Madura Online Developer Madura Kulatunga's Cinnamon Grand Photo Shoot

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මධුර ඩික්ෂනරිය 2006 වර්ෂන් එකෙන් පස්සේ අප්ඩේට් උනේ නැද්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    fva2aa.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    පිස්සුද යකෝ.....ඌ කිරියේ හිටියානම් තාම ඩික් එක ලියනවා :sorry::sorry:

    නැ බොල මධුරයා මේකෙ හිටියා, x86 කියලා හරි මොකක් හරි තමයි පොරගෙ Username එක තිබ්බෙ, වැඩිය ඔන්ලයින් ආපු පොරක් නෙමෙයි,

    ලංකාවෙ IT වල ඉන්න සුපිරි පොරවල් හැකර්ලා ඔක්කොම අනිවා මේකෙ ඉනන්වා බං, වැඩ කාරයො සද්ද නැ, :D
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හරි වටින මනුස්සයා. පිටසක්වල යන්න නාසා එකට ඇප්ලිකේෂන් දාලා කියලා තිබුනා නිවුස් එකෙ. කි දෙනෙක් කියලා මධුරගෙ ඩික් එකෙන් වැඩ අරන් ඇද්ද. දැනුත් කි දෙනෙක් මධුරගෙ ඩික් එක ඕපන් කරන් ඇද්ද. :lol:

    :lol: :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    නැ බොල මධුරයා මේකෙ හිටියා, x86 කියලා හරි මොකක් හරි තමයි පොරගෙ Username එක තිබ්බෙ, වැඩිය ඔන්ලයින් ආපු පොරක් නෙමෙයි,

    ලංකාවෙ IT වල ඉන්න සුපිරි පොරවල් හැකර්ලා ඔක්කොම අනිවා මේකෙ ඉනන්වා බං, වැඩ කාරයො සද්ද නැ, :D

    :yes::yes:;);)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    APooo 3000 lage Photos mechara chora da ban,un ge name eka witharai,Photos tikanam anthimai,oita wada hodata Photography igena ganna podi unnuth Photo gahai,

    mu ta me photoshoot eka kara ganna wena ekek hambawunema nadda manda
     

    sahanhr

    Member
    May 13, 2007
    81
    14
    0
    40
    Piliyandala
    кσяη ησρє;17016495 said:
    mamath ithin oya DIC eka use karanawa.oka thawa develop karanna puluwan,eth update ekak awema ne

    Madura Online for Android

    https://play.google.com/store/apps/details?id=com.maduraonline

    Madura Online is licensed to distribute "Iskoola Pota" Sinhala font
    Monotype Imaging Inc. USA
    Quote Number: 102141007900
    Customer Name: Madura Kulatunga
    Price: USD $ 1400.00 / Two (2) Years - Automatically Renew