රජයේ නාස්තිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට නම් මේ හුත්&^ ර‍ට එපා වෙලා තියෙන්නේ මේකේ දේශපාලනේ කරන එවුනුත් එකයි මිනිස්සුත් එකයි. සුනාමියක් වගේ දෙයක් වෙලා මේ රටම විනාශ වෙලා අලුතින් පටන්ගත්තොත් නම් හදන්න පුලුවන් නැත්තම් බෑ
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    reputation_neg.gif
    රජයේ නාස්තිය 08-06-2014 07:52 PM feck off -10
    Mata sahenta riduna.... :D:D:D:D
    FUCK OFF kiyena eaka wath hariyata liyaganna ba.... ජමාල් saho kiuwa wage හරියට 8 වත් පාස් උනේ නැති එවුන් එක එකාගේ පස්සවල් හෝදලා රස්සාවල් අරන් එනවා

    ඕව ගනන් ගන්න එපා බන්..මේක ඉන්න හැම එකාම එක වගේ නෑ..යකෝ මගේ නම දැකල මන් හම්බයෙක් කියල හිතන් මට - rep දෙනවා බන්.. උන් දන්නේ එච්චරයි..පව් බන් උන්..මිස් ෆයර් එහෙකින් මේ ලෝකෙට අපු එවුන්ද කොහෙද :rofl::rofl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උපාධී දාරීන් ලක්ෂෙකට ආන්ඩුවෙ රස්සා දුන්නලු. ඒ උදවිය එක්කො පැල බෙදනව, එක්කො ගෙවල් ගානෙ ගිහින් ගනන් හදනව? එක්කො ප්‍රාදේශීය ලේඛම් එකට වෙලා ඉන්නව. ඒ සමහරුන්ට ඉඳගන්න පුටුව නැහැ. ලියන්න මේසෙ නැහැ.එතනින් ගියාම ලන්ගමේ එක බස් එකකට වැඩකරන්න අට දෙනෙක් ඉන්නවලු
    ඔන්න ආශ්චර්යයේ ආන්ඩුව රටේ ශ්‍රම බලකාය නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්න හැටි.

    Aththa ban. oya pra lekam office vala inna degree karayo tika mara aparadayak ban.matath davasak dekala vamane yanna ava.:angry:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මට නම් මේ හුත්&^ ර‍ට එපා වෙලා තියෙන්නේ මේකේ දේශපාලනේ කරන එවුනුත් එකයි මිනිස්සුත් එකයි. සුනාමියක් වගේ දෙයක් වෙලා මේ රටම විනාශ වෙලා අලුතින් පටන්ගත්තොත් නම් හදන්න පුලුවන් නැත්තම් බෑ

    eth bari vei ban. meva karuma gevanna reg vela thiyena rataval :eek:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ නංගි කෙනෙක් ධිවර සංස්තාවේ ට්‍රෙනින් එකකට ගියා දවස් දෙකයි ගියේ එකේ ඉන්න බයයි ලු.වැඩකරන අය එන්නේ නැලු ඔෆිස් ඔක්කොම පාලුවට ගිහිල්ලලු එත් පඩි නම් දෙනවලු
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ නංගි කෙනෙක් ධිවර සංස්තාවේ ට්‍රෙනින් එකකට ගියා දවස් දෙකයි ගියේ එකේ ඉන්න බයයි ලු.වැඩකරන අය එන්නේ නැලු ඔෆිස් ඔක්කොම පාලුවට ගිහිල්ලලු එත් පඩි නම් දෙනවලු
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඕව තමයි බන් ආශ්චර්යය කියන්නෙ !‍

