ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Bot Bitches

    haloce 2014-08-15 17-03-07-696.jpg

    Any Action?
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    හෙනයා;17024133 said:
    ඇයි යකෝ දැන් එන එන එකාව server එකෙන් පයින් ගහල දොට්ට දාන්නේ..??:angry::angry::angry::angry::angry: :sorry::sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::eek::oo::oo::oo::oo::oo:
    slt ping awula thama thiyenava hitapu gaman vadi vela kick venava :oo:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    No action will be taken because this screenshot was taken by Wild-EYE!!!:yes::yes::yes:

    ඔව් ඔව්, අපි මෙතන Bot ගැහුවනම් මේකේ ඉන්න හැත්ත බුරුත්තම මැරෙන්න හදාවී :angry: මහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ :P
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඔව් ඔව්, අපි මෙතන Bot ගැහුවනම් මේකේ ඉන්න හැත්ත බුරුත්තම මැරෙන්න හදාවී :angry: මහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ :P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    ඔව් ඔව්, අපි මෙතන Bot ගැහුවනම් මේකේ ඉන්න හැත්ත බුරුත්තම මැරෙන්න හදාවී :angry: මහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ :P

    නෑ බන් එක නෙමෙයි මෙතන වෙන්නේ.. මමත් ඔය murica කියන එකාට කැමති නෑ.. :angry::angry::angry::oo::oo::oo: හැබැයි උ bot කරන්නේ නෑ.. එක මට හොදටම sure.. මොකද උන් අවුරුදු 5ක් 6ක් තිස්සේ Halo ගහනවලු.. සමහරවිට ඊට වඩා වැඩිවෙන්න පුළුවන්.. අපි අමානුෂික විදිහට උගෙන් පහර කෑමකට ලක් වන්නේ උගේ experince එක නිසා.. :sorry::sorry: අපිට නොකිව්වට ඔය Naughty whore ත් අදුරුදු ගානක් තිස්සේ ගහනවලු... :rofl::rofl::rofl::P:P

    දැන් කොහොමද උව bot වලට kick උනේ.. ? එක මමත් හරියටම පැහැදිලි කරන්න දන්නේ නෑ.. හැබැයි මට මෙහෙම කියන්න පුළුවන්.. ඔය SAPP එකෙන් Bot detection එක හදල තියෙන්නේ අපේ camera එක move වෙන විදිහට... bot එකෙන් වෙන්නෙත් ටක් ටක් ගාල camera එක move වෙන එක.. ඒ හින්දා අපේ camera එකත් ඒ විදිහට ටක් ටක් ගාලා move උනොත් අපිව bot වලට අහු වෙනවා.. මම දැනුවත්ව තව එකෙක් ඔය විදිහටම bot වලට BAN උනා.. හැබැයි උ කියනවා උ bot use කලේ නෑ කියල.. අනේ මන්ද... හැබැයි උ වෙලාවේ අනිත් එවුන්ව මරාගෙන මරාගෙන ගියා.. සමහර විට උව අර detection එකට අහුවෙන්න ඇති...
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;17028724 said:
    නෑ බන් එක නෙමෙයි මෙතන වෙන්නේ.. මමත් ඔය murica කියන එකාට කැමති නෑ.. :angry::angry::angry::oo::oo::oo: හැබැයි උ bot කරන්නේ නෑ.. එක මට හොදටම sure.. මොකද උන් අවුරුදු 5ක් 6ක් තිස්සේ Halo ගහනවලු.. සමහරවිට ඊට වඩා වැඩිවෙන්න පුළුවන්.. අපි අමානුෂික විදිහට උගෙන් පහර කෑමකට ලක් වන්නේ උගේ experince එක නිසා.. :sorry::sorry: අපිට නොකිව්වට ඔය Naughty whore ත් අදුරුදු ගානක් තිස්සේ ගහනවලු... :rofl::rofl::rofl::P:P

    දැන් කොහොමද උව bot වලට kick උනේ.. ? එක මමත් හරියටම පැහැදිලි කරන්න දන්නේ නෑ.. හැබැයි මට මෙහෙම කියන්න පුළුවන්.. ඔය SAPP එකෙන් Bot detection එක හදල තියෙන්නේ අපේ camera එක move වෙන විදිහට... bot එකෙන් වෙන්නෙත් ටක් ටක් ගාල camera එක move වෙන එක.. ඒ හින්දා අපේ camera එකත් ඒ විදිහට ටක් ටක් ගාලා move උනොත් අපිව bot වලට අහු වෙනවා.. මම දැනුවත්ව තව එකෙක් ඔය විදිහටම bot වලට BAN උනා.. හැබැයි උ කියනවා උ bot use කලේ නෑ කියල.. අනේ මන්ද... හැබැයි උ වෙලාවේ අනිත් එවුන්ව මරාගෙන මරාගෙන ගියා.. සමහර විට උව අර detection එකට අහුවෙන්න ඇති...

    මට මෙතන තියෙන්නේ Murica කියන එකාට තියෙන කැමැත්ත අකමැත්ත නෙවෙයි මචං මුන් මහා ලොකුවට Pro උනේ මෙහෙමද කියන එක :P අනිත් එක මු Move වෙනකොට camera එක වෙනස් වෙන්න දෙයක් නැ Game එක Start වෙද්දීමයි මු kick උනේ ඒ කියන්නේ මු inject file use කරනවා කියන එක :angry: මු විතරක් නෙවෙයි අපේ උනුත් ඉන්නවා අනිත් උන්ව මරාගෙන මරාගෙන යන එත් උන්ට මෙහෙම වෙලා තියෙනවද :confused:

    මු ගහන්නේ අපේ උන්ට rep කරා කියන්නේ sit කියන්නෙත් අපේ උන්ට මට කමක්නැ මු bot බැරිනම් ඕන මගුලක් දාගෙන ගැහුවට එත් එහෙම ගහන එකේ සාදාරණත්වයක් තියෙනවද :oo: