හම්බන්තොට ප්රදේශ රැසකට පට්ට නියගය. ගොඩක් ඕක බලපාල තියෙන්නේ නල ජලය තවමත් නැති ගම්වලට. ඉතින් රජයෙන් ජනතාව අයත් වන වසම්වලට එක් පවුලකට රුපියල් 6000ක් වටින නියන් සහනාදාර දෙන්න අනුමත වෙලා තියෙනව.
මේ වැඩේ මෙහෙයවන්නේ සමුර්දි නිළදාරීන්, ග්රාමසේවා ණිලදාරීන් එකතු වෙලා වසම් මට්ටමින්.
මුන් මහා අමු පජාත වැඩක් කරල.

නිකන් මිනිස්සුන්ට දෙන්න තිබ්බ සහනාදාර මල්ල දෙන්නේ නැතිව. නියගයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු මරවන්න පටන් අරන්. වසම් කීපයක හිඳුනු වැව් වර්ග අඩි ගානක් හාරවන්න අරන් මිනිස්සුන්ට කියල

යකෝ නියගෙන සහනාදාර දෙන්නෙත් මිනිස්සුන්ගෙන් වැඩ අරන්.

ඒකත් කමක් නෑ කියමුකෝ....
පට්ට අමාරුයිලු ඔය වඩේ කරන්. ඒනිසා ගොඩක් උන් දවස් කීපයක් ගිහින් අතඇරල ඇවිල්ල. ඒ වගේම හැමෝටම පාස් වෙච්ච එක කුබුරු කාරයයි, හරක් ඉන්න උන්, ජොබ් කරන උන් කියල බෙදර උන්ට දීල නෑ.
ඒව සමුර්දි නිළදාරීන් 3න් දෙනෙක් සහ ග්රාම සේවයනි් 5ක් එකතු වෙලා කෙල ගෙන හෙන වලියක් ගිහින්

මිනිස්සු ගස් උඩ නැගල උද්ගෝෂන. ඒ විතරක් නම් මැදැයි. හම්බන්තොට ප්රාදේෂීල ලේකම්ටත් හෙනට කේස් වැටිල දවස් 3ක් විතර සෑහෙන්න මිනිස්සු ආව පරිපාලනේට. 

දැන් අර නොදෙනවයි කිව්ව අයටත් දෙනවලු

මහ කැරි හොරු බන් එපා වෙනව. මෙහෙම හරි යයිද රටකට.
අපේ ආඩම්බර කාර තාත්ත. ණයට අරන් පිටරවලට ඩොලර් මළියන ගනන් අාධාර දෙනව. අපේ මිිනිස්සු මෙහේ බොන්න වතුර නැතිව වේලෙනව

අම්මප පුදුම රටක් බන් මේක.