    මමත් රජයේ සේවකයෙක් ....... පොඩි පේමන්ට් කරන්න සල්ලි නෑ...ඒත් LandRover Discovery 4 වාහන 03ක් ගන්න ට්‍රෙෂරිය සල්ලි දෙනව ..... :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් අපි හැමදාම කියන්නේ.. "මොනවා කරන්නද...උන්ටම ගිය රට නේ.." ඔන්න ඔහොම...
    සමහර උන් මේවා බලන් ඉන්න බැරිව, විදින්න බැරිව රට යනවා..
    අපි මචන් මේවට විරුද්දව සටන් කරන්න ඕනේ.. එහෙම නැත්නම් මුන්ට ඕනේ විදිහට හැමදේම කරලා අන්තිමට මුළු රටම කාල උන් යයි වෙන රටකට.
    අපි කතා කරන්නේ පක්ෂ ඔලුවේ තියන් නෙවෙයි... මේ රටට ආදරේ නිසා. ගොන් හරක් ටිකක් උන්ට ඕනේ විදිහට ගොන් වැඩ කරනවා අපිට බලන් ඉන්න බැරි නිසා..
    අද උදේ මම කියනවා අහගෙන කෝප් වාර්තාව ගැන....බිලියන ගණන් පාඩු ලබන රාජ්‍ය ආයතන...මිහින් ලංකා..Fisheries Department .. ඛණිජ තෙල් සංස්ථාව... මේවා කොහොමද පාඩු ලබන්නේ..අනිවාර්ය ලාබ ලබන්න ඕනේ ආයතන.. IOC එක බිලියන් ගණන් ලාබ ලබනකොට මෙච්චර resources තියන ඛණිජ තෙල් සංස්ථාව කොහොමද පාඩු ලබන්නේ ? ධීවර සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද ලංකාව වටේටම මුහුදක් තියාගෙන ? හැම රාජ්‍ය ආයතනයම මේ ගානට වැටිලා. මේවල වැඩ කරන්නෙත් ආණ්ඩුවට චන්දෙට support කරපු හෙන්චයියො..සමහර උන්ට හරි qualifications නැ . ලොක්කන්ට දැක්මක් නෑ . තමන්ට හම්බ කරගන්නේ කොහොමද කියල බලන් ඉන්නවා හැමෝම...පොඩි උන් ඉතින් හදන්නේ කොහොමද ලොක්ක හැදෙන්නේ නැතිව. Ministry වල private Secretary ල කොටි ගණන් හම්බ කරනවා..

    මේ දේ කොයි ආණ්ඩුව ආවත් හැමදාම වෙන්නේ මෙහෙම...
    ඉතින් අපි මේ දේවල් වෙනුවෙන් මොනවහරි කරන්න ඕනේ..මොනවා කරන්නද ? හැමදාම මෙහෙමයි කියල ඉදල හරි යන්නේ නෑ..
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පුතා ආස්-චර්යය වේගෙන් එනවා කියලා කියන්නේ ඕකට තමයි, වැඩිය කලබල වෙන්න එපා මොකද මොනවා වුනත් යුද්දේ ඉවර කරානේ.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    දේශපාලනඥයෝ වුනත් බලන්නෙ තමන්ගෙ ආධාරකාරයෙක් හරි නැත්තන් ආධාරකරුවෙක්ගෙ දරුවෙක් කොහොම හරි ආණ්ඩුවෙ තැනකට රිංගවන්න. විශේෂයෙන් ඔෆිස් පියන්, ඩ්‍රයිවර්ස් ලා, කම්කරු ශ්‍රේණි, මදුරු තෙල් ඉසින්නන් වගේ ගොඩක් තනතුරු වලට දේශපාලනඥයොන්ගෙ ලියුමෙන් හිටු කියල ආව (කලින් ආණ්ඩුත් මේ වැඩේ කරත් මේ තත්වෙයෙ දැඩි වර්ධනයක් දැන් පේන්න තියෙනව)දැන් ගොඩක් තැන් වල තියෙන්නෙ අතිරික්තයක්. ඉතින් රාජ්‍ය ආයතන පාඩු ලබන එක අහන්න දෙයක්ද? අනිත් එක ආප අය තමන්ගෙ දේශපානඥයගෙ පවර් එකෙන් ඉන්න ඉහල නිලධාරීන් වුනත් මෙතනදි අසරණයි වැරැද්දකට විනය ක්‍රියාමාර්ග ගන්න ගියොත් දේශපාලන පලිගැනීම් වලට ලක්වෙන්න වෙනව.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නියමයි මචෝ ! rep දුන්නා patta talk

    මේක කොහොමද යකෝ පට්ට ටෝක් වෙන්නේ..........:rofl:
    වැරද්දක් පෙන්නුවේ.උබ එකට පට්ට ටෝක්ලු:baffled:


    මරාගේ ආණ්ඩුවනේ දැන් ඉතින් ඕව ඔහොම තමයි.මෙහෙ ඉන්න සක්කිලින්ට ඕව තේරෙන්නේ නෑ:angry: