AC_කරමු

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    AC එකක් ගන්න කලින් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි කියලා මන් හිතනවා.

    කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් අහන්න.


    ubalage room ekata A/C karala tiyenne ? :oo:
    monthly bill 1ka kohomada :baffled:
    dawasata kochchara wela daanawada? :rolleyes:
    Ganna hoda A/C brand ekak kiyapanko Bill ekath aduwen ena awl wenne nathi :dull:

    menna me tika kypanko machan A/C ekak ganna inna untath awashya wei :) ekak ganan baluwe ekai :dull:

    ++++



    මගේ නම් AC කුකුලනි - 12 000BTU එකක් දාල තියෙන්නේ

    රාත්‍රී කාලයේදී පමණක් 29C වලට දාලා තිබ්බොත් 5000ක් 6000ක් අතරේ :P:P නැත්නම් නිදාගන්න බැහැ ගැහෙනවා බොලව්.

    24C මුළු දවසම නම් මාසෙට 17 000 - 20 000 ක් විතර

    ක්‍රවුන් එකේ කරන ඔලාන් (OLAN AC) එක ගොඩක් ලාබයි කොලිටිය හොදයි පැනසොනික් කම්ප්රෙෂර් එකක් තියෙන්නේ, හොඳම ටික මිට්සුබිෂි, පැනසොනික්, LG, සිංගර්, යෝක්, සම්සුන්ග්, හිටාචි

    ලේනේවෝ ලේ එනවෝ හයර් හුයර් චයිනිස් ෆයිඩ් රයිස් අත තියන්න එපා. හැම එකේම කම්ප්රෙසර් එකට අවුරුදු 5ක් වොරන්ටි දෙනවා, ඩිවයිස් එකට අව්රුද්දක් දෙකක් අතරේ වොරන්ටි දෙනවා . සෙකන්ඩ් හෑන්ඩ් AC කීයටවත් ගන්න එපා බොරු කතා කියලා ලෙඩ උනාම දෙන්නේ. බාවිතා නොකර ටික කාලයක් තිබ්බම බට ඇතුලෙන් දිරන්න ගන්නවා පස්සේ ගෑස් ගහලා මාසයක් යද්දී කම්ප්රෙෂර් එකට බඩු. සමහර වෙලාවට ගලවල දාපු AC වලින් හුජ්ජ ගදක් වගේ එනවා මලාට ඒක අයින්කරන්න බැහැ. එක නිසා ගලවල පැත්තක දාල තියෙන AC එකක් කවදාවත් ගන්න එපා

    ඉන්වර්ටර් ටයිප් යන්න පුළුවන් නම් ගොඩක් කරන්ට් එක ඉතුරු වෙනවා (60%) නෝමල් එක AC කරන්ට් වලින් වැඩ කලාම අරක වැඩ කරන්නේ DC කරන්ට් එකෙන් 12000BTU එකට සාමාන්යෙන් 300W - 950W අතරේ යනවා. නෝමල් එක නියමිත ගානට කූල් උනාම නතර වෙනවා එත් ඉන්වෙර්ටර්ට් ටය්ප් එකේ කම්ප්රෙෂර් එකේ වේගේ අඩු වෙලා එක දිගටම ඔෆ් වෙන්නේ නැතුව වැඩ කරනවා ඒක නිසා හරිම කම්ෆටබල්. හැබැයි රෙපෙයාර් එකක් ආවොත් සෙට් එක උකස් තියන්න වෙන්නේ.

    ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි.

    AC එකට එන ගෑස් එක අනුව ප්ෆොර්මන්ස් වෙනස් වෙනවා. ගත්තට පස්සේ ගහන ගෑස් මොඩල් එක මාරු කරන්න බැහැ මොකද සමහර ඒවාට ලොකු පීඩනයක් අවශ්‍ය වෙනවා සීතලත් වැඩියි. ඒවාගේ එන කම්ප්රෙෂර් වෙනස්. AC එක ගන්න කලින් එකට එන ගෑස් එක ගැන ඉන්ටර්නෙට් එකේ හොයලා බලලා ගන්න.

    සාමාන්යෙන් තියෙන්නේ R22 ගෑස් එක.

    Notable blends

    R407C_eng.PNG


    R407C pressure-enthalpy diagram, isotherms between the two saturation lines
    Below are some notable blended HFC mixtures. There exist many more (see list of refrigerants). All R-400 (R-4xx) and R-500 (R-5xx) hydroflurocarbons are blends, as noted above.
    • R-401A is a HCFC zeotropic blend of R-22, R-152a, and R-124. It is designed as a replacement for R-12.[8]
    • R-404A is a HFC "nearly azeotropic" blend of 52 wt.% R-143a, 44 wt.% R-125, and 4 wt.% R-134a. It is designed as a replacement of R-22 and R-502 CFC. Its boiling point at normal pressure is -46.5 °C, its liquid density is 0.485 g/cm3.[9]
    • R-406A is a zeotropic blend of 55 wt.% R-22, 4 wt.% R-600a, and 41 wt.% R-142b.
    • R-407A is a HFC zeotropic blend of 20 wt.% R-32, 40 wt.% R-125, and 40 wt.% R-134a.[10]
    • R-407C is a zeotropic hydrofluorocarbon blend of R-32, R-125, and R-134a. The R-32 serves to provide the heat capacity, R-125 decreases flammability, R-134a reduces pressure.[11]
    • R-408A is a zeotropic HCFC blend of R-22, R-125, and R-143a. It is a substitute for R-502. Its boiling point is -44.4 °C.[12]
    • R-409A is a zeotropic HCFC blend of R-22, R-124, and R-142b. Its boiling point is -35.3 °C. Its critical temperatiure is 109.4 °C.[13]
    • R-410A is a near-azeotropic blend of R-32 and R-125. The US Environmental Protection Agency recognizes it as an acceptable substitute for R-22 in household and light commercial air conditioning systems.[14] It appears to have gained widespread market acceptance under several trade names.[15]
    • R-438A another HFC blended replacement for R-22, with five components: R-32, R-125/R-134a, R-600, and R-601a, blended in respective ratios 8.5+.5,-1.5%; 45±1.5%; 44.2±1.5%; 1.7+.1,-.2%; 0.6+.1,-.2%. The mean ‘’mo’’lecular weight of this mix is 99, resulting in the tradename ISCEON MO99 from manufacturer DuPont (a line of blended HFC products developed initially by Rhodia, and sold to DuPont).[16][17]
    • R-500 is an azeotropic blend of 73.8 wt.% R-12 and 26.2 wt.% of R-152a.
    • R-502 is an azeotropic blend of R-22 and R-115.

    AC එක හරියටම පාවිච්චි කරනවා නම් ඉස්සලම කාමරේ තියෙන ජල වාෂ්ප අඩු වෙන්න ඩ්‍රයි මුඩ් එකේ විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සේ නෝමල් කූල් මුඩ් එකට දාන්න. ජල වාෂ්ප අඩු උනාම ඉක්මනට කූල් වෙන ගතියක් තියෙනවා.

    කාමරේ AC කලාම වාසි අවාසි ගොඩක් තියෙනවා

    වාසි -


    මැස්සෝ නැත, මදුරුවෝ සිට ඩස්ට් මයිට්ස් එනකම් කෘමි කරදර නැත (ජල වාෂ්ප අඩු වීම නිසා උන්ට ඉන්න අපහසුයි)

    දුවිලි වලට ඇලජික් නිතර නිතර සෙම හැදෙන අයට ගොඩක් පහසුයි.

    හොදට නිදාගන්න පුළුවන්

    filmstockchen1339j.jpg


    its-cold-out-breasts-demotivational-posters-1362222703.jpg


    බැඳපු එකෙක් නම් (AC එකේ සීතලට කෙල්ලොන්ගේ තාං උල් වෙනවා - උරන්න ආස හිතෙනවා :P:P තව අවිස්සෙනවාත් වැඩියි ටොන්ග් ටොනේඩෝ දෙනකොට එහෙම සෑහෙන දැනෙනවා වටේ සිතල නිසා :P:P:P:P:P:P:rofl::rofl::rofl: අහවල් වැඩේ කරන කොට දාඩිය දාන්නේ නැහැ )

    zipper-2.jpg


    කම්පියුටර් වලට එහම හොඳයි

    අවාසි -

    ජල වාෂ්ප අඩු උනොත් උගුර කට වේලෙනවා. මහා රෑ ඇහැරෙනවා.

    29C වලට වඩා රෑට දැම්මොත් චු බර එනවා ගොඩක් උන්ට :rofl::P :dull::dull:

    කරන්ට් බිල වැඩියි



    ඔය සෝලා ඒසී සීන් වලට නම් අහුවෙන්න එපා. අවුරුදු 25ක් වොරන්ටි කියයි අව්රුද්දෙන් කොම්පැනිය වහලා යනවා මුන් - මාත් සෝලා සබ්ජෙක්ට් එකේ ටිකක් බැහැලා ඉන්න නිසා කියන්නේ. කරන්ට් බිල ගෙවන එක ලාබයි මචං දිග කාලෙකට ඕවා බලපුවම. අහු වෙන්න එපා සල්ලි නැති කරගන්න එපා. ග්‍රිඩ් ටයි කියයි අර ටයි කියයි ඕව එකක් වත් උබලගේ හොඳට එන්නේ නැහැ
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි.

    මේක පැහැදිලි නැහැනේ........?:confused::confused:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,788
    21,042
    113
    thanks machan mehe current bil wadi ne ban hugak ewun 1 bulb eka dagena inne ethakota unit 60 wada aduy hugak ewunge

    doha wage ratal wala patta ac ban 24 hrs ma hama thama ac ban pissu kora
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කරන්ට් බිල තමා ලොකුම ප්‍රශ්නේ..... :dull:

    මමත් පාවිච්චි කරන්නේ නම් ගලවලා කාලයක් පැත්තකට දාලා තිබ්බ එකක්..... අපේ නැන්දලගේ..... :dull:

    දවසට පැය 3ක් 4ක් තමා පාවිච්චිය...... අනිත් වෙලාවට ෆෑන්..... එහෙම කරලත් 4000ක් විතර බිල එනවනේ බං..... :dull:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    AC එකට විතරක් සුදු :P:P

    inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak ne :rolleyes:a/c 3 weda reta:rolleyes: kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.