වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.
    munta kyla wadak ne aiye
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes: උබ වගේ එවුන්ට තමයි Beta Male කියන්නේ.
    ඒ කියන්නේ අහිංසකයන්ට පාට් දානවා, කෙල්ලෝ ඉස්සරහා ෂෝ ගොඩයි, වැඩ කෑලි ගොඩයි, නළුවා වෙනවා කෙල්ලොන්ට රීගෙන දෙනවා නමුත් කොල්ලොන්ට බල්ලෝ වගේ සලකන්නේ නමුත් හොද චන්ඩියෙක් වගේ හම්බ වුනොත් පුක බිම උලාගෙන දුවනවා. ලැජ්ජයි බන්. උබ ලැජ්ජ වෙයන් කොල්ලෙක් වශයෙන්. මේකීගේ වැරැද්ද පේන්නේ නැත්තේ උබේ තියෙන ඔය ගතිය නිසයි. අරූ ජැක්ගහලා නෑ ඌ විහිළු කරලා තියෙන්නේ. ඒකත් පොඩි විහිළුවක් ඕකට මෙහෙම ගහන එක වැරදියි අනික සමාව ඉල්ලන කොටත් ගහනවා. ඒක පිළිගනින්.
    machan ohoma katha karanna epa..u kiwwe uge mathaya...
    lankawe wena ascharya balan iddi me wage deyak wena ekath achcharyak ne...pahath thanin wathura galanawa wage....
    eka paarata kisi deyak gena ada kale theerayana karanna be.
    ada wena amanusika dewal athara mu kiyala tiyenne e deta prathi wipakayak labena eka hodai kiyala.ehema nethuwa e wesiwa hoda karala newei ne.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :yes: උබ වගේ එවුන්ට තමයි Beta Male කියන්නේ.
    ඒ කියන්නේ අහිංසකයන්ට පාට් දානවා, කෙල්ලෝ ඉස්සරහා ෂෝ ගොඩයි, වැඩ කෑලි ගොඩයි, නළුවා වෙනවා කෙල්ලොන්ට රීගෙන දෙනවා නමුත් කොල්ලොන්ට බල්ලෝ වගේ සලකන්නේ නමුත් හොද චන්ඩියෙක් වගේ හම්බ වුනොත් පුක බිම උලාගෙන දුවනවා. ලැජ්ජයි බන්. උබ ලැජ්ජ වෙයන් කොල්ලෙක් වශයෙන්. මේකීගේ වැරැද්ද පේන්නේ නැත්තේ උබේ තියෙන ඔය ගතිය නිසයි. අරූ ජැක්ගහලා නෑ ඌ විහිළු කරලා තියෙන්නේ. ඒකත් පොඩි විහිළුවක් ඕකට මෙහෙම ගහන එක වැරදියි අනික සමාව ඉල්ලන කොටත් ගහනවා. ඒක පිළිගනින්.

    ඔය beta, alpha male ගැන මම දන්නේ නෑ බන්. උඹට ඕන එකක් හිතාගනින්. මම හැසිරෙන්නෙ බුද්ධ ධර්මයට අනුව. අර කෙල්ල කරපු දේ හරි කියල මම කියල නෑනෙ? මම කිව්වේ කොල්ලො අන්හිසකයි කියල හිතන්න එපා කියල. අර IvyStyle කිව්වා වගේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ? මහපාරෙදී අහිංසක කොල්ලෙක්ට ගහන්න තරම් පිස්සු ගතියක් අරකිගේ පේන්නත් නෑ.

