මේ පාර bank වලින් passes දෙන එක නවත්තල. මහජන බැංකුවෙන් ඇරෙන්න අනිත්වගෙන් පෙන්නනවනන් seat එකට 750ක් නගර සබාවට ගෙවන්න කියල. කවද්ද යකෝ පෙරහැර බලන්න සල්ලි ගත්තේ රටේ මිනිස්සුන්ගෙන්. අම්මප මුන්ව මරන්නේ නෑනේ කවුරුත්. ඒ හින්ද මේ පාර bank වලින් මිනිස්සුන්ට passes දීල නෑ 

