FZ එක වික්කා සිංහලු

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    yamaha XT250X ekak ganin

    buy a real yamaha this time
    XT250X_2.jpg

    :yes::yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    e mchn meke parts ehema tiyanawada? adoo matath mekak ganna hituna bn.
    patta look

    xt250x serow 250 tricker 250 same engine and similar frame.. maru bike 3 bung.. parts nam nikko eke thiyanawa, eth body parts meter nam ganan hoyanna tikak amaru wenawa ( godak japan bike walata eka podu deyak :dull:)

    menna mama tricker eka gana dapu thread eka :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1566893

    oya bike 3ma maru, mata nam tricker thama fit :love:

    35km/l wada kara man gawa thibba eke :love::love::D
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අඩේ මං දන්නේ නැති නිසයි අහන්නේ.. මොකෝ බං "වන්ඩියක්" කියන්නේ? :D
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    yamaha XT250X ekak ganin

    buy a real yamaha this time
    XT250X_2.jpg

    මචන් මේකෙ සයිලන්සරේට පිලියන් එකේ යන එකාගෙ කකුල පිච්චෙන්න පුලුවන් නේද? හීට් ගාඩ් එකක් දාපු සයිලන්සරයක්ද තියෙන්නෙ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    pulser 150 :) man gaththe bike eka use karana widiya thamai bn kedenakota mokak unath kedenawa :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මචන් මේකෙ සයිලන්සරේට පිලියන් එකේ යන එකාගෙ කකුල පිච්චෙන්න පුලුවන් නේද? හීට් ගාඩ් එකක් දාපු සයිලන්සරයක්ද තියෙන්නෙ?

    :lol: :lol:

    මේක ජපන අහක බලන් ගහපු මොඩල් එකක් නෙවේ බන් එහෙම එකක් වෙන්නෙ නෑ කකුලෙ ගෑවෙන්නෙ නෑ ඕක හික්ස් :P:rofl:

    මගේ tricker එකටත් ගොඩක් අය ඕකම ඇහුව පේන විදිය බන් නැග්ගම කකුල ගොඩක් එහායින් තියෙන්නෙ බය වෙන්න එපා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol: :lol:

    මේක ජපන අහක බලන් ගහපු මොඩල් එකක් නෙවේ බන් එහෙම එකක් වෙන්නෙ නෑ කකුලෙ ගෑවෙන්නෙ නෑ ඕක හික්ස් :P:rofl:

    මගේ tricker එකටත් ගොඩක් අය ඕකම ඇහුව පේන විදිය බන් නැග්ගම කකුල ගොඩක් එහායින් තියෙන්නෙ බය වෙන්න එපා

    පට්ට බයික් එකක් නේද මචන්.

    මචන් මේකක් කීයක් විතර වෙයිද බන්z? FZ එකක් ගන්න කියලා තමයි සල්ලි එකතු කලේ. ඒත් මේකට ඊට වඩා හිත ඇදිල ගියා.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    පට්ට බයික් එකක් නේද මචන්.

    මචන් මේකක් කීයක් විතර වෙයිද බන්z? FZ එකක් ගන්න කියලා තමයි සල්ලි එකතු කලේ. ඒත් මේකට ඊට වඩා හිත ඇදිල ගියා.

    hmm 3-4 wage ganak wenne machan EFI ekak nam 4+

    mama Tricker 250 gaththe 3.20kata 2012 mid

    sell kareth a ganan walatama thama :yes: 2.50 wageth yanawa bung eth condition ehema thiyana hari ekak 3k wage wenawa

    XT nam a dawas wala godak ganan giye normally 3.80-4 dan nam 3-3.50 wage reg normal condition ekak hoyaganna puluwan weyi

    lagadi tricker efi 1000km almost brandnew ekak mata set una 4 laks :love: watinawa

    cb4 thamai ithin..nathnam XR ekak wageth maru

    :yes::yes::yes:

    aniwa ithin honda nam XR thama :love: dan mata thiyenneth BAJA ekak :D