2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මන් කිවුවේ මගේ එළකිරි එකේ තරහ වුන මගේ යහළුවෙක් වෙනුවෙන් සිංදුව ඉල්ලුවේ කියලා.........
:dull::dull:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Bruno Mars කියන්නේ.....මේක මට හොයලා දුන්නේ ලුසිෆර්...තැන්කු :yes::yes:

    තරහ වෙලා ඉන්න මගේ යාළුවා වෙනුවෙන්:yes::yes::yes:

    මාත් තරහ වෙනව ඔන්න. මටත් ඕනේ :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl: අවුටක් නැහැ අවුටක් නැහැ. මතක ඇති කාලෙකට අයෙ ඕව කොරන්නේ නෑ බං මං :dull: අද පොඩි විනාඩි 10ක් විතර ෆ්‍රී එකක් හම්බුනා එක නිසා අව මේ පැත්තට :yes: කකුල් හොයන්ඩ නෙමෙයි ආවේ :lol:

    හා :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    31zZkjaRqgL._SL500_.jpg


    meka hoyala dennako.----Adventures.in.Sir.Arthur.Conan.Doyle's.The.Lost.World
    animated ekak .hambunna heuwa hamathanam.full series ekama one:cool:

    :nerd: balamu
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගලන ගඟකට කෙතරම් බාධක පැමිණුනත් ඒ සියලු බාධක මැඩගෙන ඒ ගංගාව මහා මුහුද වෙතම ගමන් කරනවා.
    ඒ ලෙසින් ඔබටත් සියලු බාධකයන් මැඩගෙන පාරමී පුරමින් ගමන් කරන්නට අවැසි ශක්තිය,නොපසුබස්නා විර්යය,නැණ නුවණ නොඅඩුව ලැබේවා.!!. සතුට සොම්නස පිරි ගිය තබන පියවරක් ,ගන්න හුස්ම රැල්ලක් ,සිතන සිතුවිල්ලක් පාසාම කෙලෙසුන් ජය ගත හැකි සුපින්බර දිවියක්ම වේවා.!!.

    :baffled: