Dialog TV Vs Peo TV

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචං fiber line ගන්නේ කොහොමද ?:confused:

    SLT Fiber packages thiyenawada ?? kohomada Ganan :confused:

    එහෙම උඹලට ගන්න බැහැ. උන් උඹලගේ exchange එක fiber කරන්න ඕනේ. කොහොමත් HD channels දෙන එකේ දැන් උන් ඔක්කොම හදාගෙන යන්නේ
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    PEO TV ගනිං.මං පාවිච්චි කරන්නෙත් PEO TV.PEO TV නිසා Internet Slow වෙන්නේ ලයින් එක අවුල් උනොත් හරි Exchange එකේ ඉදන් දුර වඩි උනොත් හරි විතරයි.Rewind feature එක පාවිච්චි කරද්දී තේරෙයි වටිනාකම.එකට වෙනම ගානක් ගෙවන්න ඕනි නැ.Free හැමබවෙන feature එකක්.හැබැයි Dialog වලට වඩා PEO TV ගණන් වැඩියි.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ai e. un aawoth badu mattu. :sorry::sorry:

    හේතුව නම් දන්නේ නැහැ. උන් අලුත් එකක් දෙනවා කියල තමයි කියන්නේ. මොකද උන් එනවට බය උඹ මොකක්ද කලේ ? :rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    හේතුව නම් දන්නේ නැහැ. උන් අලුත් එකක් දෙනවා කියල තමයි කියන්නේ. මොකද උන් එනවට බය උඹ මොකක්ද කලේ ? :rofl:

    gedara satellite 3k thiyenawa bun. mata eka dialog ekak free hambuna tV eka ganiddi. man hithan hitye ain karala videocon ekakata yanna. awlakata thibbe local channel . dan ekath hari. :cool::cool:
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    පුළුවන් මචන් උන්ට කිව්වම අලුත් dish එකක් හයි කරනවා prepaid package එකට .

    Machan postpaid prepaid karanna 9000k gannawa un
    ita wada laabai aluh prepaid 1 k ganna 1
    mage dis karapu postpaid 1 thamath tiyanaw gedara,
    prepaid karanna brilu e gana gwan nathuwa
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Machan postpaid prepaid karanna 9000k gannawa un
    ita wada laabai aluh prepaid 1 k ganna 1
    mage dis karapu postpaid 1 thamath tiyanaw gedara,
    prepaid karanna brilu e gana gwan nathuwa

    sirawata :confused::confused:
    e kiyanne api eka nawattanna kiwwoth un dish eka aran yanne nadda?
     
    Jul 21, 2013
    83
    6
    0
    peo tv

    මචන් මම දැන් අවුරුදු 5ක් පියො ටීවි යූස් කරනව. කියන්න තරන් අවුලක් නෑ. ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.ඉඳල හිටල සවර් එකට කනෙක්ට් වෙන්නැතුව යනව. ටිකකින් හරි. රිවයින්ඩ් ටීවි නම් පට්ට වටිනව.පැය 48ක් ආපස්සට බලන්න පුලුවන්. ඒත් හැම චැනල් එකම බෑ. එයාල දීල තියෙන ටික විතරයි.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    PEO TV ගනිං.මං පාවිච්චි කරන්නෙත් PEO TV.PEO TV නිසා Internet Slow වෙන්නේ ලයින් එක අවුල් උනොත් හරි Exchange එකේ ඉදන් දුර වඩි උනොත් හරි විතරයි.Rewind feature එක පාවිච්චි කරද්දී තේරෙයි වටිනාකම.එකට වෙනම ගානක් ගෙවන්න ඕනි නැ.Free හැමබවෙන feature එකක්.හැබැයි Dialog වලට වඩා PEO TV ගණන් වැඩියි.

    uba hari machan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama last saturday apply kala peo tv walata
    ADSL aran tiyenne godak kal idala nam connection fee ekak nathuwa denawa package dekakata.
    un nam kiwwa tiyena parna unlimited package eka wenas karanneth na slow wennenth na kiyala
    ane manada ithin. thama hai karnnawath awe na gan kabaryo tika.

    :baffled::baffled::baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama last saturday apply kala peo tv walata
    ADSL aran tiyenne godak kal idala nam connection fee ekak nathuwa denawa package dekakata.
    un nam kiwwa tiyena parna unlimited package eka wenas karanneth na slow wennenth na kiyala
    ane manada ithin. thama hai karnnawath awe na gan kabaryo tika.

    :baffled::baffled::baffled:

    ADSL thiyena kenekta mulika gewimak kkaranna onada peo tv connection eka ganna ?:dull::dull::dull: