A/L liyaddi mehema wuna ta awulak nadda?

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    Yaluwane Mama me dawas wala A/L karanawa. :yes::yes::yes::yes:
    Mata Paper eka liyaddi podi waradeemak wuna machan la.:confused::confused::confused:

    Essay paper eka ta Uththara Liyanna wenama Pothak wage ekak denawa ne. :cool::cool:
    ee Pothe issaraha tiyenawa, prashna walata Uththara liyapu mulu pitu gaana danna ona tanak.

    ethan ta mata mama liyapu pitu gaana danna amathaka wuna.

    habai Index Number ekai Subject ekai ee tika damma. :yes::yes::yes:

    liyapu pitu gaana daanne anthimata ma ne. Hadissiyatama eka danna amathaka wuna. eka prashnayak wei da machan la?:confused::confused:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    ඔය වගේ පොඩි මිස්ටේක් අව්ලක් නැතුව ඇති ... :dull: බලන එකා ඕක පුරෝ ගනී ...
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    ඔය වගේ පොඩි මිස්ටේක් අව්ලක් නැතුව ඇති ... :dull: බලන එකා ඕක පුරෝ ගනී ...

    ow ban awulak nathiwa athi ne

    කෑප්ටන් Jack Sparrow;17005656 said:
    බය වෙන්න එපා මල්ලි.
    අලුත් ප්‍රශ්නයක් අලුත් පිටුවකින් පටන් ගෙන නේද ලිව්වේ?

    oww aiye. aluth prashnayak aluthpituwakin prashna anke dala patan aran liwwe.

    aulak na ban baya wenda epa :)
    ela ela

    Ah.. Eka awlk ne Macho....
    Uba Index Number eka dala Miss Kenek Sign Karanm echhari..
    oka Simple Seen akik nh bn :P

    Dan inna miss la tamai api tah kalin ee kalla sign karanne. api tamai miss hari tana sign karala tiyenawada kiyala balanna one :P ee wunata miss lath balanawa athi needa? papers yawanna kalin okkama tika balanawa athi needa?
     

    RX_MM

    Member
    Aug 7, 2014
    16
    1
    0
    awlak wenne ne machan eka. matath oka una. but kisima awlak une ne.
    papers balana kena owa balanneth ne.ona unoth eyala fill karanawa
     
    oww aiye. aluth prashnayak aluthpituwakin prashna anke dala patan aran liwwe.

    එහෙනම් බය වෙන්න දෙයක් නැහැ මල්ලි, ඔය එක පේපර් එකක් එක්කෙනෙක් මාක් කරාම තව එක්කෙනෙක් එක ආයේ චෙක් කරනවා. ඕව හිතන්න එපා මල්ලි, බය නැතුව ගිහින් දැන් අනිත් ඒවාට පාඩම් කරගනින්.
    ජය වේවා!!

    එඩිට්.
    ඕක කරන්නේ ප්‍රශ්න එක ගොඩේ පෙරේතය වගේ ලින එවුන්ගේ ප්‍රශ්න වෙන වෙනම අදුරගන්න.
    ඕවා සුළු වැරදීම් මල්ලි.
     
    Last edited: