Difference Between Software Engineer and Doctors

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    ඔව් ඔව් බේරනවා! උන් බෙරන්නේ මනුස්සකමට නෙමෙයි සල්ලි නිසා කියල උඹට තේරෙන්නේ නැද්ද හරකො? මනුස්සකමක් තියෙනවනං සල්ලි පැත්තක දාල මැරෙන්න යන මිනිහට බෙහෙත් කරනව අන්න එහෙමයි වෙදමහත්තුරු කරන්නේ, ආන්න උන්ට තමා ගරු කරන්නෙ! ඔය මිනිස්සු කරන්නේ වෙදකන් කරනවා නෙමෙයි බිස්නස් එකක්. ඔතන මනුස්සකමක් ගෑවිලා නෑ..! දැන් උබට මම කියන එක නොතේරෙන්නේ හරකෙක් වගේ දොස්තර කෙනෙක් වෙන්න ඇති උඹ!

    අනේ මේ? මම මගේ පොඩි කාලේදී ඉඳන් වත් සිහිනයක් වත් තිබිල නැහැ දොස්තර කෙනෙක් වෙන්න! මම ඉගෙනගත්තෙත් දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන නෙමෙයි..! අනේ මටනං යකෝ ඔය අසමජ්ජාති කාලකණ්නි ශාප ලත් රස්සාව කරන්න කිසිම උවමනාවක් නැහැ! අන්න එක දැනගනින් මම කරන රැකියාව මට සතුටුයි. මම මැරෙන්නෙත් මේ රටේ මං ඉගෙනගත්ත දේවල් වලින් මේ රටට වැඩක් කරලා එකම එකෙක්ට හරි තුන් වෙලා කාල ජීවත් වෙන්ඩ පුළුවන් පඩියක් දීලයි. එහෙම නැතුව මිනී මරු කාලකන්නියෙක් වෙලා නෙමෙයි

    අනේ උබ කියන විදිහට ලංකාවෙ හැම දොස්තරම ඔහොම වෙන්න ඕනේ.උබ මෙතන තපුල්ලනව උනාට උන් එව්ව නතර කරන් නෑ. උබට ලෙඩක් හැදිච්ච දවසකට උන් මිනීමරුවො හින්දා යන්න එපා බේත් ගන්න. අනේ උබ වගේ මෝඩයෙක් :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,042
    7,326
    113
    Kotahena

    මමද මොඩය? උඹද මොඩය කියන දේ නොතේරෙන?
    අර කතාවක් තියෙනවා උඹ දන්නවද බුද්දිමත් මිනිස්සු 1000ක් එක්ක වාද කරලා දිනන්න පුළුවන් උනත් එක මෝඩයෙක් එක්ක තර්ක කරල පරාද වෙන්න පුළුවන් කියල? මේකත් ඔන්න ඔය වගේ තමයි..

    ඔන්න පොඩි පුතේ මම බබාට තේරෙන විදිහට කියනවා හොඳේ?

    ඉතින් මගේ කුක්කු පැටියෝ කියවන්න අන්කල් ගේ පොස්ට් එක ආපහු හොඳේ? බලන්න අන්කල් ලියල තියෙන්නේ අන්කලුත් ඒ බිස්නස් මාමිලා එක්ක බිස්නස් කරන්න ගිහින් බෙහෙත් අරගත්තා කියලනේ නේද චුටි මැණික.. ම්ම්ම්?

    ඉතින් ඔන්න පුතේ දොත්තල මාමි ගෙන් අනික් මාමිලා බේත් ගත්තම දොත්තල මාමි ලොකූම ලොකූ ගණන් දීල බේත් ලීනවාලු රජයෙන් දෙන එස් පිසි පෙති නොදී වෙන වෙන බිස්නස් මාමිලාගේ එව්වාලු ඒ හොඳේ? ඉතින් එතකොට චුටි පැටියෝ ඒ අනික් මාමිලා පව් නේ නේ මයේ හුතේ!?

    එතකොට ඒ බිස්නස් මාමිලා වෙන අනික් මාමිලයි අන්ටිලයි එයාලගේ ඔය වගේ චුටි බබාලා ඉස්පිරිතාලේ මැලේන්න කිට්ටු වෙලා ඉද්දි බේත් කලන්නේ නැතිව එයාලව මැලේන්න අරිනවලු ඒ බිස්නස් මාමිලාට පඩිය මදි නිසා කීල :(
    හරි පවු නේද පුතේ ඒ චුටි බබාලා? :( ඉතින් මොනා කලන්නද හුතේ! ඒ ජරා අංකල්ලාගේ හැටිනේ.. ඉතින් අපිටත් ඉතින් කවදා හලී දාක ඒ මාමිලා ගාවට යන්න වෙනවා මයේ පුතේ බේතක් ගන්න. එදාට මයේ පුතාට අසනීප වෙලා මැලේන්න ගියොත් ඒ මාමිලා බේත් නොකලොත් මයේ බබා මැලුනොත් බබාගේ තාත්තිට ගොඩක් දුක හිතෙයි නේද චුටි පැටියෝ? බබාගේ තාත්ති අඩ අඩ ඒ බිස්නස් මාමිලගේ දනෙන් වැටුනත් එයාල පුතා පණ අදිනවා බල බල හිනා වේවි ෆ්රුට් ජූස් එකක් බිබී හලීම ලත්තනට සතුටින් ජිවත් වෙයි.. එතකොට චුටි බබා මේ ලෝකෙන් සමු අරගනිවී. එතකොට බබාගේ තාත්ති හැමදාම ඒ දොත්තල බිස්නස් මාමිට හිතින් ශාප කල කල ඉඳීවි නේද පුතේ?

    පුතාට තේරුනාද අන්කල් කීපු එක?
    මේ අන්කල් ඕම ඒවා බබාට කියල දෙද්දී අන්කල් තප්පුලනවා කියල කියන්න එපා ආයේ හලිද
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ පොයින්ට් එකක් නැතුව ඔහේ දොඩවනවා උඹවත් දන්නේ නෑ උඹ මොකක්ද කියන්නේ කියල වත් මම කියපු දේ තේරුම් අරගෙනවත් නැහැ!

    මම ලෙඩ වෙලා තියෙනවා යකෝ! මම බෙහෙත් අරගෙනත් තියෙනවා! වේදමහත්තුරුන්ගෙනුත් බෙහෙත් අරගෙන තියෙනවා, ඔය මම කියපු බිස්නස් කාරයන්ගේනුත් බෙහෙත් අරං තියෙනවා..! ඒ උනාට මං උන්ට දෙය්යන්ට වගේ සලකන්නේ නැහැ උඹල මෝඩයි. උබලට කෙලවන එවුන්ටම උඹල කඩේ යනවා! උඹ නොදන්නවා ඇති උඹල ලෙඩක් හැදුනහම දොස්තරයා පිටරට බ්‍රෑන්ඩ් වලින් බෙහෙත් ලියල උඹට රුපියල් 60 ට ගන්න තියෙන SPC පෙත්තම රුපියල් 250ට ලියන්ඩත් ඇති.. එක බිව්වට උඹ උඹේ දත ගලවපු හැටියි අහක ඉන්න බිස්නස් කාරයොන්ගේත් බඩ පුරවනවා කියල උබට තේරෙන්නෙත් නැතුව ඇති!
    උඹ ඔහේ වන්දනාමාන කොරනවා අන්ධ භක්තියෙන් දෙය්යෝන්ට වගේ බිස්නස් කාරයට! අවස්තාවදියන්ට!.
    මස්සිනා.......
    මම කම්පැණි වලට කඩේ යනව නෙවෙයි.
    කැම්පස් ඉන්දෙද්දී සබුද්ධික ඖෂධ භාවිතය සදහා වන ශිෂ්‍ය එකමුතුවේ අපේ ෆැකල්ටියේ නියෝජිතයා මම.
    නමුත් උඹ දන්නව ද උඹ ඔය ලොකුවට කතා කරන එස්පීසී බෙහෙත් බහුතරයක කොලිටිය කොහොමද කියලා.?????
    එස්පීසී කියල ලොකු අකුරින් ගැහුව පමණින් හොද වෛද්‍යවරයෙක් වෙන්නේ නෑ. හරියට බෙහෙත් දෙන එකයි වෙන්න ඕන. එතනදි බ්‍රෑන්ඩඩ් ද, ජෙනරික් ද කියන එක නොන් මැටීරියල්...........
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,042
    7,326
    113
    Kotahena
    මස්සිනා.......
    මම කම්පැණි වලට කඩේ යනව නෙවෙයි.
    කැම්පස් ඉන්දෙද්දී සබුද්ධික ඖෂධ භාවිතය සදහා වන ශිෂ්‍ය එකමුතුවේ අපේ ෆැකල්ටියේ නියෝජිතයා මම.
    නමුත් උඹ දන්නව ද උඹ ඔය ලොකුවට කතා කරන එස්පීසී බෙහෙත් බහුතරයක කොලිටිය කොහොමද කියලා.?????
    එස්පීසී කියල ලොකු අකුරින් ගැහුව පමණින් හොද වෛද්‍යවරයෙක් වෙන්නේ නෑ. හරියට බෙහෙත් දෙන එකයි වෙන්න ඕන. එතනදි බ්‍රෑන්ඩඩ් ද, ජෙනරික් ද කියන එක නොන් මැටීරියල්...........

    හා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හික් හික් ඩෝකාල දන්නේ ඉතින් ගිරව් වගේ පාඩම් කරලා වැඩියෙන්ම ගිරවා වගේ පාඩම් කරන්න පුළුවන් එකා ගොඩ යන එකනේ :lol:
    ඊටපස්සේ ඉස්ට්‍රයික් කොරන්ඩත් දන්නව

    ආ තව කැම්පස් වල ඉඳන් ප්‍රයිවට් කැම්පස් වලින් ඉගෙනගන්න එවුන්ට ජෙලස් කර කර ඉන්ඩත් දන්නව

    ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන්ට නං රෙස්පෙක්ට් කරන්ඩ තවම හිත දෙනවා, නමුත් දැන් ඉන්න දොස්තරලා බේත් තුන්ඩු ලියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් වලින්නේ නේ බං :D

    බෙහෙත් විකුණන එවුන් ඇවිල්ල දොස්තරලගේ ගෙවල් වලට ටයිල් දාල දෙනවා, වැඩ පල කරලා දෙනවා. ඊටපස්සේ ඩොකාට කියනවා අපේ බ්‍රෑන්ඩ් එකෙන් බෙහෙත ලියන්ඩ ඔයා කියල, එතකොට SPC වලින් ගන්ඩ තියෙන බෙහෙත එක ඊට වඩා දහ ගුණයක් විතර වැඩියෙන් ගෙවල එකම බෙහෙත පිටරට බ්‍රෑන්ඩ් එකෙන් ලියල දොස්තරයි බෙහෙත් කාරයය් බඩ පුරවගන්නවා අහිංසක මිනිස්සුන්ගේ බඩේ පහර තමයි වදින්නේ. අනේද කියන්නේ පාමසි කාරයොත් උන්ටම කියාපු ජාතිය

    ඒ මදිවට රජයේ රෝහල් වලත් වැඩ කොර කොර ඉඳල දවල් වුනගමන් එලියට පයිනවා. ගිහින් ප්‍රයිවට් එකේ ලගිනවා. ඒ කොච්චර උනත් පොඩි හරි මිස්ස් එකක් උනොත් අම්මේ ඉස්ම ට්‍රයික් ඉස්ම ට්‍රයික්! ලෙඩ්ඩු මියයනවා වේදනාවෙන්.. දොස්තරලා හිතක් පපුවක් නැතුව ඉස්ම ට්‍රයික්! ඇයි ඉතින් උන්ට කන්ද බොන්ඩ නැතුව හරි අමාරුවෙන් ජිවත් වෙන කොටසක්නේ නේ බං :rolleyes:

    ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන් කොච්චර වටිනවද මේ කාලකණ්නි හැතිකර ජාතිය අපේ රටේ නිදහස් අධ්‍යාපනයම ලබල අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලවන හැටි දැක්කම කෙලෙහි ගුණයක් නැතිව!

