2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යාළුවා;17001454 said:
    ජීවිතේ කියන්නෙ සත්තකින්ම මායාවක්.. කොයිතරම් මිනිස්සු අපිට හම්බවෙනවද.. අපි කොයිකරම් දේවල් කතා කරනවද.. ඒත් අපි අපිටම කියලා ආත්ම ගරුත්වයක් තියනවා. අපි අපේ වෙනවා කියලා පෙරොන්දු වෙන ගොඩාක් අය මේ ජීවිතේදිම අපිට ඔප්පු කරනවා එයා කිව්වෙ බොරුවක් කියලා. ඒ නිසා ජීවිතේ විඳින්න ඕනි සීමාවක ඉඳන්. නැත්නම් අන්තිමට ජීවිතයක් නැතිවෙන්නත් පුලුවන්. ආදරේ වුණත් සීමාව ඉක්මවලා ගියොත් ඒක අපෙන් දුරස් වෙනවා. ඒකට හේතුව තමයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන එක. ඇත්තටම ඒ කතාව ඇත්ත. සත්තකින්ම.. ජීවිතේට ජීවත් වෙන්න ඉඩ දිලා බැහැ. අපි ජීවිතේ ජීවත් කරවන්න ඕනි.... ඇත්තටම ඒ ජීවිතේ සාර්ථකයි. ප්‍රශ්න අවමයි. ආදරේට වුණත් සීමාවක් තියාගන්න. එතකොට දුක කියන දේ ගොඩාක් අඩුවෙයි....................

    :baffled:
    එත් ඇත්ත කතාව, ජිවිතේ විඳින්න පුළුවන් දෙයක් උනත්, ඒක විඳින්න නම් ලිමිට් තියාගෙන අමාරුයි නේ? ඒ ලිමිට්ස් ගලවල බොක්කෙන් බහින්න ඕනේ. ඒත් එක කරන්න බයයි. ඒ රිසක් එකක් ගන්න තියෙන බය. ඒක නිකං එන බයක් නෙමෙයි.. කලින් හොඳට ටොපි කාල පුරුදු නිසා එන එකක්. 1 වෙනි ලව් එක ගොඩක් හිතට වදින්න මතක හිටින්නේ එහෙම ලිමිට් තියාගෙන බහින්නේ නැති නිසයි. නමුත් පස්සේ පස්සේ යනකොට තමුන් ගැන ගොඩක් හිතල සෙල්ෆිෂ් වෙනවා ගොඩක් අය. එත් ඇත්තටම විඳින්න නං ඒ තමුන් විසින් දාගත්ත ලිමිට්ස් අයින් කරන්න ඕනේ, එත් එහෙම අයින් කරාම කෙල වුනොත් කරන්න දෙයක් නැහැ. එහෙම බැලුවහම අයින් කරලත් බැහැ නැතුවත් බැහැ? එත් අවසානෙදි ඔය දේවල් අයින් කරන්න සිද්ද වෙනවා හැමෝටම true love එකක් හම්බුනොත් ;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :dull: දුක යනු මම ඕක වෙන සයිට් එකකින් උස්සපු එකක් වීමයි :rofl:
    හැබැයි ඉතින් උයාගෙ කතාව ඇත්ත. දැන් කාලෙ True Love කියන එක නං ටිකක් හොයාගන්න අමාරුයි නෙහ් :rofl: අනාගතේදී කොහොමත් බැරි වෙයි. මොකද හැම එකාගෙම මයින්ඩ් එක වොෂ් වෙලා තියෙන්නෙ සෙල්ෆිෂ්ව:eek: :dull: බැරි වෙන එකක් නෑ හොයන එක. ඒත් ඉතින් එහෙම හම්බ වෙන්නෙත් බිලියනයකින් එකෙක්ට වගේ වෙයි :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Bring Me to Life-Evanescence
    David Cook - The World I Know
    Metalingus - Alter Bridge
    Limp_Bizkit_-_Behind_Blue_Eyes

    මේවගෙන් 1 හෝ 2ක්