මේකයි බන්. හම්බන්තොට, තිස්ස පැත්තේ රන්වන් පාටට මේදවස්වල ගොයම් යායවල් ලෙල දෙනව..
හැබැයි තාම සූට්ටක් විතර අමු කොල පාටත් තියෙනව කවලමේ. බලන්න එපැයි හැඩ 
ආ.. මේ.. ඒක නෙමේ අහන්න ආවෙ බොලාගෙන්.
මේකයි බන්. මම මගේ හම්බන්තොට මගේ මිත්‍තරයෙකුයි, ඌ දන්න තවත් පොරකුයි එක්ක හරියටම ඊයෙ ගියා ගොයම් යායවල් බලන්න.
ගොයම් කපන හාවෙස්ටර් එහෙම ගොඩක් ඇවිල්ල හැබැයි ගොඩක් ඒව තාම යායට දාල නෑ හෙට අනිද්ද දානවලු.
අඩෝ උබලට කියන්නේ සමහර මිනිස්සු යක්කුවගේ කිලුටු ඇඳන්. හැබැයි උන්ට හාවෙස්ටර් 3 හතර හිටන් තියෙනව.

ඒ විතරක්නම් මැදැයි මහ ට්‍රැක්ටර් ,තව හාවෙස්ටර් අරන් යන තට්ටු(එහෙම තමයි උන් ඒවට කියන්නේ...
) තියෙනව. හෙන කෝටිපතියො සෙට් එකක් ඉන්නේ.
ඇඩෙනව යකෝ.........

මටත් ආස හිතුන සබ්ජෙක්ට් එකට. මෙන්න මේ හාදයට මගේ හිත ගියා.......
Kubota Harvester DC68G

තව හාදයො 2වර්ගයක් හිටිය. වැඩියෙන්ම තිබ්බේ ක්ලාස් කියල එකක්, තව එකක් තිබ්බ පොඩි එකක්. මෙයින් ඒව 3ක් වගේ තමයි දැක්කේ. ගියා ටෝකක් දාන්න. ගොඩක් උන් මහ අමුතු ඩයල් වැඩිය කතා බහක් නෑ දෙමලුද කොහෙද. සිංහල කොල්ලොත් ඉන්නව. සිංහල එකෙක්ගෙන් මම අහල බැලුව. උගේ සීයගේ තමයි බාන්ඩේ.
උන්ට මැෂින් 3ක් තියෙනවලු
මෙයින් එකක් ලක්ෂ 48ක් වෙනවලු
ඒ පැත්තේ අක්කරයක් කපන්නේ 8500-10000 ගානට. පට්ට බන් පට්ට ලේසියි කැපුව , ජරාව ඔක්කොම සුද්ද වෙලා වීවිතරක් එනව. එනව කිව්වේ ටැංකියකට වැටෙන්නේ. පිරුනව හොන් එකකින්න ඉන්ඩිකේට් කරනව. පස්සේ අරන් ඇවිත් රෙද්දට දානව බටෙන්, සමහරු ලොකු ට්‍රැක්ටරේට කෙලින්ම බානව. 
ඒක වැඩ කරන එකානම් අමු කට්ටක් කන්නේ. පට්ට රස්නෙයි ඒකෙ ලග සහ මාර ඩස්ට් එකක් තියෙන්නේ. 

ඌට කුබුර අයිති අය තේ සමග හැලප ගෙනවා. අපිටත් දුන්න.

යකෝ පට්ට බන්. මටත් හෙන ආස හිතුන මෙයින් එකක් අරන් ගොයම් කපන්න.

කොහෙද කරන්න කෙනෙක් නෑනේ. 

ගෙවල් මේ පැත්තේ උනානම් මමත් එකක් ගේනව. 

හැබැයි තාම සූට්ටක් විතර අමු කොල පාටත් තියෙනව කවලමේ. බලන්න එපැයි හැඩ 
ආ.. මේ.. ඒක නෙමේ අහන්න ආවෙ බොලාගෙන්.
මේකයි බන්. මම මගේ හම්බන්තොට මගේ මිත්‍තරයෙකුයි, ඌ දන්න තවත් පොරකුයි එක්ක හරියටම ඊයෙ ගියා ගොයම් යායවල් බලන්න.
ගොයම් කපන හාවෙස්ටර් එහෙම ගොඩක් ඇවිල්ල හැබැයි ගොඩක් ඒව තාම යායට දාල නෑ හෙට අනිද්ද දානවලු. අඩෝ උබලට කියන්නේ සමහර මිනිස්සු යක්කුවගේ කිලුටු ඇඳන්. හැබැයි උන්ට හාවෙස්ටර් 3 හතර හිටන් තියෙනව.