    අනේ ඉතින් අපේ ගෑනු ළමයින්ගේ අම්මල තාත්තල නං රෙද්ද උස්සල දෙනවා තමන්ගේ දුවට අරින්ඩ දොස්තර නං!! :lol:

    මටනං ජීවිතේට ඔය දොස්තරට වඩා වටිනව බං අර නගරසබාවේ කුණු ලොරිය අරගෙන යනගමන් කුණු අස් කරන සෙට් එක!
    උන් නං අනේ මොනා නැතත් උන්ට ලැබෙන පඩියට වැඩ කරනව. උන් කරන ජොබ් එකත් හරියට කරනව. එහෙම නැත්තන් අද පාරවල් ගඳ ගහන්නේ නැතුව හොඳට තියෙනවනේ,

    අනේ අනිච්චං මෙහෙමත් දොස්තරලා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මමද මොඩය? උඹද මොඩය කියන දේ නොතේරෙන?
    අර කතාවක් තියෙනවා උඹ දන්නවද බුද්දිමත් මිනිස්සු 1000ක් එක්ක වාද කරලා දිනන්න පුළුවන් උනත් එක මෝඩයෙක් එක්ක තර්ක කරල පරාද වෙන්න පුළුවන් කියල? මේකත් ඔන්න ඔය වගේ තමයි..

    ඔන්න පොඩි පුතේ මම බබාට තේරෙන විදිහට කියනවා හොඳේ?

    ඉතින් මගේ කුක්කු පැටියෝ කියවන්න අන්කල් ගේ පොස්ට් එක ආපහු හොඳේ? බලන්න අන්කල් ලියල තියෙන්නේ අන්කලුත් ඒ බිස්නස් මාමිලා එක්ක බිස්නස් කරන්න ගිහින් බෙහෙත් අරගත්තා කියලනේ නේද චුටි මැණික.. ම්ම්ම්?

    ඉතින් ඔන්න පුතේ දොත්තල මාමි ගෙන් අනික් මාමිලා බේත් ගත්තම දොත්තල මාමි ලොකූම ලොකූ ගණන් දීල බේත් ලීනවාලු රජයෙන් දෙන එස් පිසි පෙති නොදී වෙන වෙන බිස්නස් මාමිලාගේ එව්වාලු ඒ හොඳේ? ඉතින් එතකොට චුටි පැටියෝ ඒ අනික් මාමිලා පව් නේ නේ මයේ හුතේ!?

    එතකොට ඒ බිස්නස් මාමිලා වෙන අනික් මාමිලයි අන්ටිලයි එයාලගේ ඔය වගේ චුටි බබාලා ඉස්පිරිතාලේ මැලේන්න කිට්ටු වෙලා ඉද්දි බේත් කලන්නේ නැතිව එයාලව මැලේන්න අරිනවලු ඒ බිස්නස් මාමිලාට පඩිය මදි නිසා කීල :(
    හරි පවු නේද පුතේ ඒ චුටි බබාලා? :( ඉතින් මොනා කලන්නද හුතේ! ඒ ජරා අංකල්ලාගේ හැටිනේ.. ඉතින් අපිටත් ඉතින් කවදා හලී දාක ඒ මාමිලා ගාවට යන්න වෙනවා මයේ පුතේ බේතක් ගන්න. එදාට මයේ පුතාට අසනීප වෙලා මැලේන්න ගියොත් ඒ මාමිලා බේත් නොකලොත් මයේ බබා මැලුනොත් බබාගේ තාත්තිට ගොඩක් දුක හිතෙයි නේද චුටි පැටියෝ? බබාගේ තාත්ති අඩ අඩ ඒ බිස්නස් මාමිලගේ දනෙන් වැටුනත් එයාල පුතා පණ අදිනවා බල බල හිනා වේවි ෆ්රුට් ජූස් එකක් බිබී හලීම ලත්තනට සතුටින් ජිවත් වෙයි.. එතකොට චුටි බබා මේ ලෝකෙන් සමු අරගනිවී. එතකොට බබාගේ තාත්ති හැමදාම ඒ දොත්තල බිස්නස් මාමිට හිතින් ශාප කල කල ඉඳීවි නේද පුතේ?

    පුතාට තේරුනාද අන්කල් කීපු එක?
    මේ අන්කල් ඕම ඒවා බබාට කියල දෙද්දී අන්කල් තප්පුලනවා කියල කියන්න එපා ආයේ හලිද

    ලොල් සින් ඒක:baffled::baffled::baffled:
     
    උබේ මෝඩකම හොදටම තේරෙනව දැන්නම්.
    ඩොකෙක්ගෙන් ඇරගත්තු එකෙක්ද කොහෙද
    :lol: :lol:
    Bye.... :rofl: :rofl:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    හික් හික් ඩෝකාල දන්නේ ඉතින් ගිරව් වගේ පාඩම් කරලා වැඩියෙන්ම ගිරවා වගේ පාඩම් කරන්න පුළුවන් එකා ගොඩ යන එකනේ :lol:
    ඊටපස්සේ ඉස්ට්‍රයික් කොරන්ඩත් දන්නව

    ආ තව කැම්පස් වල ඉඳන් ප්‍රයිවට් කැම්පස් වලින් ඉගෙනගන්න එවුන්ට ජෙලස් කර කර ඉන්ඩත් දන්නව

    ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන්ට නං රෙස්පෙක්ට් කරන්ඩ තවම හිත දෙනවා, නමුත් දැන් ඉන්න දොස්තරලා බේත් තුන්ඩු ලියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් වලින්නේ නේ බං :D

    බෙහෙත් විකුණන එවුන් ඇවිල්ල දොස්තරලගේ ගෙවල් වලට ටයිල් දාල දෙනවා, වැඩ පල කරලා දෙනවා. ඊටපස්සේ ඩොකාට කියනවා අපේ බ්‍රෑන්ඩ් එකෙන් බෙහෙත ලියන්ඩ ඔයා කියල, එතකොට SPC වලින් ගන්ඩ තියෙන බෙහෙත එක ඊට වඩා දහ ගුණයක් විතර වැඩියෙන් ගෙවල එකම බෙහෙත පිටරට බ්‍රෑන්ඩ් එකෙන් ලියල දොස්තරයි බෙහෙත් කාරයය් බඩ පුරවගන්නවා අහිංසක මිනිස්සුන්ගේ බඩේ පහර තමයි වදින්නේ. අනේද කියන්නේ පාමසි කාරයොත් උන්ටම කියාපු ජාතිය

    ඒ මදිවට රජයේ රෝහල් වලත් වැඩ කොර කොර ඉඳල දවල් වුනගමන් එලියට පයිනවා. ගිහින් ප්‍රයිවට් එකේ ලගිනවා. ඒ කොච්චර උනත් පොඩි හරි මිස්ස් එකක් උනොත් අම්මේ ඉස්ම ට්‍රයික් ඉස්ම ට්‍රයික්! ලෙඩ්ඩු මියයනවා වේදනාවෙන්.. දොස්තරලා හිතක් පපුවක් නැතුව ඉස්ම ට්‍රයික්! ඇයි ඉතින් උන්ට කන්ද බොන්ඩ නැතුව හරි අමාරුවෙන් ජිවත් වෙන කොටසක්නේ නේ බං :rolleyes:

    ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන් කොච්චර වටිනවද මේ කාලකණ්නි හැතිකර ජාතිය අපේ රටේ නිදහස් අධ්‍යාපනයම ලබල අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලවන හැටි දැක්කම කෙලෙහි ගුණයක් නැතිව!

    අනේ ඉතින් අපේ ගෑනු ළමයින්ගේ අම්මල තාත්තල නං රෙද්ද උස්සල දෙනවා තමන්ගේ දුවට අරින්ඩ දොස්තර නං!! :lol:

    මටනං ජීවිතේට ඔය දොස්තරට වඩා වටිනව බං අර නගරසබාවේ කුණු ලොරිය අරගෙන යනගමන් කුණු අස් කරන සෙට් එක!
    උන් නං අනේ මොනා නැතත් උන්ට ලැබෙන පඩියට වැඩ කරනව. උන් කරන ජොබ් එකත් හරියට කරනව. එහෙම නැත්තන් අද පාරවල් ගඳ ගහන්නේ නැතුව හොඳට තියෙනවනේ,

    අනේ අනිච්චං මෙහෙමත් දොස්තරලා

    අමූලික ඇත්ත මචන්..

    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    xmt.gif
    කතාවට වෑඩිය ආතල්නෙ ... අතුරු කතා
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර

    meyata tikak upset wage.A/Lwalta bio da kare.machan ubath kawada hari dr kenek lagata gihin atine.kawada hari beheth aran ati.hoda welat ati.oyala ge gedara kenekta ledak unoth yanne ayurwedetada??oya dr gana sahenna tarahak tiyana bawa penawa.ehema irrshya karan epa machan.eka dr kenek waraddak kala kiyala hamotama ekata bninawanam eka kuhaka kama.mama hitan na e taran modai kiyala.eka kuhaka kama.lankawe ledawena me taram leddu hoda wenne nikan newei ne mchn.sinhaa dr lata garu karapan machan.eth anith dokalata garahanna epa.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මම කියන්නෙත් නැහැ ඩොකාලා ට මොලේ නැහැ කියලා. එත් බලන්න අද ලෝකයේ ගුවන් ගමන් පාලනය වෙන්නේ මොකෙන්ද??

    අති දැවැන්ත මෘදුකාන්ගයකින් තමා එ සම්පූර්න පද්ධතිය පාලනය වෙන්නේ!!!

    එක හැදුවේ කවුද?? මෘදුකාන්ග ඉන්ජිනේරුවන් නේ.

    පොඩක් එහෙ මෙහෙ උනොත් ඉතින් අයෙ ප්ලෙන් 2ක් 3ක් බිම නෙහ්
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ත්‍රෙඩ් ඒක දාලා ඉන්නව නෙහ්....මෙතන කට්ටිය මැරෙන්න හදනවා:rofl::rofl:

    දැන් viva කිවුවා නෙහ්?????:angry::angry:
    ත්‍රෙඩ් දාදා හිටියම හරිද?:oo::oo:

    oww oww :yes::yes: widde fun ekata wadunee doca lata :D:D:D

    ow viva nam thamaa koo anee oyata gatha no answer neh :rolleyes::rolleyes::rolleyes:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඔව් ඔව් බේරනවා! උන් බෙරන්නේ මනුස්සකමට නෙමෙයි සල්ලි නිසා කියල උඹට තේරෙන්නේ නැද්ද හරකො? මනුස්සකමක් තියෙනවනං සල්ලි පැත්තක දාල මැරෙන්න යන මිනිහට බෙහෙත් කරනව අන්න එහෙමයි වෙදමහත්තුරු කරන්නේ, ආන්න උන්ට තමා ගරු කරන්නෙ! ඔය මිනිස්සු කරන්නේ වෙදකන් කරනවා නෙමෙයි බිස්නස් එකක්. ඔතන මනුස්සකමක් ගෑවිලා නෑ..! දැන් උබට මම කියන එක නොතේරෙන්නේ හරකෙක් වගේ දොස්තර කෙනෙක් වෙන්න ඇති උඹ!

    අනේ මේ? මම මගේ පොඩි කාලේදී ඉඳන් වත් සිහිනයක් වත් තිබිල නැහැ දොස්තර කෙනෙක් වෙන්න! මම ඉගෙනගත්තෙත් දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන නෙමෙයි..! අනේ මටනං යකෝ ඔය අසමජ්ජාති කාලකණ්නි ශාප ලත් රස්සාව කරන්න කිසිම උවමනාවක් නැහැ! අන්න එක දැනගනින් මම කරන රැකියාව මට සතුටුයි. මම මැරෙන්නෙත් මේ රටේ මං ඉගෙනගත්ත දේවල් වලින් මේ රටට වැඩක් කරලා එකම එකෙක්ට හරි තුන් වෙලා කාල ජීවත් වෙන්ඩ පුළුවන් පඩියක් දීලයි. එහෙම නැතුව මිනී මරු කාලකන්නියෙක් වෙලා නෙමෙයි

    උබෙ නම tramadol කියලා දාන්නෙ නැතුව වැල් පෙනර කියලා දා ගනින්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,042
    7,326
    113
    Kotahena
    meyata tikak upset wage.A/Lwalta bio da kare.machan ubath kawada hari dr kenek lagata gihin atine.kawada hari beheth aran ati.hoda welat ati.oyala ge gedara kenekta ledak unoth yanne ayurwedetada??oya dr gana sahenna tarahak tiyana bawa penawa.ehema irrshya karan epa machan.eka dr kenek waraddak kala kiyala hamotama ekata bninawanam eka kuhaka kama.mama hitan na e taran modai kiyala.eka kuhaka kama.lankawe ledawena me taram leddu hoda wenne nikan newei ne mchn.sinhaa dr lata garu karapan machan.eth anith dokalata garahanna epa.

    ඔව් ඔව් ඔව් ඔව්! මම තමයි ගරහන්නෙ! මම කුහක! මම ඉරිසියයි!
    හිනා යන සද්දෙට බං සරමත් උඩ යනව