රු.100,000

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    රු.100,000 වගේ ආයෝජනය කොරලා පටන්ගන්න පුලුවන් හොද බිසිනොස් 1ක් ගැන අදහසක් දෙන්න පුලුවන්ද මචන්ලා... හොද මාකට් 1ක් එහෙම තියෙන,මේ ගානෙන් පටන්ගන්න පුලුවන් ඉස්සරහට තවත් ආයෝජනය කරලා දියුනු කරන්න පුලුවන් එකක් කියන්න බලන්න.
    ( ශෙයා මාකට් එක හැර )
    :yes:
     
    • Like
    Reactions: Fire_Bird

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද කඩ ටිකක් අල්ලාගෙන ඒවාට ඉන්දියාවේ හරි සිංගප්පුරු වෙන් හරි ඇදුම් ගෙනත් දාපන්
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මරුසිරා;17033099 said:
    හොද කඩ ටිකක් අල්ලාගෙන ඒවාට ඉන්දියාවේ හරි සිංගප්පුරු වෙන් හරි ඇදුම් ගෙනත් දාපන්

    thanx machn for your idea
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Bit-coin miner ekak china walin gennala mining patan ganin..

    ooka kaloth pora masayak yanna kalin belle wala daagannawa :rofl: dan bitcoin mine karana kaale gihilla machan dan profit ganna ba bitcoin mine karala, anika oya chinese katu walin mine karalanam kohomath ba ASIC miners daalawath dan loku profit ganna ba:baffled:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    තැඹිලි කරත්තයක් වගේ කරන්න සෙට් වුනොත් මොකද?:D

    *** Dedicated reseller hosting server ekak aragena, hosting resale karapan....
     
    Jul 14, 2014
    237
    32
    0
    හොඳ වෙබ් එකක් කරන්න පටන්ගනින්...එහෙම නැත්තම් ලේඩිස් සපත්තු/සෙරෙප්පු හදන ව්‍යාපාරයක් පටන් ගනින්...එහෙමත් නැතිනම් හඳුන් කුරු ව්‍යාපාරයක් සුපිරියට තාක්ශනේ යොදල පටන්ගනින්(දෙයියන්ගේ/හිගන්නන්ගේ ව්‍යාපාර වලින් පාඩු වෙන්නේ නෑ)එහෙමත් නැතිනම් ගෙදර ඩේස්පුටු ටිකක් හදල දාල පංති කරන්න බලපන්,ස්ක්‍රීන් ප්රින්ටිනුත් හොඳයි...මුකුත්ම බැරි නම් ජ්‍යෝතිෂය ටිකක් ඉගෙන ගෙන කේන්දර බලපන්....:yes::yes::yes: