ෆෝන් එකෙන් ත්රෙඩ් එක දැම්මට දැනුයි ගෙදර ආවේ.
මෙහෙමයි උනේ. එක පාරටම සුදු සරමක් ඇඳපු කෙට්ටු එකෙක් දුවගෙන ආව. ඊට පස්සෙන් කොල්ලො වගයක් දුවගෙන ඇවිත් අරූව අල්ලලා නෙලන්න ගත්තා. වටේ උන් ඇහුවහම කිව්වා ඌ හාමුදුරු නමකට ගැහුවා කියල. ඊට පස්සේ අනිත් උනුත් ගැහුවා. එතකොට ට්රැෆික් පොලිස් කෙනෙක් ඇවිත් ඌව බේර ගෙන ඇහුව සිද්ධිය. ඊට පස්සේ එයාටත් සිද්ධිය කියල අර කොල්ලෝ ටික ඌව අරන් ගියා හාමුදුරුවෝ ලඟට. ගෙනිහින් වන්දවලා සමාව අරන් පොලිසි අරන් ගියා ඌව.

ඒවාට උදව් දෙන උන්ට ගහල මදි .