Shanudri Priyasad

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මුන්ව මාකට් කරලා මුන්ගේ ජීවිත විනාස කලේ මුන්ගේ අප්පා.........

    සිරාවට බන් අපරාදේ මේ කෙල්ලෝ තුන්දෙනා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුන්ව මාකට් කරලා මුන්ගේ ජීවිත විනාස කලේ මුන්ගේ අප්පා.........


    මුන්ගේ ජීවිත නෙමේ යකෝ මුන්ගේ අප්පා විනාස කලේ අපේ අවිහිංසක කොල්ලන්ගෙ ජීවිත :sorry:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    මේ වගේ සුකිරි බටිල්ලො වගේ කෙල්ලන් නම් බදින්න එපා පුටේ කවදාවත්. නලුවෙක් වගේ බැන්දොත් මිසක් නැත්නම් අපිට නිකන් දාසයා වගේ තමා ඉන්න වෙන්නේ. කැබිනට් එකේ ලස්සනට අරන් තියන්න පුලුවන් වගේ තමා. ඇටෙන් පොත්තෙන් ලොකු වෙනකොට ලොකු කෑලි කියල හිතන් හිටියට පොලොවෙ පය ගහල ජීවත් වෙන්න පුලුවන් කම තියෙනවද කියල හොයල බලන්න ඕනෙ



    අනේ පලයන් බන් යන්න ලොකු talk දෙන්නේ නැතුව, උබට කතා කලද මේකි marry කරන්න..:rofl: