මචන් ලොකු උදව්වක් ඔනි.....
මේකයි මචන් සින් එක, මට සෙට් වේගෙන ආපු ලස්සන හුරු බුහුටි නන්ගා කෙනෙක් හිටියා ක්ලාස් එකේ, ( BANKING )
මචන් ඉතින් එක දවසක් අපි යාලුවෝ සෙට් එක වෝටර්ස් එජ් ආවා, එදා බස් එකට නගින්න කලින් ඒ කෙල්ලගේ අතට කාක්කෙක් ( මේ සේරි කාක්කා තමා ඔක්කොම කලේ ) ජරා කලා, ඉතින් ඒ කෙල්ලව අනිත් කොල්ලෝ බයිට් කලා, මාත් ඉතින් යනකොට කෙල්ලට කාක්කෝ පෙන්නවා හිනා උනා, එයාට තරහා ගිහින් මා එක්ක කතා කලේ නෑ...
එදා හවස ගෙදර ඇවිත් ඉතින් මම කෙල්ලට කොල් කරලා සමාව ඉල්ලුව , පැයකට විතර පස්සේ සමාව නම් හම්බ උනා එත් ඉස්සර තිබුණ ෆිට් එකත් නෑ.. කෙල්ල දැන් මම දෙන කොල් අන්සර් කරන් අනෙ, මෑසේජ් වලට රිප්ලයි නෑ. මම ඒ කෙල්ලට කැමති ඒ කෙල්ලත් මට කැමති කියලා එයාගේ යාලුවාට කියලා තිබුනා, මම කෙල්ලට ආදරෙයි කිවුවාහම කෙල්ල කිවුවා එයාට ටික කාලයක් දෙන්න එයාගේ පරණ ලව් එක අමතක කරන්න කල් දෙන්න ඊට පස්සේ අයියා ගේ වෙන්නම් කිවුවා ( මම එයාගෙන් අහනකොට ඒ කෙල්ලගේ ලව් එක කැඩිලා ගිහින් සති 2ක් වගේ ඇති )ඒ කෙල්ල මෙහෙමත් කිවුවා ඉතින්, කොල්ලෝ ගොඩක් ඉස්සරහ තනි කෙල්ලෙක්ව බයිට් කරනකොට ඒ කෙල්ලට හිතෙන දේ අයියාට හිතාගන්න බෑ කියලා, මම ඒ කෙල්ලව බයිට් කලෙත් නෑ, හැබැයි ඒ කෙල්ල ට කපුටෝ පෙන්නුවා, කෙල්ල මට ඒ දවස් වල කැමැත්තෙන් හිටියා නිසා එ කපුටෝ පෙන්වප්ය් එක තමා වැඩියෙන්ම හිතට දුක හිතිලා තියෙන්නේ...
දැන් මාස 3,4 ක ඉදන් අර කිවුව විදිහට තමා එයා හැසිරෙන්නේ නෝ කතා, ක්ලාස් ආපහු පටන් ගන්නේත් ලබන මාසේ, එයා ආපහු එයි ද කියලා ෂුවර් නෑ. මට මේ කෙල්ලව අමතක කරන්න බෑ නේ බන්, මට ඒ කෙල්ල ගැන කිසිම වල් හැගිමක් එන්නේත් නෑ, ඒ කෙල්ල ක්ලාස් එකේ හැසිරුණ විදිහට ඇදුම් ඇන්ද විදිහට තමා මට හිත ගියේ ( පුදුම සංවර විදිහට ඇදුම් පවා ඇන්දේ )
අනේ මට ඒ කෙල්ලව ආපහු සෙට් කරගන්න විදිහක් කියහල්ලා තරහ නැතුව ගොඩක් ලොකු උදව්වක් බන්, ඒ වගේ කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියන්නේ ජිවිතේම ගොඩ බන්, පුදුම උත්සහවන්තයි, අවංකයි... අනේ උදව් කරහල්ලා හොද ලමයි වගේ
මට දෙන්න පුලුවන් රෙප් සහ පින් තමා ඉතින් අනේ මට උදව් කරහන් පින් සිද්ද වෙයි උඔලාට....
තෙරුවණ් සරණයි...

Last edited:

එකී ගැන උබට ගානක් නැ කියලා හිතන්න ඇති. දැන් ඉතින් අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැ මචන්. උබ වෙනදාටත් වඩා එකී ගැන care කරනවා කියලා පෙන්නපන් අනිත් කෙල්ලෝ ගැන වැඩිය care කරන්න යන්න එපා.
තව ටික දවසක් බලලා ආයිත් කැමැත්ත අහපන්.