ගැටළුව_#2

tarson

Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    පුළුවන් නම් හදපන් :P ... කස්ටම්ස් එක්සෑම් ලියන අයට විශේෂයි ... උත්තරය ගත්ත විදිහ මෙතන දාන්න එපා ... :P උත්තරේ විතරක් දාන්න. කව්රුහරි හරි හෝ වැරදි උත්තරයක් දුන්නොත් මම පී.එම් එකක් දාල ඒ අයගෙන් අහනව උත්තරේ ගත්ත ක්‍රමය. හැමෝම තම තමන්ගෙ උත්තර දෙන්න බලන්න ... :P හරියට උත්තර දුන්නු ජයග්‍රාහකයන්ගෙ නම් ලිස්ට් එක පස්සෙ මෙතන දානව. :rofl:

    මෙම අංක පේළියෙහි ඊලඟට පැමිණෙන අගයන් දෙක ලියා දක්වන්න , උදා: 400, 650

    9 13 19 18 22 19 27 _ _ _ _

    හා දැන් විසඳපල්ල :rofl:

    ප.ලි:


    මේවැනි ගැටළු වලට, එකිනෙකට වෙනස් නිවැරදි පිළිතුරු කීපයක් තිබිය හැකි උවත්, කිසිම අයෙකු විකල්ප නිවැරදි පිළිතුරු ලබා දී තිබුනේ නැත ... ඇතැම් අය නිවැරදි පිලිතුරම ලබා දී තිබිණ ...

    මෙහි පිළිතුර සැකසෙන්නේ අන්තර්නිවේශන අගයන් හඳුනා ගැනීමෙනි, 19 තැන් දෙකක යෙදේ, තවද, එම අගය ඒකාකාර ස්ථානයන්හි පිහිටයි (සෑම විටම අංක 2 ක් හැර) , එවිට පිළිතුරු යුගලයන් දෙකෙහි අවසාන අගය අනිවාර්යයෙන් 19 ලෙස පෙනී යයි ... තවද
    අන්තර්නිවේශන අගයන් අතර තිබෙන (19) අගයන් දෙකෙහි පරතර සෑම විටම 4 වේ (උදා: 9-13 = 4). එම නිසා, 27+4= 31 විය යුතුය ... එම නිසා පිළිතුර : 31 සහ 19


    මෙන්න මේ අය සාර්ථකව උත්තර සපයා තිබුනා ... සුභපැතුම් .. සහ රෙප් +++ :yes::yes::rofl:


    thilan_perera
    enadun
    maxboysl
    s@dun193
    MihiCherub
    kash123

    mmsa12
     
    Last edited:

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    හිස්තැන් 4ක් නිසා මම ඔන්න උත්තර 4ක් ම දැම්මා.
    31,19,36,40.
     
    • Like
    Reactions: tarson

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මගේ උත්තරේ

    31 37 36 40

    නැත්තන් 31 28 36 40 වෙන්නත් පුළුවන් :rolleyes::rolleyes::rolleyes:

    31 19 36 40 වෙන්නත් පුළුවන් :P:P:P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    මගේ උත්තරේ

    31 37 36 40

    නැත්තන් 31 28 36 40 වෙන්නත් පුළුවන් :rolleyes::rolleyes::rolleyes:

    31 19 36 40 වෙන්නත් පුළුවන් :P:P:P

    උඹ විභාගෙකට වගේ ගියාම උත්තර 3 ම ලියනවද ? එකක් කියපන් ... :rofl::P අනිත් එක අගයන් දෙකයි ඕනෙ, හතරක් ඕනෙ නෑ ...
     
    • Like
    Reactions: kash123

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙසියේ මන් දැන් ගොඩ වෙලාවකට කලිම උබට උත්තරේ අපු හැටි pm කළා
    හරිද වදදීද කියපන්කො
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    වෙසියේ මන් දැන් ගොඩ වෙලාවකට කලිම උබට උත්තරේ අපු හැටි pm කළා
    හරිද වදදීද කියපන්කො

    :P:P පොඩ්ඩක් ඉවසල ඉඳපන් සොන්නයො ..