වැරදි දේට වැරදියි කියන්න ඕනෙ සහෝ
එලකිරි එකේ 2008 උදන් තිබ්බ වලි මම හොදට දන්නවා..
රාම්, මිගාර, krazy, ලන්තෙ, කින්ඩම්, කඹ වලි, ආගම් ජාති භේද හැම එකක්ම.
කොච්චර වලි ගියත් මෙච්චර පහත් විදිහට අම්මලා තාත්තලා ගාවන් බැනලා නෑ එකකවත්. අනික මෙතන වුනේ එහෙමවත් දෙයක් නෙවේ.. කිසිම අදාලත්වයක් නැතුව අම්මව ගාවගන්නවා අරූ.. මෙතන විතරක් නෙවේ හැම ත්‍රෙඩ් එකකම ඔය කාලකන්නියා කරන්නෙ ඕක..
අරුන කියන්නෙ පුක දෙන්න ආපු එකෙක් විතරයි එලකිරි එකට.. ඌ කරපු එක හොදක් පෙන්නන්න මට පුලුවන්නම්![]()
අනිත් එක ගොඩක් සීනියර් මෙම්බර්ස් ලට එලකිරි එපා වුනේ මේ අරුන නිසා..















මම හිතුවේ ලොල්ලව expose කරලා කියල 

