
අනේ යකෝ උබ හිතන්නේ කෙල්ලෝ කියන්නේ රහතන්වහන්සේලා කියලද?. මේ ළගදි අබාධිත සෙබළෙක් ඇගේ හැප්පුනා කියලා, කෙල්ලෙක් ගහලා තිබ්බේ ඔළුව පැලෙන්න, ගොසිප් සයිට් වල මේක තිබ්බා එතකොට කෙල්ලෝ අද කාලේ බස්වල යනකොට නිකම් ඇගේ වැදුනත් ඇති රවලා බලන size එකේ ඉන්නේ.
මූ ,මේකිට කියලා තියෙන්නේ නංගි ඇගේ හිල් මොකක්ද එකක් කියන එකයි (මේක එකෙක් මේකෙම දාලා තිබුනා). ඒකට මෙහෙම ගහන එක වැරදියි. වැඩිම වුනොත් කැත විහිළුවක් කියලා එකිටත් යන්න තිබුනා. අතින් නම් අතින් කටින් නම් කටින්. අනික කෙල්ලොත් ඕන තරම් ඔය කොල්ලොන්ට විහිළු කරන්නේ පාරේදි එතකොට ඒවාටත් ගැහුවොත් කොහොමද?
මම ගැන කිව්වොත් මම කිසිම කෙල්ලෙක්ට විහිළු කරලා නෑ.


පිළිගන්නවා නම් පිළිගනින් ,විහිළු කරත් කරන්නේ fit එවුන්ට විතරයි (කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලෝටම) නමුත් ඒකත් සාමාන්‍යය විදියටයි.