noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    5C kiwe machan?


    5c-2v.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    5C Dapan cable

    මීටර් 600ක් කොහෙද බන් කැට් 5 යන්නේ??
    කැට් 5 උපරිම මීටර් 100යි. ඒකෙනුත් 5ක් පැච් දෙපැත්තට. 90යි දුර යන්නේ

    5C kiwe machan?

    5 c කියන්නේ කැටගරි 5 කියන එක. කැට් 5ම තමා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    coaxial අඩි 100ට ඩෙසිබල් 2ක ලොස්ට් එකක් තියෙනවා මචන්, ඩෙසිබල් 12-16ක් ලොස්ට් වෙනවා කියන්නේ වීඩියෝ සිග්නල් එකට බඩු බනිස්. ඒ කියන්නේ ඩෙසිබල් 2කේ ඒවා 6ක්. අඩි 600ක්. අඩි 600ක් මීටර් 182යි. හරියන්නේ නෑ බන්

    අනික ලංකාවේ තියෙන බාල කේබල් වල ලොස්ට් එක මීට වඩා වැඩී. ඒ නිසා මීටර් 150කට වඩා ශුවර් කරන්න බෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබට එකම විසදුමයි තියෙන්නේ

    1.ෆයිබර් දාපන්



    නැත්නම් ඕකට IP කැම් එකක් දාපන්. දාලා ඕක මැදට ලෑන් රිපීටර් එකක් දාපන්. රිපීටර් එකේ ඉදන් ආයේ ඒ දුරම ඇදලා අයිපී ටු ඇනලොග් කන්වර්ටර් එකක් දාපන්. ඊට පස්සේ කන්වර්ටර් එකේ ඉදන්මීටර් 100ක් විතර ක්වෑක්සියල් එක ඇදපන්. හැබැයි ඒත් මීටර් 300ක් ඇදගන්න පුලුවන් වෙයි.

    ඕනේනම් තව 100ක් ඇදගනින් මෙහෙම, ඇනලොග් කැම් එකක්ම දාලා ක්වෑක්සියල් එක ගෙනෙන් එන්කෝඩර් එකට, 100යි. එන්කෝඩර් එනෙක් රිපිර්ටර් එකට 100යි දෙසීයයි. රිපිර්ටරෙන් ඩිකෝඩරේට 100යි 300යි. ඩිකෝඩරෙන් ඩීවීර් හෝ ඩීවීවීආර් එකට 100යි හාරසීයයි. ඔයිට වඩා මැද්දට කෑලි අමුනන්න එපා ස්ටේබල් වෙන එකකුත් නෑ. ප්‍රශ්නත් එයි


    ෆයිබර් ඇරෙන්න වෙන විසදුමක් නෑ

    ලිනක්ස් ඩිකෝඩරයක් ගත්තොත් කන්ෆිග් කරන හැටි මම කියල දෙන්නම්

     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රත්තරං;17015955 said:
    coaxial අඩි 100ට ඩෙසිබල් 2ක ලොස්ට් එකක් තියෙනවා මචන්, ඩෙසිබල් 12-16ක් ලොස්ට් වෙනවා කියන්නේ වීඩියෝ සිග්නල් එකට බඩු බනිස්. ඒ කියන්නේ ඩෙසිබල් 2කේ ඒවා 6ක්. අඩි 600ක්. අඩි 600ක් මීටර් 182යි. හරියන්නේ නෑ බන්

    අනික ලංකාවේ තියෙන බාල කේබල් වල ලොස්ට් එක මීට වඩා වැඩී. ඒ නිසා මීටර් 150කට වඩා ශුවර් කරන්න බෑ

    5C2V වලින් මීටර් 500ක් යවන්න පුළුවන් බන්
    3C2V වලින් තමයි 100 කට වඩා යවන්න බැරි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    5C2V වලින් මීටර් 500ක් යවන්න පුළුවන් බන්
    3C2V වලින් තමයි 100 කට වඩා යවන්න බැරි

    බෑ මචන්

    සාමාන්නෙන්

    5c2V - පාවිච්චි කරන්නේ මොනිටරින් සිස්ටම් වලට. කැමරා අතර වයරින් වලට. ඒ කිව්වේ කැමරාවක ඉදන් ඩීවීආර් එකට වගේ. අලුත් හයි කොලිටි ටීවී ඇන්ටනා වලටත් දාන්නේ මේක

    3c2V - ඔය පරන ටීවී ඇන්ටනා වලට එහෙම, චයිනීස් ලපට සපට CCTV වලට නම් මේවා ඔබනවා

    5c2v එකේ කෝර් එක මිලි මීටර් 0.8යි. 3c2v එකේ මිලි මීටර් 0.5යි

    ලංකාවෙනම මම දන්නේ නෑ මචන්.ලොකු ප්‍රොජෙක්ට් වල දැන් 3c2v දාන්නේ නෑ. 5C2v දාන්නෙත් patch cable එකකට වගේ විතරයි දාන තරමක් දාන්නේ RG5U.(ලොකු නෙට්වර්ක් කලාතුරකින් ක්වෑක්සියල් දාන්නේ. දැන් සේරම IP කැමරා දාන්නේ) අපේ උන්නම් පුලුවන් උනොත් සර්කිට් වයර් හරි අදී කීයක් හරි ඉතුරු කරගන්න

    5C2V වෙනුවට RG6U උනත් දාන්න පුලුවන් එකේ ඇටනුවේශන් අඩුයි 5C2V වලට වඩා. ඉම්පිඩන්ස් එකත් ඕම් 50යි. 5c,2c වල ඕම්75යි. එහෙම වෙලත් RG5U එක අව්ලක් නැතුව ඇවරේජ් යන්නෙත් අඩි 1500යි.(මීටර් 457). 5C2V ගැන කවර කතාද???

    600m ලොවෙත් යන්නේ නෑ


    CCTV වලට දන්න පුලුවන් මේ කේබල්

    RG59/U 225mට අඩු
    RG6/U 225mත් 545mත් අතර
    RG11/U 545m ට වැඩි. ඔය ලංකාවේ ගෙවල් වලට ඔෆිස් වලට දාන කැමරා වලට මේක හරියන්නේ නෑ

    ඔය RG6U එක වෙනුවට තමා අපේ අය්යලා හුගක් 5C2V දාන්නේ. අනික ලංකාවේ උන් දාන කැමරා ඩීවීආර් දැක්කහම හිනා යනව බන්. චයිනීස් ෆෝන් වගේ තමා

    ඔය මම කිව්වේ හොද කොලිටි කැමරා. පෙල්කෝ වගේ හොද ප්‍රොෆෙශනල් බ්‍රෑන්ඩ්. කැමරාවක් ලංකා මුදලින් 40000න් එහා. කේබල් කෙසේවෙතත් චීන ලපට සපල කැමරා ඔය දුර ලොවෙත් යන්නේ නෑ

     
    Last edited: