මචං fiber line ගන්නේ කොහොමද ?
SLT Fiber packages thiyenawada ?? kohomada Ganan![]()
එහෙම උඹලට ගන්න බැහැ. උන් උඹලගේ exchange එක fiber කරන්න ඕනේ. කොහොමත් HD channels දෙන එකේ දැන් උන් ඔක්කොම හදාගෙන යන්නේ
මචං fiber line ගන්නේ කොහොමද ?
SLT Fiber packages thiyenawada ?? kohomada Ganan![]()
machan postpaid eka prepaid karanna barida?
පුළුවන් මචන් උන්ට කිව්වම අලුත් dish එකක් හයි කරනවා prepaid package එකට .


ai e. un aawoth badu mattu.![]()

හේතුව නම් දන්නේ නැහැ. උන් අලුත් එකක් දෙනවා කියල තමයි කියන්නේ. මොකද උන් එනවට බය උඹ මොකක්ද කලේ ?![]()


gedara satellite 3k thiyenawa bun. mata eka dialog ekak free hambuna tV eka ganiddi. man hithan hitye ain karala videocon ekakata yanna. awlakata thibbe local channel . dan ekath hari.![]()

පුළුවන් මචන් උන්ට කිව්වම අලුත් dish එකක් හයි කරනවා prepaid package එකට .
Machan postpaid prepaid karanna 9000k gannawa un
ita wada laabai aluh prepaid 1 k ganna 1
mage dis karapu postpaid 1 thamath tiyanaw gedara,
prepaid karanna brilu e gana gwan nathuwa


PEO TV ගනිං.මං පාවිච්චි කරන්නෙත් PEO TV.PEO TV නිසා Internet Slow වෙන්නේ ලයින් එක අවුල් උනොත් හරි Exchange එකේ ඉදන් දුර වඩි උනොත් හරි විතරයි.Rewind feature එක පාවිච්චි කරද්දී තේරෙයි වටිනාකම.එකට වෙනම ගානක් ගෙවන්න ඕනි නැ.Free හැමබවෙන feature එකක්.හැබැයි Dialog වලට වඩා PEO TV ගණන් වැඩියි.
eka avulak naha![]()





mama last saturday apply kala peo tv walata
ADSL aran tiyenne godak kal idala nam connection fee ekak nathuwa denawa package dekakata.
un nam kiwwa tiyena parna unlimited package eka wenas karanneth na slow wennenth na kiyala
ane manada ithin. thama hai karnnawath awe na gan kabaryo tika.
![]()


new peo stb,,,FTTH this year last colombo,malabe and kotte area wala ptn gnnwa![]()