ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙ නිවේදකයන්ට සිගරට් එකක් කාරිය ගහලා තේ එකක් බීලා එන්න ඕනෙ උනාම දානවලු ඔබෙ රාගී මන කැලමේදෝ...
කාලය විනාඩි 9යි![]()








මං යනවා බං.. මේ නන්ස්ටොප් එක මගෙ ලග තියෙනවා.. ඒක අහනවා තව ටිකක් කොලිටියටsirama ...
patta awul oi..awatath nayai![]()


අඩෝ.. මේකත් මරු වැඩෙ..
ගමයා ශෝ කියලා දාලා.. ශෝ එක පටං ගත්තම දානවා ක්ලැරන්ස්ගෙ වගේ නන්ස්ටොප් එකක්....
ඊට පස්සෙ බයික් එක අරං මචං එකට හරි සී ඩ්රැගන් එකට හරි ගිහිං ශෝට් එකක් දාලා රයිස් එකක් කාලා ඇවිත් ඉතුරු ටික කරනවා![]()
golden sponsor kyaladaඅතරමැද අර යුරාජ් මාමි ගේ දැන්වීමක් වත් දාන්න ඉතින්![]()