ධර්මය පන අදින නැකතක
මල් නොපිපි පල දරන දේශයක
ගියා දීගෙක ප්‍රේමයත් වයිරයත්
යොදා සැරසිලි මිනීමල් පොකුරු
හැඩ කළා පෝරුව අලුගෝසුවන්
අෂ්ටක කියා සුබපැතුම්
ඉටුකලා චාරිත්‍ර යක්ෂයා සිනාවෙන්
කිංකිනි සිනා මරගනන්
පිළිගනී සහුර්ද සිතල හදවත්
එන්න එන්නයි ලෝහිත මුද්‍රික කුසලාන
සවුදිය පිරුමට ආරාදනා සැමහට
කති බොති රගති ප්‍රේතයන්
මුඩුබිමේ රෑ සාදයේ
සපැමිණි වෙලාව මදුසමයට
ප්‍රේමයත් වයිරයත්
තනි වුනා කුටියකට
මුලුවරුවක් කාමයේ කෙළියට
දුෂනය උනා ප්‍රේමය වයිරයෙන්
පැමිණි ගන්දබ්බ්යා සිරකර
පෙති කොන්ඩමින්
මල් නොපිපි පල දරන දේශයක
ගියා දීගෙක ප්‍රේමයත් වයිරයත්
යොදා සැරසිලි මිනීමල් පොකුරු
හැඩ කළා පෝරුව අලුගෝසුවන්
අෂ්ටක කියා සුබපැතුම්
ඉටුකලා චාරිත්‍ර යක්ෂයා සිනාවෙන්
කිංකිනි සිනා මරගනන්
පිළිගනී සහුර්ද සිතල හදවත්
එන්න එන්නයි ලෝහිත මුද්‍රික කුසලාන
සවුදිය පිරුමට ආරාදනා සැමහට
කති බොති රගති ප්‍රේතයන්
මුඩුබිමේ රෑ සාදයේ
සපැමිණි වෙලාව මදුසමයට
ප්‍රේමයත් වයිරයත්
තනි වුනා කුටියකට
මුලුවරුවක් කාමයේ කෙළියට
දුෂනය උනා ප්‍රේමය වයිරයෙන්
පැමිණි ගන්දබ්බ්යා සිරකර
පෙති කොන්ඩමින්



