Breaking News

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ෆෝන් එකෙන් ත්‍රෙඩ් එක දැම්මට දැනුයි ගෙදර ආවේ.
    මෙහෙමයි උනේ. එක පාරටම සුදු සරමක් ඇඳපු කෙට්ටු එකෙක් දුවගෙන ආව. ඊට පස්සෙන් කොල්ලො වගයක් දුවගෙන ඇවිත් අරූව අල්ලලා නෙලන්න ගත්තා. වටේ උන් ඇහුවහම කිව්වා ඌ හාමුදුරු නමකට ගැහුවා කියල. ඊට පස්සේ අනිත් උනුත් ගැහුවා. එතකොට ට්‍රැෆික් පොලිස් කෙනෙක් ඇවිත් ඌව බේර ගෙන ඇහුව සිද්ධිය. ඊට පස්සේ එයාටත් සිද්ධිය කියල අර කොල්ලෝ ටික ඌව අරන් ගියා හාමුදුරුවෝ ලඟට. ගෙනිහින් වන්දවලා සමාව අරන් පොලිසි අරන් ගියා ඌව.
    :yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    කම්මුලට ගහන්න හේතුව මොකද්ද??? හම්බයෙක්ද,???
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ෆෝන් එකෙන් ත්‍රෙඩ් එක දැම්මට දැනුයි ගෙදර ආවේ.
    මෙහෙමයි උනේ. එක පාරටම සුදු සරමක් ඇඳපු කෙට්ටු එකෙක් දුවගෙන ආව. ඊට පස්සෙන් කොල්ලො වගයක් දුවගෙන ඇවිත් අරූව අල්ලලා නෙලන්න ගත්තා. වටේ උන් ඇහුවහම කිව්වා ඌ හාමුදුරු නමකට ගැහුවා කියල. ඊට පස්සේ අනිත් උනුත් ගැහුවා. එතකොට ට්‍රැෆික් පොලිස් කෙනෙක් ඇවිත් ඌව බේර ගෙන ඇහුව සිද්ධිය. ඊට පස්සේ එයාටත් සිද්ධිය කියල අර කොල්ලෝ ටික ඌව අරන් ගියා හාමුදුරුවෝ ලඟට. ගෙනිහින් වන්දවලා සමාව අරන් පොලිසි අරන් ගියා ඌව.
    :yes::yes:
    Hariyata hethuwak danne nathuwa ubath ithin gahuwa? ane yako
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    අසහනකාරයෝ කියන්නේ උන්ට තමයි.
    කාට හරි ගහන්නමයි බලන්නේ. ගහන්න ඕන නෑ ඌව කෙලින්ම පොලිසියට අරගෙන ගියා නම් හරි නේ.
    නීතිය අතට ගෙන එක එකාට ගහන්න යන්නේ රස්තියාදුකාරයෝ.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අසහනකාරයෝ කියන්නේ උන්ට තමයි.
    කාට හරි ගහන්නමයි බලන්නේ. ගහන්න ඕන නෑ ඌව කෙලින්ම පොලිසියට අරගෙන ගියා නම් හරි නේ.
    නීතිය අතට ගෙන එක එකාට ගහන්න යන්නේ රස්තියාදුකාරයෝ.

    ඔය මහත්මයා ට ගොඩක් රිදුනද?:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අසහනකාරයෝ කියන්නේ උන්ට තමයි.
    කාට හරි ගහන්නමයි බලන්නේ. ගහන්න ඕන නෑ ඌව කෙලින්ම පොලිසියට අරගෙන ගියා නම් හරි නේ.
    නීතිය අතට ගෙන එක එකාට ගහන්න යන්නේ රස්තියාදුකාරයෝ.

    මිනිස්සු නීතිය අතට ගන්නේ රටේ නීතියක් නැතිවුනහම ...හාමුදුරුවන්ට ගහන්නයි බුදුපිළිම කඩන්නයි :dull:ඒවාට උදව් දෙන උන්ට ගහල මදි .:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මරුසිරා;17033490 said:
    මිනිස්සු නීතිය අතට ගන්නේ රටේ නීතියක් නැතිවුනහම ...හාමුදුරුවන්ට ගහන්නයි බුදුපිළිම කඩන්නයි :dull:ඒවාට උදව් දෙන උන්ට ගහල මදි .:yes:

    හාමුදුරු කෙනෙක්ට ගහන එක වැරදියි අනිවාර්යෙන්ම. උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ. විශේෂයෙන්ම රටේ බෞද්ධාගම ව්‍යවස්ථාව මගින් රකින්නට බැදිලා ඉන්න නිසා.
    නමුත් ගහන එවුන්ට ගහන්න යාමෙන් වෙන්නේ නීතිය තවත් බල්ලට යන එකයි. :yes: මොකද එතකොට මිනිස්සු තමයි දඩුවම් ක්‍රියාත්මක කරන්නේ නමුත් දඩුවම් ක්‍රියාත්මක කරන්න තමයි උසාවි තියෙන්නේ පොලිසි තියෙන්නේ. මිනිස්සු දඩුවම් ක්‍රියාත්මක කරන්න ගියාම වෙන්නේ මේ ආයතන වෙල වටිනාකම බල්ලට යන එකයි.
    මේවගේ වැඩ දිගටම වෙන්න ගත්තම වෙන්නේ අහිංසකයන් පවා ඉස්සරහට ගුටිකන එකයි, නමුත් උසාවියක් මගින් දඩුවම් දෙන්න කලින් ඒ ගැන හොයනවා එතකොට ගොඩක් වෙලාවට අහිංසකයෙක් නම් දඩුවම් වලින් නිදහස් වෙනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තොපි ගොඩක් එකතුවෙලා පොන්නයො වගේ එක මිනිහෙකුට ගහල වීරයො වෙලාද ඉන්නෙ?
    නොදකින් තොපි..
     
    Aug 20, 2014
    1
    0
    0
    traders of rubbers products

    We offer our clients wide range of Moulded Rubber Parts. Our happy clients appreciate our products for accurate dimension and quality. All the products are offered at reasonable price. Our rubber parts range has O rings, rubber gaskets, rubber seals, U-seals, V-seals, suspension parts for automobiles, flat rings, trolley wheels etc.
    traders of rubbers products
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    අසහනකාරයෝ කියන්නේ උන්ට තමයි.
    කාට හරි ගහන්නමයි බලන්නේ. ගහන්න ඕන නෑ ඌව කෙලින්ම පොලිසියට අරගෙන ගියා නම් හරි නේ.
    නීතිය අතට ගෙන එක එකාට ගහන්න යන්නේ රස්තියාදුකාරයෝ.
    :yes::yes::yes::yes: