වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P අද යාළුවා හෙට හතුරා වෙන්න පුලුවන් ඒක නිසා පෙර සුදානම් වෙන එක හොදයි. ඔය ඇමති වරුන්ව පවා අන්තිමට පාවලා දෙන්නේ අල්ලස් සහා දූෂණ මර්ධන ඒකකයට උන්ගේම ගෑණු තමයි.
    එළකිරි ඒකේ වුනත් මේකේම එවුන්ව පාවලා දෙන්නේ උන්ගේ කලින් යාළුවෝ. පස්සේ හතුරා වුනාම පවාලා දෙනවා.

    උබ බොස්ගේ කෙල්ලව බදිනකොට පවා ඕක ඔළුවේ තියාගනින් නමුත් prenup ගහන්න එපා උබ. මොකද ඒකි පෝසත් උබ දුප්පත් නේ. එතකොට මේකෙදි chance එක එන්නේ උබට. :yes::P:P
    බැදලා ඉවර වෙලා ඒකි දාලා ගියොත් උබ සනත්ගේ ගෑණි දැම්මා වගේ වන්දි නඩුවක් දැම්මොත් 50% බූදලය උබට. උබේ ආර්ථිකයේ හැටියට ඒක ගන්න අමාරු නෑ.

    :cool: ජීවිතයේදි IF ELSE ක්‍රමය use කරන්න එතකොට අතරමං වෙන්නේ නෑ. IF else ක්‍රමය කිව්වේ ඕනේම දෙයකට backup plan එකක් තියාගන්න එකයි.
    ඇත්ත බං.. :yes:

    gayan...monada ban uba katha karanne?
    noweccha deyak gena ona ne.me de gena katha karapan.
    uba me de hari kiyanawanam eka hari kiyna adah pala karapan..ehema nethuwa me de unothin mehema wei ah arama unoth mehema wei kiyna katha ona ne ne.
    e wesi ara asaranayata karapu de weradiy.eka mage mathaya...
    uba occhara kiyanawanam eka hari kiyala kiyapan.hethuwak ekka.
    පිස්සුවක් ඇතෑ බං.. ඕකා ඔය කොහේ හරි තිබුණ කොමෙන්ට් එකක් කොපි කරලා දාන්න ඇත්තෙ.. ඕකා සාමාන්‍යයෙන් ඔච්චර දිගට කොටන එකෙක් නෙමෙයි.. උපරිම වචනයයි දෙකයි..:rofl:

    ඔච්චර ගහපු ඒක වැරදියි. ඒත් කවුද ඕක පටන්ගත්තේ? අරූ කෙල්ලට පාඩුවේ ඉන්න දීල respect පිට හිටියනම් මෙහෙම එකක් වෙන්නේ නෑනෙ?
    සිරාවටම බං.. එහෙනම් මෙච්චර මල හත්තිලව්වක් වෙන්නෙත් නෑනෙ..:dull:

    :rofl::rofl::rofl:

    මූට අර කෙල්ලට වැඩිය form වෙලානෙ.:P
    :lol::lol::lol:
    බුවාට මෝල කුලප්පු වෙන වෙලාවනේ බං.. ඒකයි ටයිම් එකට මාරු වුණේ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ප්‍රසිද්ද ගානිකාවක් නම් එ කෙල්ල චන්ඩිත් ඉන්නවානම් ඔය නකුටා වගෙ ඉන්න කොල්ලා විහිලු කරන්නෙ නැහැ එ කොල්ලා එ හරියෙම එකෙක් වෙන්න ඔන පෙනුමෙන් ගැහැනියට දරා ගන්න බැරි කතාවක් කියන්න ඇති බන් ගැහැනියක් පිරිමියෙකුට ගහන්නම් බස් එකකනම් කෙල්ලො
    ඉදලා හිටලා ගහනවා ජැකාල ට ඔය් වගෙ තැනක ගහන්නනම් කුප්ප්ම කතාවක් කියන්න ඇති:rofl:
    gayan...lankawata giyama..karoke ekakata palayan...
    palyana hawasa 8 ta withara..balan idapan..kohenda kello bahinne kiyala.
    11 withara athulata palayan...gihin balapan kohoma inne kiyala
    set wela ahapan koheda kiyala.....
    reta balapan yanne kohomada kiyala
    uthuru salu paladanna issella.
    mama hema kellekma wesiyak kara newei gayan.ubata notherena patthak gena kiwwa witharai.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්, උඹේ ඔය alpha, beta බෙදිල්ලනම් මහා පුදුම බෙදිල්ලක්. මොනවා උනත් මුළු ලෝකෙම උඹ ඔය කියන විදිහේ alpha maleල උනානම්, අපේ අම්මලටවත් පාරෙ බැහැල යන්න බැරිවෙනව.

    අනික මම ඉන්නෙත් ඔය කියන බටහිර රටක තමයි. ඒක නිසා මම දන්නව ලංකාවෙ කොල්ලොන්ට සැප වැඩියි කියල. ඒක නිසා internet එකෙන් copy කරල මට මෙහෙ ගැන දේශනා දෙන්න එපා.

    "If you want to be respected, respect others."

    ඔච්චර ගහපු ඒක වැරදියි. ඒත් කවුද ඕක පටන්ගත්තේ? අරූ කෙල්ලට පාඩුවේ ඉන්න දීල respect පිට හිටියනම් මෙහෙම එකක් වෙන්නේ නෑනෙ?

    alpha/beta/gamma කියලා වර්ග 3ක් තියෙනවා ඕනෙම සත්ව කාණ්ඩයක මිනිස්සුන්ගේත් තියෙනවා. මම මේ ගැන පස්සේ කියන්නම් දැන් වෙලා නෑ type කරන්න ගොඩක්.

    උබ ඉන්නේ වෙන රටක නම් ඕක දන්නවා ඇති නේ? එහෙනම් ඕක ඔළුවේ තියාගන්න.

    උබ ඔය කියන දේ වෙන්නේ නෑ හැම තිස්සේම. respect කරත් ඇගට එන එවුන් ඉන්නවා මේ සමාජයේ.
    මම කියන්නේ නෑ ඌ හරියි කියලා මම කියන්නේ කෙල්ලගේ reaction එක වැරදියි කියලයි. මේක හරියට මුස්ලිම් රටවල හොරකමට අත කපනවා වගේ වැඩක් සැර වැඩියි.!!!! කෙල්ලට තිබ්බ කොල්ලට පොඩ්ඩක් බැනලා එළවන්න මෙහෙම ගහන එක වැරදියි. දැන් උබට අනුව කොල්ලව මැරුවත් උබ කියයි කොල්ලට තිබ්බා එහෙනම් පාඩුවේ ඒකිට ඉන්න දෙන්න කියලා. :rolleyes: අපි කාටහරි පහර දෙන්න ඕනේ ආත්ම ආරක්ෂාවට මිසක් පළිගන්න නෙවෙයි.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    උඹට මම මෙච්චර වෙලා කියාපු දේ තේරෙන්නෙ නෑනෙ. ඔච්චර ගහපු ඒක වැරදියි. නොදන්න කෙල්ලොන්ට විහිළු කරන්න යනවට අරුටත් හොඳ වැඩේ. දෙන්නම වැරදියි. ඒත් ගණිකාවක් කරන්න තරම් අර කෙල්ල වැරද්දක් කරලත් නෑ. උඹල සාධාරණනම්, ප්‍රශ්නෙ පටන් ගත්ත එකාගේ වරද්දත් දකින්න ඕන. උගේ තිබ්බ අමාරුවට, දැන් කෙල්ලෙක් රටක් ඉස්සරහ ගණිකාවක් කියල හංවඩු ගැහෙනව, කොල්ලෙක් පොන්නයෙක් වෙනව. ඒත් කවුද ඕක පටන් ගත්තෙ? පොඩ්ඩක් පුළුල් විදිහට බලපන්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :rofl::rofl::rofl:

    මූට අර කෙල්ලට වැඩිය form වෙලානෙ.:P
    ow ow mata form wela e unata kollonta katata denne ne ban..so sorry
    we can talk mmaxx.... we have enough time
    11.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹට මම මෙච්චර වෙලා කියාපු දේ තේරෙන්නෙ නෑනෙ. ඔච්චර ගහපු ඒක වැරදියි. නොදන්න කෙල්ලොන්ට විහිළු කරන්න යනවට අරුටත් හොඳ වැඩේ. දෙන්නම වැරදියි. ඒත් ගණිකාවක් කරන්න තරම් අර කෙල්ල වැරද්දක් කරලත් නෑ. උඹල සාධාරණනම්, ප්‍රශ්නෙ පටන් ගත්ත එකාගේ වරද්දත් දකින්න ඕන. උගේ තිබ්බ අමාරුවට, දැන් කෙල්ලෙක් රටක් ඉස්සරහ ගණිකාවක් කියල හංවඩු ගැහෙනව, කොල්ලෙක් පොන්නයෙක් වෙනව. ඒත් කවුද ඕක පටන් ගත්තෙ? පොඩ්ඩක් පුළුල් විදිහට බලපන්.
    puka denne nethuwa palayan ban yanna.gon talk nodi
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට මම මෙච්චර වෙලා කියාපු දේ තේරෙන්නෙ නෑනෙ. ඔච්චර ගහපු ඒක වැරදියි. නොදන්න කෙල්ලොන්ට විහිළු කරන්න යනවට අරුටත් හොඳ වැඩේ. දෙන්නම වැරදියි. ඒත් ගණිකාවක් කරන්න තරම් අර කෙල්ල වැරද්දක් කරලත් නෑ. උඹල සාධාරණනම්, ප්‍රශ්නෙ පටන් ගත්ත එකාගේ වරද්දත් දකින්න ඕන. උගේ තිබ්බ අමාරුවට, දැන් කෙල්ලෙක් රටක් ඉස්සරහ ගණිකාවක් කියල හංවඩු ගැහෙනව, කොල්ලෙක් පොන්නයෙක් වෙනව. ඒත් කවුද ඕක පටන් ගත්තෙ? පොඩ්ඩක් පුළුල් විදිහට බලපන්.

    :rofl: ඉතින් යකෝ මම ඒකිව ගණිකාවක් කරාද? ඒක මේ කට්ටිය හොයාගෙන තියෙන එකනේ. :yes:
    ඒක ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන් උබ දන්නවද ඒක බොරු කියලා නේ නෑ.
    කොහොම හරි උබ මම කියපු එකට එකග වෙලා තියෙනවා (ඌත් වැරදියි, ඒකති වැරදියි) නමුත් මෙතනදි ඒකි ගොඩක් වැරදියි. :P
    ප්‍රශ්ණය පටන් ගත්ත එකාගෙන් නෙවෙයි වැඩියෙන්ම පීඩනයට පත් වෙච්ච කෙනාගෙන් වැරැද්ද දකින්න. :yes: මොකද අපි උදව් කරන්න ඕනේ පීඩිතයාටයි. ඔය කාන්තා සංවිධාන වලින් කරන්නෙත් ඒකමනේ කියනවනේ (නමට හරි) ගෑණුන් වැඩියෙන්ම පීඩනයට පත්වෙන නිසා උන්ට වැඩියෙන් උදව් කරනවා (නමුත් ඇත්තටම සමාජයේ වෙන්නේ ඕකේ අනෙත් පැත්ත)
    :angry: මම පුළුල් විදියට තමයි බලන්නේ. උබ මේකිට කඩේ යනවනේ. උබ US ඉන්න නිසා අහන්නත් දෙයක් නෑ. Feminist theories උබේ ඔළුවේ ඇතුලේ කිදා බැහලා ඇති. :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :rofl::rofl::rofl:

    ආයිමත් form වෙලා.

    අහක යන අනුන්ගෙ වලි වලට උඹ ලේ රත් කරගන්න ඕන නෑ බන්. ;)
    kawda anunge? ekata utthara deepan ponnayek nowi......utthara deepan uba pirimiyeknam kawda anunge?
    ubata mama anukampa kare gayan hinda uta respect karana hinda.
    ahaka yana wali mata ne dow.dakina deta utthara dunne.
    loku talk epa
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    kawda anunge? ekata utthara deepan ponnayek nowi......utthara deepan uba pirimiyeknam kawda anunge?
    ubata mama anukampa kare gayan hinda uta respect karana hinda.
    ahaka yana wali mata ne dow.dakina deta utthara dunne.
    loku talk epa

    අර bus stand එකේ හිටපු දෙන්නට උඹට සම්බන්දෙකුත් නෑ, උඹට මට සම්බන්දෙකුත් නෑ. අහක යන දේවල් වලටනෙ උඹ මේ ලේ රත් කරගන්නෙ. උඹ මට පොන්නය කිව්වත් මම ලේ රත් කරගන්නෙ නැත්තෙ, මම උඹව දන්නේ නැති නිසා. මට ලඟින් ඉන්න කෙනෙක් කිව්වනම්, මට ඒ ගැන දුක හිතෙයි.

    ඔයා කිව්ව කරුණු හා අදහස් ඇත්ත කියල මම පිළිගත්තා. මම කලේ මේ සිද්ධිය ගැන තවත් කෝණයක් විවර කරපු ඒක විතරයි; ඒක පුද්ගලික මඩ ගැසීමක් නෙමෙයි. මගේ අදහස් වලින් ඔයාගේ හිත සසල උනානම් මම ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

    මම උඹව දන්නේ නැති නිසාත්, උඹ මට කිසි වැරද්දක් කරලා නැති නිසත්, උඹ මං ගැන කියාපු දේවල් වලට මගේ හිතේ තරහක් නෑ. ඒක නිසා මට උඹ ගැන තරහකුත් නෑ.

    අන්න ඒ සංකල්පය අනුව තමයි ,"අහක යන අනුන්ගෙ වලි වලට උඹ ලේ රත් කරගන්න ඕන නෑ බන්." කියල කිව්වේ. මොකද මම කැමති නෑ නිකරුනේ තවත් කෙනෙක් තරහ ගස්සවන්න; ඒක ඔයාගේ සෞඛ්‍යයට හොඳ නෑ.

    විස්තරය ප්‍රමාණවත්ද?
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.

    උබ නියම පිරිමියෙක් බං.. මේකෙ ඇවිත් වැල හොයන උන්ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්නෙ. මුං ඔය කෙල්ලව නැති කරයි තව ටික දවසකින්. මුංගෙ පොන්න තර්ක දැක්කම ඇඩෙනවා. හැබෙයි තමන්ගෙ අම්මා නංගිට මෙකෙක් හරි කිව්වොත් රිදෙන්නෙ. මුං දැං මෙච්ච්ර පත්තු වෙලා තියෙන්නෙ මුං වගෙම අසහනකාරයන්ට සමාජෙන් කෙලවෙයි කියලා බයට හෙට ඉදලා හැම කෙල්ලම මෙහෙම නෙලන්න ගනී කියල මුං බයවෙලා.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබ නියම පිරිමියෙක් බං.. මේකෙ ඇවිත් වැල හොයන උන්ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්නෙ. මුං ඔය කෙල්ලව නැති කරයි තව ටික දවසකින්. මුංගෙ පොන්න තර්ක දැක්කම ඇඩෙනවා. හැබෙයි තමන්ගෙ අම්මා නංගිට මෙකෙක් හරි කිව්වොත් රිදෙන්නෙ. මුං දැං මෙච්ච්ර පත්තු වෙලා තියෙන්නෙ මුං වගෙම අසහනකාරයන්ට සමාජෙන් කෙලවෙයි කියලා බයට හෙට ඉදලා හැම කෙල්ලම මෙහෙම නෙලන්න ගනී කියල මුං බයවෙලා.
    :yes::yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    යකෝ ලංකාව දැන් යන්නෙම හරහටනේ, කෙල්ලෙක් පොඩ්ඩක් අග පේන්න ඇන්දා කියලා ඒ කෙල්ලට බඩුවක් කියනව නම් ලංකාවේ ඉන්න පිරිමි ජාතිය ගැන කියන්න වචන් නැහැ, බොහෝම අසහනයෙන් ඉන්නේ, මම නම් මේ කෙල්ලට වැරැද්දක් කියන්නේ නැහැ, මේ කෙල්ල නිකන් ඇවිත් මූට ගහනවා නෙමෙයි නේ, මූ හරියට හැසිරෙන්න දන්නේ නැති නිසානේ ගහන්නේ, යකෝ උඹාලට ඕන මෙ ලංකාවත් අරාබියක් කරන්නද.............
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද?

    ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ.

    ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල.

    ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත් ගණිකාවක් කරනව.

    හැදියල්ල බන්, මේක තවත් ඉන්දියාවක් කරන්නෙ නැතුව.

    මෙතන උබ සමග එකග වෙමි, තවද මෙතන මෙසේ ගනිකාවයයි කෑමොර දෙන්නන්ගේ සහෝදරියකට මෙසේ විහිලු කරොත් ඔවුන්ගේ හැසිරීම කෙබදු වේදැයි තම තමන්ගේ හර්දශාක්ෂියෙන් විමසා බැලීම වටි
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබ නියම පිරිමියෙක් බං.. මේකෙ ඇවිත් වැල හොයන උන්ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්නෙ. මුං ඔය කෙල්ලව නැති කරයි තව ටික දවසකින්. මුංගෙ පොන්න තර්ක දැක්කම ඇඩෙනවා. හැබෙයි තමන්ගෙ අම්මා නංගිට මෙකෙක් හරි කිව්වොත් රිදෙන්නෙ. මුං දැං මෙච්ච්ර පත්තු වෙලා තියෙන්නෙ මුං වගෙම අසහනකාරයන්ට සමාජෙන් කෙලවෙයි කියලා බයට හෙට ඉදලා හැම කෙල්ලම මෙහෙම නෙලන්න ගනී කියල මුං බයවෙලා.

    :yes::yes::yes::yes: