නව නිවසට වාස්තු ඉඟි

vhe9092

Member
Mar 17, 2011
235
50
0
නව නිවසට වාස්තු ඉඟි

උබලා වස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න හිතනවා නම් එක තමයි මචන් හරිම තීරනය. මොකද කියනවානම් ගෙයක් හදලා ඉවර වෙලා වාස්තු බැලුවොත් ඉතින් ඒක උබලාගේ තුට්ටු දෙකට තට්ටු වෙන වැඩක් වගේම ඉන්න ගෙදරක් කඩාගෙන හදනවා කියන්නේ හෙනම කරදර වෙන්න වෙන වැඩක්.

ඉඩම, ගේට්ටුව සහ ගෙදර තියන හැම කොටසක්ම වගේ වාස්තු වලට අනුව හදාගන්න පුලුවන්........ඒ කියන්නේ ගෙදර තියන හැම කොටසක්ම හොඳ දිශාවකට යොමු කරන්න පුලුවනි.

1. ජනේල් හා උලුවහු වල එකතුව ඔත්තේ වෙන්න ඔනි වගේම උලුවහු ගාණට වඩා ජනේල් ගාණ වැඩි වෙන්නත් ඔනි.

2. ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට වෙන්න ඔනි, අඩුම ගානේ උතුර,නැගෙනහිර,දකුණ, බටහිර දිශාවට වෙන්න ඔනි.

3. නිදන කාමරයක තියන අල්මාරිය නිරිත දිශාවට වෙන්න තියන බිත්තියට කිට්ටුවන් තිබ්බා නම් හොඳයි.

4. කුස්සියට හොඳම දිශාව ගිණිකොන තමයි.ඒත් දාන්නම බැරිනම් විතරත් නැගනහිර,දකුණ, බටහිරට හොඳයි.

5. ඊසාන දිශාවට බාත්රූම්, ටොයිලට්, වතුර ටැන්කි දාන්න එපා.

6. පොඩි බබාලට කාමරයක් හදනවා නම් ඒක ඊසාන දිශාවට හෝ උතුර, නැගෙනහිර දිශාවට දාන්න.

අපිට වරදින්න පුලුවන් මෙන්න මේවගේ වෙලාවල් වල, පොඩ්ඩක් බලලා ඉදින්කෝ..........

1.අලුතින් හදන ගේදරට අසල්වැසි අයගෙන් උදවු ඉල්ලනේ නැති තරමට හොඳයි.නැත්තම් ඒක කාලයක් යද්දි එයාලට කරදරයක් වේවි.:baffled::baffled:

2. ගෙදර හදාගෙන යද්දි ගෙදර කස්ටිය එක්ක පොඩ්ඩක් ගිහින් බලා පල්ලා ගෙදර කස්ටිය උපදෙස් නුත් වැදගත් වෙන්න පුලුවන්.:rolleyes::rolleyes:

3. බාස් උන්නැහේලාට කැමති විදියට තනියම වැඩකරන්න දෙන්න එපා.පොඩ්ඩක් හොයලා බලන්න වැඩේ හරියට කරනවද කියලා.මොකද ගොඩක් බාස් උන්නැහේලා හෙන පන්ඩිතයි.:angry::angry:

4.මේසන් වැඩයි ටයිල් වැඩයි එක්කේනාටම දෙන්නත් එපා. එතකොට මුලින් උන්ගේ අතින් වෙච්ච වැරදි එහෙම උන්ටම හන්ගලා කරන්න පුලුවන්.කිසිම බාස් උන්නැහේ කෙනෙක් සීයට සීයක් විශ්වාස කරන්නත් එපා.:eek::eek:

ඔන්න එහෙනම් මම ගියා..:yes::yes:

තෙරුවන් සරණයි.........!
 
  • Like
Reactions: Truth Hurts

djmahendra

Member
Dec 15, 2008
274
128
0
Colombo
මම මේ නොදන්න කමට අහන්නේ මචන්, සමහර විට මම වැරදිද දන්නෑ.මහා මංගල සූත්‍රයේ බුදුන්වහන්සේ කෙනෙකුගේ යහපතට හේතුවන මංගල කරුණු 38ක් දේශනා කරලා තියෙද්දි, ඇයි මචන් තමන් බෞද්ධ කියලා කියා ගන්න මිනිස්සු මේ බමුණු මත, මිත්‍යා දෘශ්ටි පස්සේ යන්නේ ?....මෙහෙම ඇහුවේ අන්තිමට තෙරුවන් සරණයි කියලා දාල තියෙන නිසා. :oo::oo:
 
kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    :confused::confused::confused::confused:

    මම මේ නොදන්න කමට අහන්නේ මචන්, සමහර විට මම වැරදිද දන්නෑ.මහා මංගල සූත්‍රයේ බුදුන්වහන්සේ කෙනෙකුගේ යහපතට හේතුවන මංගල කරුණු 38ක් දේශනා කරලා තියෙද්දි, ඇයි මචන් තමන් බෞද්ධ කියලා කියා ගන්න මිනිස්සු මේ බමුණු මත, මිත්‍යා දෘශ්ටි පස්සේ යන්නේ ?....මෙහෙම ඇහුවේ අන්තිමට තෙරුවන් සරණයි කියලා දාල තියෙන නිසා. :oo::oo:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28

    උබලා වස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න හිතනවා නම් එක තමයි මචන් හරිම තීරනය. මොකද කියනවානම් ගෙයක් හදලා ඉවර වෙලා වාස්තු බැලුවොත් ඉතින් ඒක උබලාගේ තුට්ටු දෙකට තට්ටු වෙන වැඩක් වගේම ඉන්න ගෙදරක් කඩාගෙන හදනවා කියන්නේ හෙනම කරදර වෙන්න වෙන වැඩක්.

    ඉඩම, ගේට්ටුව සහ ගෙදර තියන හැම කොටසක්ම වගේ වාස්තු වලට අනුව හදාගන්න පුලුවන්........ඒ කියන්නේ ගෙදර තියන හැම කොටසක්ම හොඳ දිශාවකට යොමු කරන්න පුලුවනි.

    1. ජනේල් හා උලුවහු වල එකතුව ඔත්තේ වෙන්න ඔනි වගේම උලුවහු ගාණට වඩා ජනේල් ගාණ වැඩි වෙන්නත් ඔනි.

    2. ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට වෙන්න ඔනි, අඩුම ගානේ උතුර,නැගෙනහිර,දකුණ, බටහිර දිශාවට වෙන්න ඔනි.

    3. නිදන කාමරයක තියන අල්මාරිය නිරිත දිශාවට වෙන්න තියන බිත්තියට කිට්ටුවන් තිබ්බා නම් හොඳයි.

    4. කුස්සියට හොඳම දිශාව ගිණිකොන තමයි.ඒත් දාන්නම බැරිනම් විතරත් නැගනහිර,දකුණ, බටහිරට හොඳයි.

    5. ඊසාන දිශාවට බාත්රූම්, ටොයිලට්, වතුර ටැන්කි දාන්න එපා.

    6. පොඩි බබාලට කාමරයක් හදනවා නම් ඒක ඊසාන දිශාවට හෝ උතුර, නැගෙනහිර දිශාවට දාන්න.

    අපිට වරදින්න පුලුවන් මෙන්න මේවගේ වෙලාවල් වල, පොඩ්ඩක් බලලා ඉදින්කෝ..........

    1.අලුතින් හදන ගේදරට අසල්වැසි අයගෙන් උදවු ඉල්ලනේ නැති තරමට හොඳයි.නැත්තම් ඒක කාලයක් යද්දි එයාලට කරදරයක් වේවි.:baffled::baffled:

    2. ගෙදර හදාගෙන යද්දි ගෙදර කස්ටිය එක්ක පොඩ්ඩක් ගිහින් බලා පල්ලා ගෙදර කස්ටිය උපදෙස් නුත් වැදගත් වෙන්න පුලුවන්.:rolleyes::rolleyes:

    3. බාස් උන්නැහේලාට කැමති විදියට තනියම වැඩකරන්න දෙන්න එපා.පොඩ්ඩක් හොයලා බලන්න වැඩේ හරියට කරනවද කියලා.මොකද ගොඩක් බාස් උන්නැහේලා හෙන පන්ඩිතයි.:angry::angry:

    4.මේසන් වැඩයි ටයිල් වැඩයි එක්කේනාටම දෙන්නත් එපා. එතකොට මුලින් උන්ගේ අතින් වෙච්ච වැරදි එහෙම උන්ටම හන්ගලා කරන්න පුලුවන්.කිසිම බාස් උන්නැහේ කෙනෙක් සීයට සීයක් විශ්වාස කරන්නත් එපා.:eek::eek:

    ඔන්න එහෙනම් මම ගියා..:yes::yes:

    තෙරුවන් සරණයි.........!

    වාස්‌තු විද්යාසව විශ්වකර්ම වැඩවලට අයත් උතුම් ශාස්‌ත්රරයකි. එය හරියාකාරව දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ. නිපුණත්වයක්‌ නැතුව කටයුතු කිරීම හොඳ නැත. මෙහි නරක නිවාස හිමියාට පමණක්‌ නොව නිවස ඉදිකිරීමට මූලික සැලසුම් සකස්‌ කරන්නාට, උපදේශකයාටද, පාද බෙදා ලණු ගසාදුන් ශිල්පියාටද බලපායි. නිවාස දෝෂයක්‌ ඇති වූ විට ගෙහිමියා ඔත්පලවීම්, කොරවීම්, අංශභාග රෝගාදියට ගොදුරුවීමද, අකල්හි මියයැමද වැනි විපාකයන් අත්වෙනවාමයි. එය වාස්‌තු විද්යාගව ප්රුකාශ කළ සෘෂිවරු පෙන්වා දී ඇත. 'මය' නම් මහා සෘෂිවරයා විසින් රචිත "මයමතය" නම් පොතේ මෙය හොඳින් පැහැදිලිව පෙන්වා ඇත. පසු කලක ලංකාවේ පඬිවරයකු විසින් "මයිමතය" යනුවෙන් කාව්යඇ පොතක්‌ද රචනා කොට ඇත. එහි එක්‌ කාව්ය්යක මෙසේ සඳහන් වේ.

    නිසිලෙසද වඩුවන් නොමදැන - වැරදිව කරමින් මිල ගෙන

    කති තම අඹු දරු සමගින - ගෙයකි අයට අවැඩ යෙදෙන

    ඒ වඩුතෙම මිය ගොසිනා - නරකෙ වැටී දුක්‌ විඳිනා

    මෙවදන මයිමත තිබුණා - වඩුවනි කොහොමද ඉතිනා

    වඩු සිතයුරු මේ දෙන්නා - රවටා අන්දන ගන්නා

    එනිසා දුක්‌පත් වන්නා - පෙර ඉසිවරු කිව් පෙන්නා

    මෙම ඔවදන් අනුව යම් සේවාදායකයකු ප්රුධාන මර්මස්‌ථාන නමයට පීඩා ඇතිවන ලෙස නිවසක්‌ සැලසුම් කළහොත් ඒ දොaෂයන් නිසා ගෘහාධිපතියාට ගෘහාධිපතිනියට දරු පරපුරට මා ඉහත කී නරක බලපා අකර්මණ්ය යව මියයයි. රෝගවලට ගොදුරුවෙයි. එය ඒකාන්තයි. එක්‌ කර්මයක්‌ ඔහුටම පමණක්‌ නොව නිවාස සැලසුම් කළ වාස්‌තු ශාස්‌ත්ර ඥයන්ට, ගෘහ නිර්මාණකරුට ද වේ. පාපයෙන් නිදහස්‌ වීමට ලෝකාග්රල සත්යර හා ධර්මය අනුව කිසිදාක නොහැකිය. එවන් ගොදුරු වූ මහා ගොඩනැඟිලි, නිවාස කොන්ත්රාුත්කරුවන්, වඩුවන් එදා කෝටිපතියන්ට මහා ගෙවල් ඉදිකරමින් හරි හම්බකල අය අද ඉන්නට තමන්ට කියා ඉඩමක්‌ ගෙයක්‌ නැතුව විනාශයට ගොදුරුව අනාථව සිටින ශිල්පියෝ අද මගේ ගමේ නිවස අසලම සැබැවින්ම සිටින බව සත්ය යි. ඒ නිසා මෙම වාස්‌තු විද්යා ශාස්‌ත්රඑය හොඳින් හරි හැටියට දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ.

    එසේ නැතුව තැනින් තැනින් අහුලාගත් උපදේශනයන් අනුව හෝ නොදැන කිරීමට යාමනම් තමාට ගුණදායක නොවේ.

    නිවසක්‌ ඉදිකිරීමේදී මූලික සිද්ධාන්තයක්‌ වන්නේ ගෘහහිමියාට සීහෙන ශුභ නැකතක්‌ පළමුව සකසා ගැනීමයි. එය ඔහුට අවැඩක්‌ නොවන නැකතක්‌ විය යුතුයි. ඊළඟට ගෘහ පිණ්‌ඩය වර්ගකර ගළපාදීම, ෂොඩස ගෘහ ජීවිතය අනුව ඔහුට සුදුසු ගෘහය තෝaරාදීම දෙතිස්‌ ද්වාරපල නිර්දේශයන් අනුව ද්වාර සටහන් කරදීම වාස්‌තු නර චක්රදය මර්මස්‌ථාන පීඩා නොවන ලෙස පාද බෙදාදීම ආදී නීති රීති නොදැන වාස්‌තු විද්යා් නිර්මාණයෙහි යෙදීම ඔහුගේ ආයුෂ කෙටිකර ගැනීමක්‌ මෙන්ම මෙලොව හා එලොව කල්පාන්තරයක්‌ දුකට පත්ව මහා පාප කර්මයකට අසු වේ.

    ඒ නිසා නිවසක උළුවහු තැබීමද ප්රනධාන තැනක්‌ ගනී. ප්රනධාන උළුවස්‌ස ලෙස අපි ගණන් ගත යුත්තේ ගෙට කුමන දිසාවකින් හෝ ඇතුළුවන උළුවස්‌සයි. මෙය අනිකුත් උළුවහු වලට වඩා ලොකු විය යුතුයි. රජවරු රජමැඳුරු, මාලිගා, මන්දිර හා කුඩා පොල්අතු පැලේ උවද තම හිතට එන එන තැන අලංකාරය සඳහා උළුවහු තැබීමෙන් නිවැසියන්ට අවැඩ සිදුවේ. දිග පළල ගැනද සැලකිලිමත් විය යුතුයි. ප්රැධාන දොරට අපි කියන්නේ මංගල උළුවස්‌ස කියාය. එසේ කියන්නේ රටක මහරජු මහා අමාත්යහවරු ප්රසභූවරු පමණක්‌ නොව එහි පදිංචි නිවැසියන් එළියට ශුභ ගමන් සඳහා නිතරම පිටවන්නේත්, මනාලියක්‌ මනාලයෙක්‌ කැන්දන් එන්නේද මේ උළුවස්‌ස තුළින්ය. ඒ නිසා එයට මංගල උළුවස්‌ස කියා කියති. පෑලදොර නැතහොත් පිටුපස දොර කුඩාවිය යුතු අතර අනිකුත් හැම උළුවස්‌සක්‌ම කුඩා විය යුතුයි. පෑළ දොරින් අප කරන්නේ අපද්රුව්යඅයන් එයින් පිටතට දැමීමයි. විශේෂයෙන්ම නොපෙනෙන භූතප්රා්ණයින් ඒ අසල ගැවසේ. තවද පිටුපස දොරෙන් ඇතුළුවන්නේද රහසේ පිටවන්නේද හොරුන්ය.

    මංගල උළුවස්‌ස තබන්නේ නිවසක පිහිටි හොඳම පාදයකය. එසේ නැතිව උළුවහු කාමරවල මැද බිත්තිවල ආදියේ අශුභ පාදවල හෝ භද්රහdරිත්තා යන කොටස්‌වලට අසුවීම භූමි නාගයාගේ හිසේ, පිටේ, වලිගයේ මුල් ගල තැබීම, නිවසේ දිග, පළල දෝෂ සහිතවීම නිසා නිවැසියන්ට අකල් මරණ ඇතුළු අශුභ පලයන් ඇතිවේ.

    නවභාගං ගෘහං කෘත්වා

    පාව භගන්තු දක්ෂිවණේ

    ත්ර යි භාගං උත්තරේ කාර්යං

    ශේෂං ද්වාර ප්රිකෘති තං

    මෙයින් කියවෙන්නේ වමෙන් ද්වාරයට ඇතුළු වෙනු භාග නවයට බෙදූ නිවසේ දකුණු පැත්තට භාග පහක්‌ද වම් අත පැත්තට භාග තුනක්‌ හැර ඉතිරි කොට ඒ දොර තබන්නේ යෑයි යනු වාස්‌තු විද්යා නීතියයි.

    පුරාණයේ එදවස ඉදිකර ඇති අපේ රටේ බෞද්ධ සැදැහැවතුන්ගේ අප ලොව්තුරු බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටින මුදුන් මල් කඩවන ශ්රීඅ දළදා මාලිගයට කොටි ත්රඒස්‌තයන් බෝම්බ ගසා සුනු විසුණු කරන්න හැදුවද අබමල් රේණුවක තරම්වත් හානියක්‌ නොවුණේ එදා එහි දොර, උළුවහු, කඩුලු ආදිය තැබීමේදී ශබ්දදොaෂ, ගෝෂේන ස්‌ථාරයෙන් ප්රණථමං ශිලක්‌ යනුවෙන්, බෙර හඬ වයා රඹන් ගසා ශබ්ද පූජාවන් හා පුද පූජාවන් තබා විෂ්ණු ජගත් මාතා, විශ්වකර්ම ජගත් මාතා ආදී විශ්වකර්ම ස්‌ත්රොාaත්ර ද "කෛලාස්‌" හේමකූටෙ හිමගිරිතිලයේ මන්දිරේ මේරු සිංඟෙ සහ විෂ්ණු ස්‌ත්රොතaත්ර ද මන්ත්රා ස්‌ත්රො"aත්රතද ගයා නිර්මාණ ශිල්පියා ප්ර ධාන වඩුකාර්මික තැන නැකැත් ඒක රාශිවී ඇති වූ ඉරහඳ මුල්කොට පොළොව මුල්කොට සෘෂීන් බිහිකළ "ජ්යෙතdතිෂ විද්යාහව" හා උතුම් වාස්‌තු විද්යා්ව මිනිසාගේ දෑතේ පිහිටි ඇඟිලි හා එහි පිහිටා ඇති පුරුක්‌ උපයෝගී කොට ගෙන ඒ අනුශාරයෙන් නිර්මාණය කර ඉදිකිරීමේ වාස්‌තු විද්යාඇවේ ඇති මහා තේජෝ බලය නිසා බැව් එකහෙලා කිව හැකිය. වාස්‌තු විද්යාිවේ විශ්වකර්ම උපදෙස්‌ අනුව දොරටු මෙසේ වර්ග කොට ඉන් සැලසෙන ශුභා ශුභ සෙත මෙසේය. ධාන්යා වර්ගයට අයත් දොරටු නැගෙනහිර දිසාවට පමණි. දොරටුව වස්‌තු වන ධන භවභෝග සම්පත් ගලා එයි. එය ශුභයි. ජය වර්ගයට අයත් දොරටුව දකුණු දිසාවට පමණක්‌ ඇති දොරටුව සතුට සහ විජයග්රයහණය ලබාදෙයි. ශුභයි. නන්ද වර්ගයට අයත් දොරටුව නැගෙනහිර හා දකුණු දිසාවට ඇති දොරටුව ස්‌ත්රීද විනාශය ඇති කරයි. අශුභයි. මනෝරාම වර්ගයට අයත් දොරටුව බටහිර හා දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් ලබාදෙයි. ඉතාම ශුභයි. සමුඛ වර්ගයට අයත් දොරටු නැගෙනහිර, බටහිර, දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් සහ බව බෝග ගෙනදේ. ශුභයි. දුර්මුඛ වර්ගයට අයත් දොරටුව උතුරු දිසාවට පමණක්‌ නම් මෙම නිවාස අවාසනාවන්තයි. උග්රව වර්ගයට අයත් දොරටු උතුරු නැගෙනහිර දිසාවට පමණක්‌ නම් දුක්‌ කරදර පීඩා මානසික අසහන ඔත්පල රෝග, අංශභාග හා නිධන් ගත රෝග ඇති කරයි. ඔල්මාද, පිස්‌සු පමණක්‌ නොව අකල් මරණ පවා ඇතිවේ. රිපුද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු දිසාවල පමණ ඇත්නම් සතුරු භය ඇති කරයි. අශුභයි. ධතද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, නැගෙනහිර දිසාවට පමණක්‌ නම් මානසික සතුට හා ධන සම්පත් ලැබේ. ඉතාම ශුභයි. නාශ වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු දිසාවට පමණක්‌ නම් නිවස ක්ර මක්‌ ක්රගමයෙන් විනාශ වී යයි. ඉතාම අශුභ නිසා දොරටු තැබීමෙන් වළකින්න. අක්රාමන්ද වර්ගයට අයත් දොරටු උතුරු, නැගෙනහිර, බටහිර දිසාවට ඇත්නම් ගෙහිමියන්ට දුක, ශෝක ඇති කරයි. අශුභයි. විපුල වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, බටහිර දිසාවට ඇත්නම් සැප සම්පත් ලැබේ. ඉතාම ශුභයි. විජය වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර දිශාගත කර ඇත්නම් යස ඉසුරු ධනය සැප, සම්පත්, බව, බෝග නොඅඩුව ලැබේ
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මම මේ නොදන්න කමට අහන්නේ මචන්, සමහර විට මම වැරදිද දන්නෑ.මහා මංගල සූත්‍රයේ බුදුන්වහන්සේ කෙනෙකුගේ යහපතට හේතුවන මංගල කරුණු 38ක් දේශනා කරලා තියෙද්දි, ඇයි මචන් තමන් බෞද්ධ කියලා කියා ගන්න මිනිස්සු මේ බමුණු මත, මිත්‍යා දෘශ්ටි පස්සේ යන්නේ ?....මෙහෙම ඇහුවේ අන්තිමට තෙරුවන් සරණයි කියලා දාල තියෙන නිසා. :oo::oo:

    බුදු හාමුදුරුවෝ දේශනා කරනවා කෙනෙක් යහපත් දෙයක් කරනවා නම් ඒක තමා සුභ වෙලාව නැකැත් වෙලාව කියල. එතකොට ධර්ම මාර්ගයේ යන කෙනාගේ මුළු ජිවිතයම නැකතක් වගේ. බුදු හාමුදුරුවෝ දේශනා කලේ ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා කියල. මෙවාගේත් යම් ඇත්තක් තියෙනවා. හරියට තිසරණ සරණ පිහිටලා ඉන්න කෙනෙක්ට නම් මේවගෙන් ඇති වැඩක් නෑ. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ගිහි ප්‍රශ්න ඇති වෙන්නේ එක්කෝ කාමය නිසා නැත්නම් මෝඩ කම නිසා, එහෙමත් නැත්නම් ද්වේශය නිසා කියල. උළුවහු ගානට තිබබා කියල වෙඩක් නෑ ගෙහිමියෝ දුසිල්වත් නම්.
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    මම හිතන්නේ මෙහෙමයි.වාස්තු විද්‍යාව කියන්නේ නීතියක් නෙවේ, එත් එක අනුගමනය කරන්න හිතන කෙනාට එකෙන් වරදක් වෙන්නේත් නෑ. අනිත් එක තමයි මචන් මේ සමහර කාරනාවල තියෙන්නේ සාමාන්‍ය දැනීම.කරන කෙනා කරනවා.නොකරන කෙනා කරන්නේ නැ..ඔක ගැන හිත හිත ඉන්න කෙනෙක් නොකර ඉදලා පසුතැවිලි වෙන්න පුලුවන්.අන්න එහෙම අයට මේ වගේ දේවල් වැදගත් වෙනවා. ජෝතිශය ගත්තත් එහෙමයි, සමහරු පිලිපදිනවා. සමහරු පිලිගන්නේත් නෑනේ මචන්.ඔනිම දෙයක් ඔහොම වෙන්න පුලුවන් වගේම ඔනිම දෙයක් ප්‍රමණය ඉක්මවා කරන්න යන එකත් මෝඩ වැඩක්.

    :dull::dull::dull:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :yes:++++
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Machanla Wasthu widyawa kiyana eka eththak.. eka mithyawak newi. :yes::yes:
    Ei bun umbala Architecture ahalawath ne wage kathawa:confused::confused:

    Buddha Darshanayath ekka patalawaganna epa.. :yes::yes:

    Niyama Architect karana kenek jothishyanukulawa wasthu widyawata anuwa karana design waradinne nehe mama danna widiyata..:yes::yes:
    E machan design eka ibema lassana wenna wasthu widyawa balapana nisa.

    Nikanama melo dnumak nethuwa hadana gewal ikmanatama palu wenawa.. Moosala gathhiyak enawa..
    Gruha moolikayata honda ne..
    wiyadama wedi.. mewwa eththa machan..:yes::yes:
    Honda ehek thiyena supiri designer kenek nam wasthu widyawa beluwe netheth design karana gewal ibema wasthu widyanukulawa hari yanawa.. :yes:
     
    Jul 14, 2014
    237
    32
    0
    භූමි නාගයාගේ හිසේ, පිටේ, වලිගයේ මුල් ගල තැබීම, නිවසේ දිග, පළල දෝෂ සහිතවීම නිසා නිවැසියන්ට අකල් මරණ ඇතුළු අශුභ පලයන් ඇතිවේ.

    මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ භූමි නාගයාගේ pයියේ මුල් ගල තැබුවොත් hiකවෙයිද?අනිත් එක ගේක දිගට වඩා පළල වැඩිවුනොත් මක්වෙයිද?....අනේ පල ඩො යන්න...අච්චාරු කවන්න එනවා...:angry::angry::angry::angry::angry:
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    රේවතී;17016799 said:

    Ane bun Geniye umba nodanna technology gena katha nokara hitu..:yes::yes:
    Umabata notherena dewaluth thiyenawa kiya denagena hitu..:yes::yes::rolleyes:
     
    • Like
    Reactions: tarson
    Jul 14, 2014
    237
    32
    0
    Ane bun Geniye umba nodanna technology gena katha nokara hitu..:yes::yes:
    Umabata notherena dewaluth thiyenawa kiya denagena hitu..:yes::yes::rolleyes:

    උඹ කවුද සුත්තෝ...අරුගේ කටට ගන්න ඇසිස්ටන් උඹද...?උඹට මාව ගැනියෙක් වගේ පේනවනම් ...වරෙන් මගේ සුත්ත උඹගේ කටේ අතුල්ලන්න පොන්සි...puක නොදී පල වේසි යන්න...උඹ දන්නා සාස්තරේ පුක් සාස්තරේ...අල්ලගෙන හිටහන් නවිල පුක...පොන්න වේසි ....
    :angry::angry::yes::yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    වාස්‌තු විද්යාසව විශ්වකර්ම වැඩවලට අයත් උතුම් ශාස්‌ත්රරයකි. එය හරියාකාරව දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ. නිපුණත්වයක්‌ නැතුව කටයුතු කිරීම හොඳ නැත. මෙහි නරක නිවාස හිමියාට පමණක්‌ නොව නිවස ඉදිකිරීමට මූලික සැලසුම් සකස්‌ කරන්නාට, උපදේශකයාටද, පාද බෙදා ලණු ගසාදුන් ශිල්පියාටද බලපායි. නිවාස දෝෂයක්‌ ඇති වූ විට ගෙහිමියා ඔත්පලවීම්, කොරවීම්, අංශභාග රෝගාදියට ගොදුරුවීමද, අකල්හි මියයැමද වැනි විපාකයන් අත්වෙනවාමයි. එය වාස්‌තු විද්යාගව ප්රුකාශ කළ සෘෂිවරු පෙන්වා දී ඇත. 'මය' නම් මහා සෘෂිවරයා විසින් රචිත "මයමතය" නම් පොතේ මෙය හොඳින් පැහැදිලිව පෙන්වා ඇත. පසු කලක ලංකාවේ පඬිවරයකු විසින් "මයිමතය" යනුවෙන් කාව්යඇ පොතක්‌ද රචනා කොට ඇත. එහි එක්‌ කාව්ය්යක මෙසේ සඳහන් වේ.

    නිසිලෙසද වඩුවන් නොමදැන - වැරදිව කරමින් මිල ගෙන

    කති තම අඹු දරු සමගින - ගෙයකි අයට අවැඩ යෙදෙන

    ඒ වඩුතෙම මිය ගොසිනා - නරකෙ වැටී දුක්‌ විඳිනා

    මෙවදන මයිමත තිබුණා - වඩුවනි කොහොමද ඉතිනා

    වඩු සිතයුරු මේ දෙන්නා - රවටා අන්දන ගන්නා

    එනිසා දුක්‌පත් වන්නා - පෙර ඉසිවරු කිව් පෙන්නා

    මෙම ඔවදන් අනුව යම් සේවාදායකයකු ප්රුධාන මර්මස්‌ථාන නමයට පීඩා ඇතිවන ලෙස නිවසක්‌ සැලසුම් කළහොත් ඒ දොaෂයන් නිසා ගෘහාධිපතියාට ගෘහාධිපතිනියට දරු පරපුරට මා ඉහත කී නරක බලපා අකර්මණ්ය යව මියයයි. රෝගවලට ගොදුරුවෙයි. එය ඒකාන්තයි. එක්‌ කර්මයක්‌ ඔහුටම පමණක්‌ නොව නිවාස සැලසුම් කළ වාස්‌තු ශාස්‌ත්ර ඥයන්ට, ගෘහ නිර්මාණකරුට ද වේ. පාපයෙන් නිදහස්‌ වීමට ලෝකාග්රල සත්යර හා ධර්මය අනුව කිසිදාක නොහැකිය. එවන් ගොදුරු වූ මහා ගොඩනැඟිලි, නිවාස කොන්ත්රාුත්කරුවන්, වඩුවන් එදා කෝටිපතියන්ට මහා ගෙවල් ඉදිකරමින් හරි හම්බකල අය අද ඉන්නට තමන්ට කියා ඉඩමක්‌ ගෙයක්‌ නැතුව විනාශයට ගොදුරුව අනාථව සිටින ශිල්පියෝ අද මගේ ගමේ නිවස අසලම සැබැවින්ම සිටින බව සත්ය යි. ඒ නිසා මෙම වාස්‌තු විද්යා ශාස්‌ත්රඑය හොඳින් හරි හැටියට දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ.

    එසේ නැතුව තැනින් තැනින් අහුලාගත් උපදේශනයන් අනුව හෝ නොදැන කිරීමට යාමනම් තමාට ගුණදායක නොවේ.

    නිවසක්‌ ඉදිකිරීමේදී මූලික සිද්ධාන්තයක්‌ වන්නේ ගෘහහිමියාට සීහෙන ශුභ නැකතක්‌ පළමුව සකසා ගැනීමයි. එය ඔහුට අවැඩක්‌ නොවන නැකතක්‌ විය යුතුයි. ඊළඟට ගෘහ පිණ්‌ඩය වර්ගකර ගළපාදීම, ෂොඩස ගෘහ ජීවිතය අනුව ඔහුට සුදුසු ගෘහය තෝaරාදීම දෙතිස්‌ ද්වාරපල නිර්දේශයන් අනුව ද්වාර සටහන් කරදීම වාස්‌තු නර චක්රදය මර්මස්‌ථාන පීඩා නොවන ලෙස පාද බෙදාදීම ආදී නීති රීති නොදැන වාස්‌තු විද්යා් නිර්මාණයෙහි යෙදීම ඔහුගේ ආයුෂ කෙටිකර ගැනීමක්‌ මෙන්ම මෙලොව හා එලොව කල්පාන්තරයක්‌ දුකට පත්ව මහා පාප කර්මයකට අසු වේ.

    ඒ නිසා නිවසක උළුවහු තැබීමද ප්රනධාන තැනක්‌ ගනී. ප්රනධාන උළුවස්‌ස ලෙස අපි ගණන් ගත යුත්තේ ගෙට කුමන දිසාවකින් හෝ ඇතුළුවන උළුවස්‌සයි. මෙය අනිකුත් උළුවහු වලට වඩා ලොකු විය යුතුයි. රජවරු රජමැඳුරු, මාලිගා, මන්දිර හා කුඩා පොල්අතු පැලේ උවද තම හිතට එන එන තැන අලංකාරය සඳහා උළුවහු තැබීමෙන් නිවැසියන්ට අවැඩ සිදුවේ. දිග පළල ගැනද සැලකිලිමත් විය යුතුයි. ප්රැධාන දොරට අපි කියන්නේ මංගල උළුවස්‌ස කියාය. එසේ කියන්නේ රටක මහරජු මහා අමාත්යහවරු ප්රසභූවරු පමණක්‌ නොව එහි පදිංචි නිවැසියන් එළියට ශුභ ගමන් සඳහා නිතරම පිටවන්නේත්, මනාලියක්‌ මනාලයෙක්‌ කැන්දන් එන්නේද මේ උළුවස්‌ස තුළින්ය. ඒ නිසා එයට මංගල උළුවස්‌ස කියා කියති. පෑලදොර නැතහොත් පිටුපස දොර කුඩාවිය යුතු අතර අනිකුත් හැම උළුවස්‌සක්‌ම කුඩා විය යුතුයි. පෑළ දොරින් අප කරන්නේ අපද්රුව්යඅයන් එයින් පිටතට දැමීමයි. විශේෂයෙන්ම නොපෙනෙන භූතප්රා්ණයින් ඒ අසල ගැවසේ. තවද පිටුපස දොරෙන් ඇතුළුවන්නේද රහසේ පිටවන්නේද හොරුන්ය.

    මංගල උළුවස්‌ස තබන්නේ නිවසක පිහිටි හොඳම පාදයකය. එසේ නැතිව උළුවහු කාමරවල මැද බිත්තිවල ආදියේ අශුභ පාදවල හෝ භද්රහdරිත්තා යන කොටස්‌වලට අසුවීම භූමි නාගයාගේ හිසේ, පිටේ, වලිගයේ මුල් ගල තැබීම, නිවසේ දිග, පළල දෝෂ සහිතවීම නිසා නිවැසියන්ට අකල් මරණ ඇතුළු අශුභ පලයන් ඇතිවේ.

    නවභාගං ගෘහං කෘත්වා

    පාව භගන්තු දක්ෂිවණේ

    ත්ර යි භාගං උත්තරේ කාර්යං

    ශේෂං ද්වාර ප්රිකෘති තං

    මෙයින් කියවෙන්නේ වමෙන් ද්වාරයට ඇතුළු වෙනු භාග නවයට බෙදූ නිවසේ දකුණු පැත්තට භාග පහක්‌ද වම් අත පැත්තට භාග තුනක්‌ හැර ඉතිරි කොට ඒ දොර තබන්නේ යෑයි යනු වාස්‌තු විද්යා නීතියයි.

    පුරාණයේ එදවස ඉදිකර ඇති අපේ රටේ බෞද්ධ සැදැහැවතුන්ගේ අප ලොව්තුරු බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටින මුදුන් මල් කඩවන ශ්රීඅ දළදා මාලිගයට කොටි ත්රඒස්‌තයන් බෝම්බ ගසා සුනු විසුණු කරන්න හැදුවද අබමල් රේණුවක තරම්වත් හානියක්‌ නොවුණේ එදා එහි දොර, උළුවහු, කඩුලු ආදිය තැබීමේදී ශබ්දදොaෂ, ගෝෂේන ස්‌ථාරයෙන් ප්රණථමං ශිලක්‌ යනුවෙන්, බෙර හඬ වයා රඹන් ගසා ශබ්ද පූජාවන් හා පුද පූජාවන් තබා විෂ්ණු ජගත් මාතා, විශ්වකර්ම ජගත් මාතා ආදී විශ්වකර්ම ස්‌ත්රොාaත්ර ද "කෛලාස්‌" හේමකූටෙ හිමගිරිතිලයේ මන්දිරේ මේරු සිංඟෙ සහ විෂ්ණු ස්‌ත්රොතaත්ර ද මන්ත්රා ස්‌ත්රො"aත්රතද ගයා නිර්මාණ ශිල්පියා ප්ර ධාන වඩුකාර්මික තැන නැකැත් ඒක රාශිවී ඇති වූ ඉරහඳ මුල්කොට පොළොව මුල්කොට සෘෂීන් බිහිකළ "ජ්යෙතdතිෂ විද්යාහව" හා උතුම් වාස්‌තු විද්යා්ව මිනිසාගේ දෑතේ පිහිටි ඇඟිලි හා එහි පිහිටා ඇති පුරුක්‌ උපයෝගී කොට ගෙන ඒ අනුශාරයෙන් නිර්මාණය කර ඉදිකිරීමේ වාස්‌තු විද්යාඇවේ ඇති මහා තේජෝ බලය නිසා බැව් එකහෙලා කිව හැකිය. වාස්‌තු විද්යාිවේ විශ්වකර්ම උපදෙස්‌ අනුව දොරටු මෙසේ වර්ග කොට ඉන් සැලසෙන ශුභා ශුභ සෙත මෙසේය. ධාන්යා වර්ගයට අයත් දොරටු නැගෙනහිර දිසාවට පමණි. දොරටුව වස්‌තු වන ධන භවභෝග සම්පත් ගලා එයි. එය ශුභයි. ජය වර්ගයට අයත් දොරටුව දකුණු දිසාවට පමණක්‌ ඇති දොරටුව සතුට සහ විජයග්රයහණය ලබාදෙයි. ශුභයි. නන්ද වර්ගයට අයත් දොරටුව නැගෙනහිර හා දකුණු දිසාවට ඇති දොරටුව ස්‌ත්රීද විනාශය ඇති කරයි. අශුභයි. මනෝරාම වර්ගයට අයත් දොරටුව බටහිර හා දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් ලබාදෙයි. ඉතාම ශුභයි. සමුඛ වර්ගයට අයත් දොරටු නැගෙනහිර, බටහිර, දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් සහ බව බෝග ගෙනදේ. ශුභයි. දුර්මුඛ වර්ගයට අයත් දොරටුව උතුරු දිසාවට පමණක්‌ නම් මෙම නිවාස අවාසනාවන්තයි. උග්රව වර්ගයට අයත් දොරටු උතුරු නැගෙනහිර දිසාවට පමණක්‌ නම් දුක්‌ කරදර පීඩා මානසික අසහන ඔත්පල රෝග, අංශභාග හා නිධන් ගත රෝග ඇති කරයි. ඔල්මාද, පිස්‌සු පමණක්‌ නොව අකල් මරණ පවා ඇතිවේ. රිපුද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු දිසාවල පමණ ඇත්නම් සතුරු භය ඇති කරයි. අශුභයි. ධතද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, නැගෙනහිර දිසාවට පමණක්‌ නම් මානසික සතුට හා ධන සම්පත් ලැබේ. ඉතාම ශුභයි. නාශ වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු දිසාවට පමණක්‌ නම් නිවස ක්ර මක්‌ ක්රගමයෙන් විනාශ වී යයි. ඉතාම අශුභ නිසා දොරටු තැබීමෙන් වළකින්න. අක්රාමන්ද වර්ගයට අයත් දොරටු උතුරු, නැගෙනහිර, බටහිර දිසාවට ඇත්නම් ගෙහිමියන්ට දුක, ශෝක ඇති කරයි. අශුභයි. විපුල වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, බටහිර දිසාවට ඇත්නම් සැප සම්පත් ලැබේ. ඉතාම ශුභයි. විජය වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර දිශාගත කර ඇත්නම් යස ඉසුරු ධනය සැප, සම්පත්, බව, බෝග නොඅඩුව ලැබේ

    ඔන්න වාස්තුව එසේ මෙසේ ලැබූගෙඩියක් නොවේය, එය මහා ලොකු ලබ්බකි :lol: ... කියල ප්‍රචාරය කරල වක්‍රව තමන්ගෙ බිස්නස් වැඩිකරගන්න ගත් උත්සාහයක් කියල විතරයි පේන්නෙ ... :lol::lol::lol: අයි.ඩී එක ආසිරිවාස්තු ... අනේ හු* ... :lol: වාස්තු 100% ක් බැහැර කරන්නම කියනව නෙමෙයි ... දැන් ඉන්නෙ හොර වේ*ගෙ පුතාල, මිනිස්සුන්ට නැති ලෙඩ නිර්මාණය කරල, බෙහෙත් විකුණනවා ... අර කේන්දර කාරයො ටිකත් ඕකට දෙවෙනි නෑ ... :lol:
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    රේවතී;17016849 said:

    උඹ කවුද සුත්තෝ...අරුගේ කටට ගන්න ඇසිස්ටන් උඹද...?උඹට මාව ගැනියෙක් වගේ පේනවනම් ...වරෙන් මගේ සුත්ත උඹගේ කටේ අතුල්ලන්න පොන්සි...puක නොදී පල වේසි යන්න...උඹ දන්නා සාස්තරේ පුක් සාස්තරේ...අල්ලගෙන හිටහන් නවිල පුක...පොන්න වේසි ....
    :angry::angry::yes::yes:

    Ane pala huththi :rofl::rofl::angry::angry:
     
    Jul 14, 2014
    237
    32
    0
    [B said:
    Assistance[/B];17016776]Machanla Wasthu widyawa kiyana eka eththak.. eka mithyawak newi. :yes::yes:
    Ei bun umbala Architecture ahalawath ne wage kathawa:confused::confused:

    Buddha Darshanayath ekka patalawaganna epa.. :yes::yes:

    Niyama Architect karana kenek jothishyanukulawa wasthu widyawata anuwa karana design waradinne nehe mama danna widiyata..:yes::yes:
    E machan design eka ibema lassana wenna wasthu widyawa balapana nisa.

    Nikanama melo dnumak nethuwa hadana gewal ikmanatama palu wenawa.. Moosala gathhiyak enawa..
    Gruha moolikayata honda ne..
    wiyadama wedi.. mewwa eththa machan..:yes::yes:
    Honda ehek thiyena supiri designer kenek nam wasthu widyawa beluwe netheth design karana gewal ibema wasthu widyanukulawa hari yanawa.. :yes:

    අඩෝ ආසිරි වස්තුව ලජ්ජා නැද්ද ඩො ෆේක් වලින් ඇවිල්ල ගොන් පාට් දාන්න..Assistance...අනේ හුකේ....
    තමන් කියන දේ හරියි කියනවා තමන්ම ෆේක් වලින් ඇවිල්ල...නොදකින් කොන්දක් නැති නපුංසකය....:angry::angry::angry:
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    රේවතී;17016927 said:
    [/SIZE]

    අඩෝ ආසිරි වස්තුව ලජ්ජා නැද්ද ඩො ෆේක් වලින් ඇවිල්ල ගොන් පාට් දාන්න..Assistance...අනේ හුකේ....
    තමන් කියන දේ හරියි කියනවා තමන්ම ෆේක් වලින් ඇවිල්ල...නොදකින් කොන්දක් නැති නපුංසකය....:angry::angry::angry:

    Mage gena danno danithi geniye.. Diwa danna diyanko huttiye:yes::yes::rofl::rofl:
    i love you:yes::yes::yes: