2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙ නිවේදකයන්‍ට සිගරට් එකක් කාරිය ගහලා තේ එකක් බීලා එන්න ඕනෙ උනාම දානවලු ඔබෙ රාගී මන කැලමේදෝ...
කාලය විනාඩි 9යි :cool::cool:
:rofl::rofl::rofl::rofl::rofl::rofl::oo::oo:
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    10565224_802628373101705_6683591844138054549_n.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අතරමැද අර යුරාජ් මාමි ගේ දැන්වීමක් වත් දාන්න ඉතින් :dull:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අඩෝ.. මේකත් මරු ‍වැඩෙ..
    ගමයා ශෝ කියලා දාලා.. ශෝ එක පටං ගත්තම දානවා ක්ලැරන්ස්ගෙ වගේ නන්ස්ටොප් එකක්....
    ඊට පස්සෙ බයික් එක අරං මචං එකට හරි සී ඩ්‍රැගන් එකට හරි ගිහිං ශෝට් එකක් දාලා රයිස් එකක් කාලා ඇවිත් ඉතුරු ටික කරනවා :rofl::rofl::P

    ow ow wtsapp group eket na ban