ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ODESK එකෙන් කොහොමද සාර්තක වෙන්නෙ?



    හ්ම්ම් . Odesk කවුරුත් දන්නවනෙ? දන් නෑත්තම් දෑනගන්න

    Online is a Online ?Marketplace

    සින්හලෙන් කියුවොත් මිනිස්සු වෑඩ කරන තෑනක් . වෑඩ කරන උන් ඉන්නව . වෑඩ දෙන උන් ඉන්නව . හූල්ල හූල්ල ඉන්න උන් ඉන්නව , වෙනදේ බලාගෙන ආතල් එකේ ඉන්න සෙට් එකක් ඉන්නව

    ගොඩක් අයට හෑකියාව තිබ්බත් Odesk සාර්තක වෙන්න අමාරුයි ,
    මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් කට්ට කන්න ඔනෙ . ඔව් . ඉවසීම තියෙන්න ඔනෙ .

    අපි ආසියාවෙ හින්ද මේකෙ සාර්තක වෙන්න තවත් අමාරුයි . අපිට ලේබල් ගහල තියෙන්නෙ හොරු කියල . ඉන්දියාව වගේ රටවල් තමයි වග කියන්න ඔනෙ .

    හරි දෑන් බලමු


    1. Profile Picture -

    තමන්ගෙ පින්තූරයක්ම වෙන ඔනෙ , Personality පෙන්වෙන එකක් නම් තවත් හොදයි . පොඩ්ඩක් සෑහෑල්ලුවෙන් ඉන්න ෆොටෝ එකක් දාන්න ,

    2. Hourly Rate -

    පොඩි ගානකින් පටන් අරගෙන වෑඩි කරගෙන යන්න . $3 න් පටන් ගන්න .

    3. Portfolios -

    මේක ගොඩක් වෑදගත් , අපිව හයර් කරන අය කෑමති නෑ කොහොමත් ආදුනිකයෙක්ට තමන්ගෙ වෑඩේ බාර්දීල අනාගන්න . ඔයා මීට කලින් වෑඩ කරල තියෙනවනම් ඔතන්ට දාන්න .

    නෑත්තම් මන් වගේ පොඩ්ඩක් පොඩ්ඩ වෑඩ කරද්දි ඔතන්ට එකතු කරගන්න . ඕක වෑදගත් . ගොඩක් අය බලන්නෙ ඔක තමයි

    4. Tests :

    Odesk එකෙන් දෙන Test එක අනිවාර්යෙන් කරන්න ඔනනේ , තවත් , තමන් යන ෆීල්ඩ් එකේ එක් සෑම් කරන්න . කරන්න පුලුවන්නම් අනිවාර්යෙන් කරන්න . අමාරුයි තමයි ඒත් එතනදීත් ඉගෙන ගන්න පුලුවන් . දන් නෑති දෙයක් එක් සෑම් එකේ ඈහුවොත් ගූගල් කරන්න .

    එහෙම තමයි ඉගෙන ගන්නේ .​

    JOB APPLICATIONඑකක් ෆිල් කරද්දී...​

    1.Job Description

    එක හොදට කියවන්න , තෙරෙන් නෑත්තම් තෙරෙනකම් කියවන්න , අහල තියෙන ඒව හොදට තෙරුම් ගන්න .

    මෙහෙම කියවද්දි තමන්ට මේක කරන්න පුලුවන්නම් හොද විශ්වාශයක් ඈති වෙනව . කරන්න බෑරි නම් ඈප්ලයි කරන්න එපා . බොරු වෑඩක් දෙගොල්ලෙගෙම කාලෙ නිකන් බොරුවට නාස්ති වෙන එක විතරයි .

    පටන් අරන් කරන්න බෑරි නම් කවදාවත් බය වෙන්න එපා ඒක කියන්න . කරන්න බෑරි නම් කියල අයින් වෙන්න . එහෙම කරන එක කිසිම අවුලක් නෑ . කරන්න කලින් Client ව දෑනුවත් කරන්න

    සමහර වෙලාවට ප්‍රශ්න අහනව . ඒවට කෙලින් උත්තර දෙන්න .

    Example Job Cover Letter


    =========================================================
    Dear Hiring Manager,

    Thank you for this wonderful opportunity.
    Today Your job posting has caught my attention because I'm a facebook freak and I’m keenly considering your job post including these skills. I have excellent experience in Website Designing/Development. I believe my abilities would be perfect for your venture. I can finish this job within the necessary time frame. I am professional website designer/developer. I have years of experience in this field and can provide you my past sample work. I will be serving you with all my hard work and skills.
    I am expert in the following website designing languages.
    HTML
    PHP
    CSS
    Joomla
    Blogger
    Wordpress
    “Moving ahead, I can commit 30 hours/week for your job, and my everyday time are flexible. I’m very energized to provide my solutions for your job. Please you can get in touch with me immediately to talk about this place further.”

    I am mostly on the internet on google messenger and skype. We can talk about there in information in a fast way, if you are fascinated. I hope you'd give me this opportunity.

    Regards,
    thoge nama


    බොරු කියන්න ඔනේ නෑ මම ඔහොම Cover දෑන් දෙන් නෑ . මට හිතුන දේ පොඩියට කියල දානව . හිතට එන දේ කියන්නෙ . අනේ මන්ද Description එක කියවල ඉවරවෙද්දි හිතට වචන එනව කොහොමහරි .


    2.Budget :

    ඔයා අලුතින් නම් ඔතන්ට කරන වෑඩේට යන ගානට වඩා පොඩි ගානක් දෙන්න (ඉස්සර මන් වගේ) . නෑත්තම් රෙස්පෙක්ට් පිට යන ගානට වඩා දෙගුනයක් දෙන්න (දෑන් මන් වගේ).

    සමහරුන්ට ඔනෙ මෙක ඉක්මනින් කර ගන්න එහෙම අය ගොඩක් ලොකු ගනන් බිඩ් කරන අයව චූස් කරල අහනව ඉක්මනින් කරගන්න පුලුවන්ද කියල .


    සමහරුන්ට ඔනෙ වෑඩේ ගොඩක් අඩු ගානට කර ගන්න (ඉන්දියන් කාරයො වගේ) ඒ ගොල්ලො අලුත් අයට තෑනක් දෙනව .


    කරන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් නම් පුතේ කවදාවත් අත අරින්නනම් එපා . සල්ලි වලට කරන්න එපා . Feedback වලට ජොබ් කරන්න මුල් කාලෙ . ඈත්තම කියනවනම් ජොබ් එකක් කරල හොද Feedback එකක් ලෑබුනම හිතට සතුටක් දෑනෙනව , ලොකු මානසික සතුටක්


    3. Client ekka communicate karanna skype වගේ එකක් යූස් කරන්න , බයනම් වෙන්න එපා ෆේස් ටු ෆේස් ශ් කතා කරන්න . මිනිස්සු හරි හොදයි . වෑරදි වෙනව ගනන් ගන්න එපා . මුල් කාලෙ ටිකක් බය හිතෙනව ඒත් කාලයක් යද්දි පුරුදු වෙනව .

    මුල් කාලේ පොඩි පොඩි ජොබ් කරපන් , ලොකු ඒවට බිඩ් කරාට හම්බෙන් නෑ . ඔහොම පොඩි ඒව කරල ටිකක් ෆීඩ් බෑක් අරගෙන ලොකු ඒව කරන්න ගනින් . ලොකු ඒව විතරක් එහෙම්මම කරන්න . පොඩි ඒව ආයෙ කරන්න එපා


    ----------------- FeedBack -------------------------------​

    ෆීඩ් බෑක් තමයි සයිට් එකේ වෑදගත්ම තෑන . කෙනෙක්ව හයර් කරන්න කලින් ෆීඩ් බෑක් බලනව . මලාට බෑඩ් ෆීඩ් බෑක් එකක්නම් ප්‍රොෆයිල් එකේ තියාගන්න එපා . ඒක අයින් කරන්න පුලුවන් .


    මන් ඔඩෙස්ක් පටන් ගත්තෙ 2012 මට 16 එතකොට (im 18 now) . PHP තමයි ඉගෙන ගත්තෙ මුලින් , මෙහෙම වෑඩ කරන් යද්දි අලුත් අලුත් ඒවත් ඉගෙන ගන්න හම්බෙනව .

    අත්දෑකීම් ගොඩක් හම්බෙනව . විවිද විවිද මිනිස්සු විවිද විවිද රටවල . මන් අන්ද මිනිහෙක්ගෙ වෑඩකුත් කරල තියෙනව . ( හරි හොද මිනිහ , සින්දුත් කියනව ) .

    සල්ලි නම් හම්බ කරල තියෙනව ඔනෙ තරම් , හෑබෑයි ඔක්කොම ඊබෙ රෙද්දට යටවෙනව මගුල .

    හ්ම් වෑඩ කරන් යද්දි ක්ලයන්ට් ලව සෙට් වෙනව , ඈත්තම කියුවොත් මම දෑන් වෑඩ කරන්නෙ පල්ලියකට
    Sandleback Church USA .


    පල්ලියෙ වෙබ් සයිට් එකේ නඩත්තු / අලුත් ඒව එකතු කරනව . ජනවාරි වල ඉදන් ඔකෙ වෑඩ කරනව . පර්මනන්ට් ජොබ් එකක් වගේ තමයි දෑන්.

    හ්ම්ම් . මට ඔක්කොම එපා වෙලා හිටියෙ , ජොබ් ගොඩක් මග ඈරිල තිබ්බ . කරන්න තිබ්බ ඒව ගොඩක් කල් ගිහිල්ල කලේ , මේ ඉරිද ඉවර උනේ කරල .

    මට කියන්න ඔනේ , ඔඩෙස්ක් එකෙත් ඉන්නෙ මිනිස්සු , උන්ගෙත් හිත් උනු වෙනව , වෙන වෑරදි වලට බය වෙන්න එපා .

    මගෙ අවවාදය : සතියක් වෑඩකරල සතියක් නිවාඩු අරගනින් .
    හ්ම්ම්ම් . ඔච්චර තමයි දෑන් මතක . මතක් වෙන වෙන ටික පහලින් දාන්නම්.

    උබලට බාලාගන්නත් එක්ක මගෙ ප්‍රොෆයිල් එකේ ඉස්ක්‍රීන් ශොට් එකක් පහලින් දාන්නම්


    e157024b-3888-4a83-81e0-6775a6cbd27d_zpsb6cd8d86.png

    http://isuruf.srilankan.pw/image.uploads/19-08-2014/original-401ff7b897093ffd9c1d7b34a233211b.png
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද වැඩක් . +rep Accounting job කරන අය ඉන්නවද? QB එහෙම
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් ල odesk එකෙන් ගොඩ යන්න rules දෙකක් කියන්නම් මම:

    1. client ට අවංක වෙන්න. කවදාවත් client ට බොරුවක් කරන්න එපා.
    2. cover letter එක copy කර කර කර දාන්න එපා. description එක බලල එකට ගැලපෙන්න ලියන්න. උදාහරණයක් විදිහට OP දාල තියෙන description එක copy කරලා ආයෙම දන්නා එපා.
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පට්ට මචං ගොඩක් වැදගත් නූලක්. බෙදාගත්තට රොම්බ තෑන්ක්ස් :P:D

    pm එකක් දැම්ම මචං බලහන් :P rep+
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata