Machanla me laptop 3n mokadda hoda??

අනේ බන්, මේ ලදී කිරියේ ගියා ඔය වගේ කඩවල් වලින් අඩුවට ලැප්ටොප් දෙන්නේ කොහොමද කියන එක ගැන විස්තරයක්, පුළුවන් නම් ඒ නුල කියවල හිටපන්, එට පස්සේ උබට තේරේවි මොකද කරන්න ඕනේ කියලා.
ගන්නවා නම් යුරාජ් මාමිග්න් ගනින්, නැත්නම් ඔරිජිනල් ඩිලර්ස්ල ගෙන් ගනින්, මොකද ලැප් ගෙදර ඉදන් පාවිච්චි කරන දෙයක් නෙමෙයි නිසා ඕව කැඩෙන්න තියෙන ඉඩ වැඩියි, අත්දැකීමෙන් කියන්නේ, කම්පැනි ගත්ත නිසා මට නම් පාඩු වෙලා නැහැ, මොකද ඔය කඩවල වගේ බොරුව නැතුව ඉක්මනින් සුපිරියට හදාගන්න පුළුවන් උන නිසා. ( මගේ වරදින් කඩිලත්)
 
killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    කෑප්ටන් Jack Sparrow;17028298 said:
    අනේ බන්, මේ ලදී කිරියේ ගියා ඔය වගේ කඩවල් වලින් අඩුවට ලැප්ටොප් දෙන්නේ කොහොමද කියන එක ගැන විස්තරයක්, පුළුවන් නම් ඒ නුල කියවල හිටපන්, එට පස්සේ උබට තේරේවි මොකද කරන්න ඕනේ කියලා.
    ගන්නවා නම් යුරාජ් මාමිග්න් ගනින්, නැත්නම් ඔරිජිනල් ඩිලර්ස්ල ගෙන් ගනින්, මොකද ලැප් ගෙදර ඉදන් පාවිච්චි කරන දෙයක් නෙමෙයි නිසා ඕව කැඩෙන්න තියෙන ඉඩ වැඩියි, අත්දැකීමෙන් කියන්නේ, කම්පැනි ගත්ත නිසා මට නම් පාඩු වෙලා නැහැ, මොකද ඔය කඩවල වගේ බොරුව නැතුව ඉක්මනින් සුපිරියට හදාගන්න පුළුවන් උන නිසා. ( මගේ වරදින් කඩිලත්)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Laptop.lk badu case kiyala kiyanwa neda? Poddak parana post search karala balanna.
    Meke kattiya recommend karana porak innawa . Porawa contact karala balanna.

    Uraj - 0773 078533 (Tech Smart Lanka)

    (Tech Smart Lanka samaga mage kisidu sabadathawayak nathi bawa karunawen salakanna)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    HP Pavilion 15-p052tx Notebook PC

    http://laptop.lk/product_details.php?productid=2605

    11.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔතනින් අරගෙන තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාපන් වැඩ කරන්නේ නෑ වොරන්ටි හම්බුනෙත් නෑ මොකද කරන්නේ කියල :rofl:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    http://laptop.lk/product_details.php?productid=2323

    http://laptop.lk/product_details.php?productid=2336

    http://laptop.lk/product_details.php?productid=2605

    mewata amatharawa me price range eke yana laptop monawada.aduwata ganna hoda shop ekakuth kiyanna..ikmanin ganna one.

    මගේ පුද්ගලික අදහස නම් HP වලට වඩා Dell හොඳයි. එක නිසා තුන වෙනි එක නිකන්ම අතාරිනවා. ඉතුරු Dell දෙක නම් එක වගේ. හැබැයි දෙවෙනි එකේ තියෙන්නේ Radeon, GPU එකක්. එක හොඳයි Intell Graphics වලට වඩා. ඒක නිසා දෙවෙනි ලැප හොඳයි වගේ Processor ඒක 3rd Gen උනත්.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Laptop.lk badu case kiyala kiyanwa neda? Poddak parana post search karala balanna.
    Meke kattiya recommend karana porak innawa . Porawa contact karala balanna.

    Uraj - 0773 078533 (Tech Smart Lanka)

    (Tech Smart Lanka samaga mage kisidu sabadathawayak nathi bawa karunawen salakanna)
    :yes::yes:
    me number 1 call 1 dala balapn bn
    Uraj - 0773 078533 (Tech Smart Lanka)