පුළුවන් නම් හදපන්
... කස්ටම්ස් එක්සෑම් ලියන අයට විශේෂයි ... උත්තරය ගත්ත විදිහ මෙතන දාන්න එපා ...
උත්තරේ විතරක් දාන්න. කව්රුහරි හරි හෝ වැරදි උත්තරයක් දුන්නොත් මම පී.එම් එකක් දාල ඒ අයගෙන් අහනව උත්තරේ ගත්ත ක්‍රමය. හැමෝම තම තමන්ගෙ උත්තර දෙන්න බලන්න ...
හරියට උත්තර දුන්නු ජයග්‍රාහකයන්ගෙ නම් ලිස්ට් එක පස්සෙ මෙතන දානව. 
මෙම අංක පේළියෙහි ඊලඟට පැමිණෙන අගයන් දෙක ලියා දක්වන්න , උදා: 400, 650
9 13 19 18 22 19 27 _ _ _ _
හා දැන් විසඳපල්ල
ප.ලි:
මේවැනි ගැටළු වලට, එකිනෙකට වෙනස් නිවැරදි පිළිතුරු කීපයක් තිබිය හැකි උවත්, කිසිම අයෙකු විකල්ප නිවැරදි පිළිතුරු ලබා දී තිබුනේ නැත ... ඇතැම් අය නිවැරදි පිලිතුරම ලබා දී තිබිණ ...
මෙහි පිළිතුර සැකසෙන්නේ අන්තර්නිවේශන අගයන් හඳුනා ගැනීමෙනි, 19 තැන් දෙකක යෙදේ, තවද, එම අගය ඒකාකාර ස්ථානයන්හි පිහිටයි (සෑම විටම අංක 2 ක් හැර) , එවිට පිළිතුරු යුගලයන් දෙකෙහි අවසාන අගය අනිවාර්යයෙන් 19 ලෙස පෙනී යයි ... තවද අන්තර්නිවේශන අගයන් අතර තිබෙන (19) අගයන් දෙකෙහි පරතර සෑම විටම 4 වේ (උදා: 9-13 = 4). එම නිසා, 27+4= 31 විය යුතුය ... එම නිසා පිළිතුර : 31 සහ 19

මෙන්න මේ අය සාර්ථකව උත්තර සපයා තිබුනා ... සුභපැතුම් .. සහ රෙප් +++
thilan_perera
enadun
maxboysl
s@dun193
MihiCherub
kash123
mmsa12
Last edited: