සත්තයි ආදරෙයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තෙත් වූ නිල් දෑස්‌ කකියවයි සිත
    ආදරෙයි සත්තමයි
    ඔබ අයිති මට නොවෙයි
    ඒ වුනත් මගෙමයි

    දේදුනු සිහින දුම් බොදකර
    නැණස පෑදූ
    ජිව ප්‍රාණය වීයැකෙද්දී උවතැනිය වූ ඔබ

    නිදා නොනිදා සිහින කුළුගැන්වූ
    මගේ දුක් බැල්මෙන් පමණක් දරා
    විදැස සරිකර සමාධිය තැවරු ඔබ

    කුණාටුවක්ව

    මල් නොපිප පලදරා
    සිනාව උදුරාගෙන
    දැල්වූ පහන් නිවා
    ජිවතය අදුරුකර
    ශිත මිදුණු හදවතක්වී
    ලෝකයම වියරු කල ඔබ

    මට අහිමි නුබ
    තවකෙකුට කිම
    මරාදමමි මේ දෑතින්

    සත්තයි
    ආදරෙයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට අහිමි නුබ
    තවකෙකුට කිම
    මරාදමමි මේ දෑතින්

    මෙහෙම කියන්නේ ඇත්තටමද????? ඒක හරිම ආත්මාර්ථකාමී....ආදරේ නොලැබෙද්දී මිනිස්සු එහෙම වෙන ඒක හරිද මන්ද....

    මේ මට දැනුන දේ....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ටයි
    avatar511843_1.gif
    ...එකෙන්ම :yes::love:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට අහිමි නුබ
    තවකෙකුට කිම
    මරාදමමි මේ දෑතින්

    මෙහෙම කියන්නේ ඇත්තටමද????? ඒක හරිම ආත්මාර්ථකාමී....ආදරේ නොලැබෙද්දී මිනිස්සු එහෙම වෙන ඒක හරිද මන්ද....

    මේ මට දැනුන දේ....

    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට අහිමි නුබ
    තවකෙකුට කිම
    මරාදමමි මේ දෑතින්

    සත්තයි
    ආදරෙයි

    :dull:
    බය හිතුනා කියහංකො.. උඹගෙ කෙල්ල දැක්කා නම් වහ කනවා..:sorry:
    පට්ටයි මචං..:love: