mage jack eka gena... mage naki kama gena uba hithanna ona ne.mokada mama ubata arinna awe ne ne.e hinda tamange puka parissan karan ube mathaya idiripath karapan martrukawa anuwa.![]()

මූට අර කෙල්ලට වැඩිය form වෙලානෙ.

mage jack eka gena... mage naki kama gena uba hithanna ona ne.mokada mama ubata arinna awe ne ne.e hinda tamange puka parissan karan ube mathaya idiripath karapan martrukawa anuwa.![]()

අද යාළුවා හෙට හතුරා වෙන්න පුලුවන් ඒක නිසා පෙර සුදානම් වෙන එක හොදයි. ඔය ඇමති වරුන්ව පවා අන්තිමට පාවලා දෙන්නේ අල්ලස් සහා දූෂණ මර්ධන ඒකකයට උන්ගේම ගෑණු තමයි.
එළකිරි ඒකේ වුනත් මේකේම එවුන්ව පාවලා දෙන්නේ උන්ගේ කලින් යාළුවෝ. පස්සේ හතුරා වුනාම පවාලා දෙනවා.
උබ බොස්ගේ කෙල්ලව බදිනකොට පවා ඕක ඔළුවේ තියාගනින් නමුත් prenup ගහන්න එපා උබ. මොකද ඒකි පෝසත් උබ දුප්පත් නේ. එතකොට මේකෙදි chance එක එන්නේ උබට.
බැදලා ඉවර වෙලා ඒකි දාලා ගියොත් උබ සනත්ගේ ගෑණි දැම්මා වගේ වන්දි නඩුවක් දැම්මොත් 50% බූදලය උබට. උබේ ආර්ථිකයේ හැටියට ඒක ගන්න අමාරු නෑ.
ජීවිතයේදි IF ELSE ක්රමය use කරන්න එතකොට අතරමං වෙන්නේ නෑ. IF else ක්රමය කිව්වේ ඕනේම දෙයකට backup plan එකක් තියාගන්න එකයි.

gayan...monada ban uba katha karanne?
noweccha deyak gena ona ne.me de gena katha karapan.
uba me de hari kiyanawanam eka hari kiyna adah pala karapan..ehema nethuwa me de unothin mehema wei ah arama unoth mehema wei kiyna katha ona ne ne.
e wesi ara asaranayata karapu de weradiy.eka mage mathaya...
uba occhara kiyanawanam eka hari kiyala kiyapan.hethuwak ekka.

ඔච්චර ගහපු ඒක වැරදියි. ඒත් කවුද ඕක පටන්ගත්තේ? අරූ කෙල්ලට පාඩුවේ ඉන්න දීල respect පිට හිටියනම් මෙහෙම එකක් වෙන්නේ නෑනෙ?

මූට අර කෙල්ලට වැඩිය form වෙලානෙ.![]()

gayan...lankawata giyama..karoke ekakata palayan...ප්රසිද්ද ගානිකාවක් නම් එ කෙල්ල චන්ඩිත් ඉන්නවානම් ඔය නකුටා වගෙ ඉන්න කොල්ලා විහිලු කරන්නෙ නැහැ එ කොල්ලා එ හරියෙම එකෙක් වෙන්න ඔන පෙනුමෙන් ගැහැනියට දරා ගන්න බැරි කතාවක් කියන්න ඇති බන් ගැහැනියක් පිරිමියෙකුට ගහන්නම් බස් එකකනම් කෙල්ලො
ඉදලා හිටලා ගහනවා ජැකාල ට ඔය් වගෙ තැනක ගහන්නනම් කුප්ප්ම කතාවක් කියන්න ඇති![]()
මචන්, උඹේ ඔය alpha, beta බෙදිල්ලනම් මහා පුදුම බෙදිල්ලක්. මොනවා උනත් මුළු ලෝකෙම උඹ ඔය කියන විදිහේ alpha maleල උනානම්, අපේ අම්මලටවත් පාරෙ බැහැල යන්න බැරිවෙනව.
අනික මම ඉන්නෙත් ඔය කියන බටහිර රටක තමයි. ඒක නිසා මම දන්නව ලංකාවෙ කොල්ලොන්ට සැප වැඩියි කියල. ඒක නිසා internet එකෙන් copy කරල මට මෙහෙ ගැන දේශනා දෙන්න එපා.
"If you want to be respected, respect others."
ඔච්චර ගහපු ඒක වැරදියි. ඒත් කවුද ඕක පටන්ගත්තේ? අරූ කෙල්ලට පාඩුවේ ඉන්න දීල respect පිට හිටියනම් මෙහෙම එකක් වෙන්නේ නෑනෙ?
අපි කාටහරි පහර දෙන්න ඕනේ ආත්ම ආරක්ෂාවට මිසක් පළිගන්න නෙවෙයි.alpha/beta/gamma කියලා වර්ග 3ක් තියෙනවා ඕනෙම සත්ව කාණ්ඩයක මිනිස්සුන්ගේත් තියෙනවා. මම මේ ගැන පස්සේ කියන්නම් දැන් වෙලා නෑ type කරන්න ගොඩක්.
උබ ඉන්නේ වෙන රටක නම් ඕක දන්නවා ඇති නේ? එහෙනම් ඕක ඔළුවේ තියාගන්න.
උබ ඔය කියන දේ වෙන්නේ නෑ හැම තිස්සේම. respect කරත් ඇගට එන එවුන් ඉන්නවා මේ සමාජයේ.
මම කියන්නේ නෑ ඌ හරියි කියලා මම කියන්නේ කෙල්ලගේ reaction එක වැරදියි කියලයි. මේක හරියට මුස්ලිම් රටවල හොරකමට අත කපනවා වගේ වැඩක් සැර වැඩියි.!!!! කෙල්ලට තිබ්බ කොල්ලට පොඩ්ඩක් බැනලා එළවන්න මෙහෙම ගහන එක වැරදියි. දැන් උබට අනුව කොල්ලව මැරුවත් උබ කියයි කොල්ලට තිබ්බා එහෙනම් පාඩුවේ ඒකිට ඉන්න දෙන්න කියලා.අපි කාටහරි පහර දෙන්න ඕනේ ආත්ම ආරක්ෂාවට මිසක් පළිගන්න නෙවෙයි.
ow ow mata form wela e unata kollonta katata denne ne ban..so sorry
මූට අර කෙල්ලට වැඩිය form වෙලානෙ.![]()
puka denne nethuwa palayan ban yanna.gon talk nodiඋඹට මම මෙච්චර වෙලා කියාපු දේ තේරෙන්නෙ නෑනෙ. ඔච්චර ගහපු ඒක වැරදියි. නොදන්න කෙල්ලොන්ට විහිළු කරන්න යනවට අරුටත් හොඳ වැඩේ. දෙන්නම වැරදියි. ඒත් ගණිකාවක් කරන්න තරම් අර කෙල්ල වැරද්දක් කරලත් නෑ. උඹල සාධාරණනම්, ප්රශ්නෙ පටන් ගත්ත එකාගේ වරද්දත් දකින්න ඕන. උගේ තිබ්බ අමාරුවට, දැන් කෙල්ලෙක් රටක් ඉස්සරහ ගණිකාවක් කියල හංවඩු ගැහෙනව, කොල්ලෙක් පොන්නයෙක් වෙනව. ඒත් කවුද ඕක පටන් ගත්තෙ? පොඩ්ඩක් පුළුල් විදිහට බලපන්.
puka denne nethuwa palayan ban yanna.gon talk nodi

උඹට මම මෙච්චර වෙලා කියාපු දේ තේරෙන්නෙ නෑනෙ. ඔච්චර ගහපු ඒක වැරදියි. නොදන්න කෙල්ලොන්ට විහිළු කරන්න යනවට අරුටත් හොඳ වැඩේ. දෙන්නම වැරදියි. ඒත් ගණිකාවක් කරන්න තරම් අර කෙල්ල වැරද්දක් කරලත් නෑ. උඹල සාධාරණනම්, ප්රශ්නෙ පටන් ගත්ත එකාගේ වරද්දත් දකින්න ඕන. උගේ තිබ්බ අමාරුවට, දැන් කෙල්ලෙක් රටක් ඉස්සරහ ගණිකාවක් කියල හංවඩු ගැහෙනව, කොල්ලෙක් පොන්නයෙක් වෙනව. ඒත් කවුද ඕක පටන් ගත්තෙ? පොඩ්ඩක් පුළුල් විදිහට බලපන්.
ඉතින් යකෝ මම ඒකිව ගණිකාවක් කරාද? ඒක මේ කට්ටිය හොයාගෙන තියෙන එකනේ. 

මොකද අපි උදව් කරන්න ඕනේ පීඩිතයාටයි. ඔය කාන්තා සංවිධාන වලින් කරන්නෙත් ඒකමනේ කියනවනේ (නමට හරි) ගෑණුන් වැඩියෙන්ම පීඩනයට පත්වෙන නිසා උන්ට වැඩියෙන් උදව් කරනවා (නමුත් ඇත්තටම සමාජයේ වෙන්නේ ඕකේ අනෙත් පැත්ත)
මම පුළුල් විදියට තමයි බලන්නේ. උබ මේකිට කඩේ යනවනේ. උබ US ඉන්න නිසා අහන්නත් දෙයක් නෑ. Feminist theories උබේ ඔළුවේ ඇතුලේ කිදා බැහලා ඇති. 
kawda anunge? ekata utthara deepan ponnayek nowi......utthara deepan uba pirimiyeknam kawda anunge?
ආයිමත් form වෙලා.
අහක යන අනුන්ගෙ වලි වලට උඹ ලේ රත් කරගන්න ඕන නෑ බන්.![]()
kawda anunge? ekata utthara deepan ponnayek nowi......utthara deepan uba pirimiyeknam kawda anunge?
ubata mama anukampa kare gayan hinda uta respect karana hinda.
ahaka yana wali mata ne dow.dakina deta utthara dunne.
loku talk epa
උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?
ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.
ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.
ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.
හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.
උබ නියම පිරිමියෙක් බං.. මේකෙ ඇවිත් වැල හොයන උන්ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්නෙ. මුං ඔය කෙල්ලව නැති කරයි තව ටික දවසකින්. මුංගෙ පොන්න තර්ක දැක්කම ඇඩෙනවා. හැබෙයි තමන්ගෙ අම්මා නංගිට මෙකෙක් හරි කිව්වොත් රිදෙන්නෙ. මුං දැං මෙච්ච්ර පත්තු වෙලා තියෙන්නෙ මුං වගෙම අසහනකාරයන්ට සමාජෙන් කෙලවෙයි කියලා බයට හෙට ඉදලා හැම කෙල්ලම මෙහෙම නෙලන්න ගනී කියල මුං බයවෙලා.