machan,
mata DVR eke indala 600m durin camera ekak danna oni. cable walin. Repeaters daala wede karanna puluwan da

5C Dapan cable
5C kiwe machan?
රත්තරං;17015955 said:coaxial අඩි 100ට ඩෙසිබල් 2ක ලොස්ට් එකක් තියෙනවා මචන්, ඩෙසිබල් 12-16ක් ලොස්ට් වෙනවා කියන්නේ වීඩියෝ සිග්නල් එකට බඩු බනිස්. ඒ කියන්නේ ඩෙසිබල් 2කේ ඒවා 6ක්. අඩි 600ක්. අඩි 600ක් මීටර් 182යි. හරියන්නේ නෑ බන්
අනික ලංකාවේ තියෙන බාල කේබල් වල ලොස්ට් එක මීට වඩා වැඩී. ඒ නිසා මීටර් 150කට වඩා ශුවර් කරන්න බෑ
5C2V වලින් මීටර් 500ක් යවන්න පුළුවන් බන්
3C2V වලින් තමයි 100 කට වඩා යවන්න බැරි