    උඹේ කතාවෙන් පේනවා උඹත් අර පාරෙදි කෙල්ලොන්ට විහිළු කරන එක හරි දෙයක් විදිහට පිළිගන්න එකෙක් කියල. එතැනින්ම උඹේ අපක්ෂපාතිත්වය පේනවා. හරි පිරිමින්ට දකින දකින කෙල්ලොන්ට විහිළු කරන්න ඕන කමක් නෑ. උඹටත් ඔය වගේ අමුතු ජාතියේ කෙල්ලෙක් පැටලිච්ච දාට ඔය වගේ මහපාරේදී ගුටි කන්න වෙන්නේ. එදාට හරි කවුද වැරදි කවුද කියල වැඩක් නෑ, කිච වෙන්නේ උඹව. ඒක හින්ද ඕන නැති විහිළු නොකර හිටපන්. කිසිම කෙල්ලෙක් උඹට ගහන එකක් නෑ.:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :rofl: අනේ යකෝ උබ හිතන්නේ කෙල්ලෝ කියන්නේ රහතන්වහන්සේලා කියලද?. මේ ළගදි අබාධිත සෙබළෙක් ඇගේ හැප්පුනා කියලා, කෙල්ලෙක් ගහලා තිබ්බේ ඔළුව පැලෙන්න, ගොසිප් සයිට් වල මේක තිබ්බා එතකොට කෙල්ලෝ අද කාලේ බස්වල යනකොට නිකම් ඇගේ වැදුනත් ඇති රවලා බලන size එකේ ඉන්නේ. :P
    මූ ,මේකිට කියලා තියෙන්නේ නංගි ඇගේ හිල් මොකක්ද එකක් කියන එකයි (මේක එකෙක් මේකෙම දාලා තිබුනා). ඒකට මෙහෙම ගහන එක වැරදියි. වැඩිම වුනොත් කැත විහිළුවක් කියලා එකිටත් යන්න තිබුනා. අතින් නම් අතින් කටින් නම් කටින්. අනික කෙල්ලොත් ඕන තරම් ඔය කොල්ලොන්ට විහිළු කරන්නේ පාරේදි එතකොට ඒවාටත් ගැහුවොත් කොහොමද?

    මම ගැන කිව්වොත් මම කිසිම කෙල්ලෙක්ට විහිළු කරලා නෑ. :rofl::rofl: පිළිගන්නවා නම් පිළිගනින් ,විහිළු කරත් කරන්නේ fit එවුන්ට විතරයි (කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලෝටම) නමුත් ඒකත් සාමාන්‍යය විදියටයි.
     
    hehe iveystyle kiwwa widiyata 0:5-0 09 wenakan video eka balapan machan
    ginna kese wetath eki ballo nam gahanne ne.
    kellekta newei kollekta unath..kisi eketa asadharayak wenawata mama kemathi ne machan...
    uba sinahala unath nethath kamak ne..ape sinhala unuth weradi karanawa...eth mama dakina widiyata...moka unath wereddak kala pala paliyata ho wewa..nokarath...tamange balaya,salli anuwa asaranayekta kelawana eka weradiy.
    mama ethana hityanam...lankawe neethiyata anuwa ada mama hire..mokada lankawe neethiyak ne ne.
    geniyek dekka gaman dada kola liyawenneth ata deken.
     
    asantha

    Member
    Sep 16, 2006
    16
    3
    3
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.

    Hariyatama hari Kathawa
     
    අන්න උඹ හරි point එකට ආව. හැම කෙල්ලම රහත් වෙලා නෑනෙ? උනුත් කොල්ලො වගේම සාමාන්‍ය මිනිස්සු. ඔය වගේ චාටර් කෙල්ලොත් ඉන්නව. ලංකාවෙ ගොඩක් කෙල්ලොන්ගේ ගෑස් වැඩි බවත් මම හොඳට දන්නව. එහෙව් එකේ උන්ට විහිළු කරන්න ගිහින් ගුටි කන්න මුන්ට ලැජ්ජ නෑනෙ.

    අනික මචන් මෙතන එකෙක් දැම්ම කියල මේ කියල තියන කරුණු ඔක්කොමඋඹ පිළිගන්නවද? මටත් සහෝදරියක් ඉන්න නිසා කෙල්ලෙක්ව ගණිකාවක් කියල හංවඩු ගහන ඒක පොඩි දෙයක් නොවෙන බව මම දන්නව. වීඩියෝ ඒක අයිත පාරක් බලපන්, එතකොට උඹට තේරෙයි අරූ පස්සෙන් ඇවිත් මෙකි නගින්නේ මොන බස් එකටද කියල බලාගෙන ඉඳල තියනව. එතකොට තමයි අරකිට මලපනල ගහල තියෙන්නෙ. bodyguardල දාගෙන බස් වල යන්නේ කවුද බන්? දකින හැමදේම පිළිගන්න එපා බන්.

    කොල්ලෙක් උට තියන අමාරුවට විහිළු කලා. කෙල්ල ගැන ආස හිතුන නිසා නගින්නේ මොන බස් එකටද කියල බලන්න ගියා. සාමාන්‍යයෙන් ලංකාවෙ වෙන දෙයක්. අරකිට මළ පැනල හිටපු නිසා ඌට ගැහුව. ඌ risk එක අරන් ගිය නිසා ඌ වැරැද්ද පිළිගත්ත. පිරිමිකම තියනනිසා, අරකි ඕනෑවට වැඩිය ගැහුවත්, ඌ අත ඉස්සුවේ නෑ. case එක ඉවරයි.

    ඒත් අන්තිමට internet එකේ ඉන්න එවුන් අරකිව ගණිකාවක් කරලා, අරුව පොන්නයෙක් කලා. ලංකාවෙ හැටි.:rofl:
     
    Last edited:

    machan oya kiyana kella wariyapola ipaduna kellek newei kiyal official news ewith tiyenawa eka uba danne nedda?
    sahodariyo matath innawa machan..aruta kiyanna issela ubama video eka balapan.
    asahana karayo innawa ban lanakwe newei koheth innawa...
    eki gena news tawa idiriyedi raja waahiniema ei ...kawda monada kare,koheda kiyala.
    oya wage kello nam mage athdakeem anuwa mata colombo kohenda hoyanna puluwan kiyala kiyanna puluwan.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    hehe iveystyle kiwwa widiyata 0:5-0 09 wenakan video eka balapan machan
    ginna kese wetath eki ballo nam gahanne ne.
    kellekta newei kollekta unath..kisi eketa asadharayak wenawata mama kemathi ne machan...
    uba sinahala unath nethath kamak ne..ape sinhala unuth weradi karanawa...eth mama dakina widiyata...moka unath wereddak kala pala paliyata ho wewa..nokarath...tamange balaya,salli anuwa asaranayekta kelawana eka weradiy.
    mama ethana hityanam...lankawe neethiyata anuwa ada mama hire..mokada lankawe neethiyak ne ne.
    geniyek dekka gaman dada kola liyawenneth ata deken.

    සිරාවට, ඒ කෑල්ල ඇහුවම මට හිනාව නවත්තගන්න බැරි උනා.:rofl::rofl:

    වැඩේ තියෙන්නෙ එතන වටේ හිටපු එකෙක්වත් අරකිව නැවැත්තුවේ නෑනෙ. උන්ටත් ඕන හොඳ show එකක්. ගෑනු පිරිමි කියල නෑ බන්, බලය තියන එවුන් ඒක අපයෝජනය කරනව. ලෝකෙ හැටි.

    එහෙම තමයි බන් ලෝකෙ(මුස්ලිම් රටවල ඇර). ගෑණු අයට නීතියෙන් විශේෂ සැලකීම් දෙනව. අපි හැදිච්ච මිනිස්සු උනාට, මේ ලෝකෙ ඉන්න නොසන්ඩාලයෝ ගැනු අපයෝජනය කරන ඒක නවත්තන්න එහෙම තියෙන්න ඕන. සමහර ගෑණු ඉතින් ඒක අපයෝජනය කරනව.

    පිරිමින්ට ගැනු අයට වැඩිය ඇඟේ හයිය තියන නිසා, ඔය වගේ එකක් නවත්තන්න ඒ ගෑනිට ගහන්නම ඕන නෑ. උඹ නිකන් හිරේ විලංගුවේ වැටෙන්න එපා.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    machan oya kiyana kella wariyapola ipaduna kellek newei kiyal official news ewith tiyenawa eka uba danne nedda?
    sahodariyo matath innawa machan..aruta kiyanna issela ubama video eka balapan.
    asahana karayo innawa ban lanakwe newei koheth innawa...
    eki gena news tawa idiriyedi raja waahiniema ei ...kawda monada kare,koheda kiyala.
    oya wage kello nam mage athdakeem anuwa mata colombo kohenda hoyanna puluwan kiyala kiyanna puluwan.

    ඔය පස්සේ එන newsනෙ බන්. අනික මේව news කරන්න තරම් අපේ එවුන්ට වෙන වැඩ නැද්ද? මොනවා උනත් ඔතන දෙන්නගෙම වැරද්දක් තියනවනෙ. ඒ උනාට බලහන්කො, විස්තර මොනවත් එන්න කලින්, මෙතන එවුන් comment කරපු විදිහ. බහුතරයකගේ මානසිකත්වයේ ලොකු වැරද්දක් තියනව.:dull: ගුටි කාපු එකාට වැඩිය මානසික පිස්සෝ මෙතන ඉන්නව.:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.

    ඔයා සර්ව සම්පූර්ණ සුද්දවන්ත අමර පොර ටෝක් දෙනවා මම කිහිප විටක් දුටිමි.
    ඇත්තටම ඔබ කවුද? ලෝඩ් පකීර්ද? :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් මචං උඹගෙ කතාව ඇත්ත.. හැබැයි බං ඌ වැදගත් විදියට ඔලුවත් පහත් කරන් ඒකිගෙන් වෙච්ච වැරැද්දට සමාව ඉල්ලුවා.. ඒ කරලත් මේකි ඌට කම්මුල් පාරවක් කීයක් නම් ගැහුවද.. වීඩියෝ කරනවා දැක්කාම තව ටිකක් ෆෝම් වෙලා තවත් ගැහුවා.. ඒවා වැරදියි බං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17034003 said:
    ඔයා සර්ව සම්පූර්ණ සුද්දවන්ත අමර පොර ටෝක් දෙනවා මම කිහිප විටක් දුටිමි.
    ඇත්තටම ඔබ කවුද? ලෝඩ් පකීර්ද? :rofl:
    තෝ මොකද වේසියෙ මාත් එක්ක කතා නැතුව ඉන්නෙ..
    ඊයෙත් PM එකක් එව්වා.. VM තුනක් විතර දැම්මා..
    :rolleyes:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව් මචං උඹගෙ කතාව ඇත්ත.. හැබැයි බං ඌ වැදගත් විදියට ඔලුවත් පහත් කරන් ඒකිගෙන් වෙච්ච වැරැද්දට සමාව ඉල්ලුවා.. ඒ කරලත් මේකි ඌට කම්මුල් පාරවක් කීයක් නම් ගැහුවද.. වීඩියෝ කරනවා දැක්කාම තව ටිකක් ෆෝම් වෙලා තවත් ගැහුවා.. ඒවා වැරදියි බං..

    අනෙ මෙ හුත්තො කැවානම් බිවානම් ගිහින් නිදා ගනින් අපපිට පවු නොදි:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පැටියා;17034003 said:
    ඔයා සර්ව සම්පූර්ණ සුද්දවන්ත අමර පොර ටෝක් දෙනවා මම කිහිප විටක් දුටිමි.
    ඇත්තටම ඔබ කවුද? ලෝඩ් පකීර්ද? :rofl:

    :rofl::rofl::rofl:

    Lord mmaxx

    :P:P:P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිරාවට, ඒ කෑල්ල ඇහුවම මට හිනාව නවත්තගන්න බැරි උනා.:rofl::rofl:

    වැඩේ තියෙන්නෙ එතන වටේ හිටපු එකෙක්වත් අරකිව නැවැත්තුවේ නෑනෙ. උන්ටත් ඕන හොඳ show එකක්. ගෑනු පිරිමි කියල නෑ බන්, බලය තියන එවුන් ඒක අපයෝජනය කරනව. ලෝකෙ හැටි.

    එහෙම තමයි බන් ලෝකෙ(මුස්ලිම් රටවල ඇර). ගෑණු අයට නීතියෙන් විශේෂ සැලකීම් දෙනව. අපි හැදිච්ච මිනිස්සු උනාට, මේ ලෝකෙ ඉන්න නොසන්ඩාලයෝ ගැනු අපයෝජනය කරන ඒක නවත්තන්න එහෙම තියෙන්න ඕන. සමහර ගෑණු ඉතින් ඒක අපයෝජනය කරනව.

    පිරිමින්ට ගැනු අයට වැඩිය ඇඟේ හයිය තියන නිසා, ඔය වගේ එකක් නවත්තන්න ඒ ගෑනිට ගහන්නම ඕන නෑ. උඹ නිකන් හිරේ විලංගුවේ වැටෙන්න එපා.:rofl:
    uba pirimeyekda ban?uba e kathawa ahala hina wenawa...maru ban ubala wage un thamai lankawata thawa ona karanne.
    wena mona kiyannada..e wesi kese wethath uba katha karanne kollo sanhatiyatama waira karanawa wage.:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තෝ මොකද වේසියෙ මාත් එක්ක කතා නැතුව ඉන්නෙ..
    ඊයෙත් PM එකක් එව්වා.. VM තුනක් විතර දැම්මා..
    :rolleyes:

    අඩේ සුදෝ මම adblock එකකින් වැඩක් දැම්මා සියල්ල බ්ලොක් කලා එලකිරි එනකොට CPU එක 100% නගිනවා. දැං මෙච්චරයි පේන්නෙ :dull:

    n6cKUnj.png

    VM PM තියා notification වත් බලන්න බෑ :oo:

    මේක හදාගන්න විදිය කියපංකො :dull::dull: