මං හිතුව හිස් තැනට වරහන් තුලින් තෝරලා ගැලපෙන් නැති විදිහට දාල වාක්ය හදල ඒවා වලින් කතා කොරන එකට කියලAnith aya dakkoth hari nathi dewal.![]()


ඒ මොකද ඒක පාරට වුනේ..............උම්මා ගොඩායි...................



යාළුවා;17001454 said:ජීවිතේ කියන්නෙ සත්තකින්ම මායාවක්.. කොයිතරම් මිනිස්සු අපිට හම්බවෙනවද.. අපි කොයිකරම් දේවල් කතා කරනවද.. ඒත් අපි අපිටම කියලා ආත්ම ගරුත්වයක් තියනවා. අපි අපේ වෙනවා කියලා පෙරොන්දු වෙන ගොඩාක් අය මේ ජීවිතේදිම අපිට ඔප්පු කරනවා එයා කිව්වෙ බොරුවක් කියලා. ඒ නිසා ජීවිතේ විඳින්න ඕනි සීමාවක ඉඳන්. නැත්නම් අන්තිමට ජීවිතයක් නැතිවෙන්නත් පුලුවන්. ආදරේ වුණත් සීමාව ඉක්මවලා ගියොත් ඒක අපෙන් දුරස් වෙනවා. ඒකට හේතුව තමයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන එක. ඇත්තටම ඒ කතාව ඇත්ත. සත්තකින්ම.. ජීවිතේට ජීවත් වෙන්න ඉඩ දිලා බැහැ. අපි ජීවිතේ ජීවත් කරවන්න ඕනි.... ඇත්තටම ඒ ජීවිතේ සාර්ථකයි. ප්රශ්න අවමයි. ආදරේට වුණත් සීමාවක් තියාගන්න. එතකොට දුක කියන දේ ගොඩාක් අඩුවෙයි....................


යාළුවා;17001442 said:
සුදු කකුලයි කොට සායයි හරි අවදානම්
වැරදිලා ෆෝන් එක කියල මයික් එකට ක්විවේ
කෙල්ලත් එක්ක ෆෝන් එකේ හිටියේ .... උබලට ඇහෙන්න දැම්මා ටිකක්
