සිංහල හවුන්ඩ් යනු ශ්‍රී ලංකාවට ආවේණික සුනඛ වර්ගයකි.

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    සිංහල හවුන්ඩ් යනු ශ්‍රී ලංකාවට ආවේණික සුනඛ වර්ගයකි.

    සිංහල හවුන්ඩ් යනු ශ්‍රී ලංකාව පුරා දක්නට ලැබෙන දේශීය සුනඛයෙකි, බොහෝ විට අර්ධ වල් තත්වයක ආහාර සොයමින් ජීවත් වේ

    සිංහල හවුන්ඩ් විවිධ වර්ණවලින් දක්නට ලැබුණද, දුඹුරු හෝ තද දුඹුරු පැහැති බ්‍රින්ඩල් බහුලව දක්නට ලැබේ. ඔවුන් ස්වරූපයෙන් අප්‍රිකානු බාසෙන්ජි, නිව් ගිනියා ගායන බල්ලා, කැරොලිනා බල්ලා සහ ඕස්ට්‍රේලියානු ඩිංගෝ වලට බෙහෙවින් සමාන ය.


    AKA
    "බත් බල්ලා" - Sri Lankan rice hound

    "කොටි බල්ලා " - Sri Lankan leopard hound


    මුන්ගේ පරණම ෆොසිල දැනට හම්බ උන අවුරුදු 6500 ක් පරණයි
    ලෝකේ ඉන්න පරණම බලු බ්රීඩ් එකක්
    (This noble breed has a long and storied history and are believed to be one of the oldest dog breeds in the world. )​
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපි පොඩි කාලෙ ගම්වල හිටපු කුරු හරක් ජාතිය දැන් දකින්න නෑ.
    දැන් ඉන්නේ ඉම්පෝට් කරපු උන්.
    සිංහල හරක් වඳවෙලා 😅
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අපි පොඩි කාලෙ ගම්වල හිටපු කුරු හරක් ජාතිය දැන් දකින්න නෑ.
    දැන් ඉන්නේ ඉම්පෝට් කරපු උන්.
    සිංහල හරක් වඳවෙලා 😅
    අහ්හ් ගිනිලුක්ශි
     
    • Love
    Reactions: NRTG

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    අපි පොඩි කාලෙ ගම්වල හිටපු කුරු හරක් ජාතිය දැන් දකින්න නෑ.
    දැන් ඉන්නේ ඉම්පෝට් කරපු උන්.
    සිංහල හරක් වඳවෙලා 😅
    නෑ ඉන්නවා වෙල්ලස්ස පැත්තෙ..යක්ක හරක් එක්ක භාරත හරකුයි, මරක්කල හරකුයි මික්ස් වෙලා අලුත් හයිබ්‍රිඩ් වර්ශන් එකක් ඉන්නෙ
     
    • Wow
    Reactions: NRTG and gnilukshi

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    නිව් ගිනියා ගායන බල්ලා

    Brazil Dancing GIF
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    පෙනුම හරි නෑ. මොලෙත් පොඩ්ඩක් අඩුයි වගේ ඔය ජර්මන් ශෙපර්ඩ්ලට වඩා වැඩිය. හුරතල් කරන්න හිතෙන්නෙත් නෑ :(