ඔව් ඔව් බේරනවා! උන් බෙරන්නේ මනුස්සකමට නෙමෙයි සල්ලි නිසා කියල උඹට තේරෙන්නේ නැද්ද හරකො? මනුස්සකමක් තියෙනවනං සල්ලි පැත්තක දාල මැරෙන්න යන මිනිහට බෙහෙත් කරනව අන්න එහෙමයි වෙදමහත්තුරු කරන්නේ, ආන්න උන්ට තමා ගරු කරන්නෙ! ඔය මිනිස්සු කරන්නේ වෙදකන් කරනවා නෙමෙයි බිස්නස් එකක්. ඔතන මනුස්සකමක් ගෑවිලා නෑ..! දැන් උබට මම කියන එක නොතේරෙන්නේ හරකෙක් වගේ දොස්තර කෙනෙක් වෙන්න ඇති උඹ!
අනේ මේ? මම මගේ පොඩි කාලේදී ඉඳන් වත් සිහිනයක් වත් තිබිල නැහැ දොස්තර කෙනෙක් වෙන්න! මම ඉගෙනගත්තෙත් දොස්තර කෙනෙක් වෙන්න බලාගෙන නෙමෙයි..! අනේ මටනං යකෝ ඔය අසමජ්ජාති කාලකණ්නි ශාප ලත් රස්සාව කරන්න කිසිම උවමනාවක් නැහැ! අන්න එක දැනගනින් මම කරන රැකියාව මට සතුටුයි. මම මැරෙන්නෙත් මේ රටේ මං ඉගෙනගත්ත දේවල් වලින් මේ රටට වැඩක් කරලා එකම එකෙක්ට හරි තුන් වෙලා කාල ජීවත් වෙන්ඩ පුළුවන් පඩියක් දීලයි. එහෙම නැතුව මිනී මරු කාලකන්නියෙක් වෙලා නෙමෙයි
අනේ උබ කියන විදිහට ලංකාවෙ හැම දොස්තරම ඔහොම වෙන්න ඕනේ.උබ මෙතන තපුල්ලනව උනාට උන් එව්ව නතර කරන් නෑ. උබට ලෙඩක් හැදිච්ච දවසකට උන් මිනීමරුවො හින්දා යන්න එපා බේත් ගන්න. අනේ උබ වගේ මෝඩයෙක්









