නැත්තම් නහය හපා කනව, කන හපනවා, ගහනව... පිස්සු වගේ සිංහලු![]()







uba podi kale ube thaththata dasa wada deepu widiyatama ube kollath ubata wada denawa.
ditta darma wedaniya karmaya.



එහෙමදජොනී බට්ට;17946936 said:කෝ මේ පියවරුන්... දරුවන්ට කොහොමෙයි? අපේ කොලුවටනම් දැන් අවුරුද්දත් ලැබුවා.... දැන් ඉතින් පොඩි මෑන් ගේ රාජකාරිය ගේ වටේ දුව දුව ඔක්කොම බඩු පෙරලන එක.... මට වෙනම ලෙඩක් හැදෙනවා පොඩි එකා එක්ක ඔට්ටු වෙලාම... රෑට නිදියන්න දෙනෙත් නැ එක්කෝ කොන්ඩෙන් අදිනව, නැත්තම් නහය හපා කනව, කන හපනවා, ගහනව... පිස්සු වගේ සිංහලු![]()


එහෙමද
හුරතල් වයස නෙ, මගෙ දූටත් අ1 මාස 1, ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ බන් ඔෆිස් එකේ ඉදලා![]()

ela ela ape puthata awuruddai maasa 2kai 

ජොනී බට්ට;17948183 said:ela ela ape puthata awuruddai maasa 2kai
![]()
