මම තමයි කලින් ලොල්ල id එකෙන් ආවේ. අර spamchek කියන ඩයල් එක මාව බෑන් කරන්න රීසන් එකට දාල තිබ්බේ මම ෆේක් එකවුන්ට් එකෙක් කියල. GTRZ රිපල්යි කරලා තිබුන මම ෆේක් එකක් හින්දයි බෑන් කරේ නැතුව කුණුහරප කියපු හින්ද නෙමෙයි කියල. මේකේ ෆේක් අයිඩී අල්ලගන්න පාවිච්චි කරන ක්‍රමේ මොකද්ද කියන්න මම දන්නේ නෑ. ක්‍රමේ මොකක් නමුත් අල්ල ගන්න විදිහ කොහොම උනත් මම මේකේ ඇඩ්මින් ලට අභියෝග කරනවා පුළුවන් නං මං ෆේක් එකක් කියල ඔප්පු කරලා, මගේ රියල් id එකත් මෙතන හෙළිදරව් කරන්න කියල. එහෙම හෙළිදරව් කරන්න බැරිනං මාව බෑන් නොකර ඉන්න කියලයි මම කියන්නේ.
අනික මම මේ ෆේක් හද හද මේක අස්සේ රිංගන්නේ කාට බයේද, අර වාරියපොළ අරුනයට බයේද. ෆේක් හදාගෙන ඇවිත් මේක අස්සේ රිංගන්න තරං කොන්ද පණ නැති මිනිහෙක් නෙමෙයි මම. ඒ වගේ දෙකයි පණහේ වැඩ මම කරන්නෙත් නෑ. අනික මම ෆේක් එකක් හදන් අරුණය එක්ක අරගන්න ගියේ නෑ. උ තමයි මම දාපු රිප්ලයි එකක් අම්ම මතක් කරලා quote කරේ.
ඌ දාල තිබුන මම ඇඩ්මින්ට බැන්නයි කියල. ඒක මම සිරාවටම ජෝක් එකට දාපු කමෙන්ට් එකක් ඒක. එක බලන ඕනම එකෙකුට තේරෙනවා. මේක අස්සේ බොරු ඇද බබා යන නුගත් හැත්තට එක නොතේරුනාට.
මම මෙච්චරයි ඇඩ්මින්ට කියන්නේ, ඒ කිව්වේ GTRZ ට. ඔබතුමා පුලුවන් නං මම ෆේක් කියල ඔප්පු කරන්න. මගේ වෙන රියල් id තියෙනවනං ඒවත් මොනවද කියල එලියට දන්න. එතකොට හරිනේ එතකොට මට රියල් එකෙනුත් එන්න බැහැ නේ. නැත්තං ඔබතුමා මෙතැනදී සාධාරණ වෙලා අර අරුනයවත් බෑන් කරලා දාන්න.
තව ඔබතුමාට අවශ්‍යනං මම ඔප්පු කරන්නන් මම ෆේක් පොරක් නෙමෙයි රියල් කියල මගේ පෞද්ගලික තොරතුරු ඔබතුමාට සැපයීම මගින්ම. මට කොහොමටත්ම හැංගෙන්න අවශ්‍ය නෑ. මොකද මම මේ රටේ පිළිගත් විශ්වවිද්‍යාලයක සේවයේ නියුතු ළාබාලම කථිකාචාර්යවරුන් අතරින් කෙනෙක්. ඒ බවත් මම ඔබතුමාට ඔප්පු කරන්නන් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබතුමා වගකීම බාරගන්න ඕනේ ඒ තොරතුරු අර වාරියපොළ අරුනයට නොසපයන බවට. නැත්තං ඊලට ඌ කරන්නේ අර ඩොක්ටර් ගේ වගේ මගේ පින්තූරත් මේක ඇතුලේ ගෙනල්ල ඇදබබා උගේ පහත් හැදියාව සහ චර්යාව පෙන්වීම.

මම ලොවෙත් ෆේක් නෙමෙයි. එක එහෙමයි කියවනන් එක ඔප්පු කරන්න. එහම නැත්තං මේ එකවුන්ට් එක හරි බෑන් නොකර තියෙන්න කියල මම ඉල්ලනවා.
එහෙමනං ඔබතුමා මෙතන
අද්මිනිස්ත්රාත්වරයා වශයෙන් මද්‍යස්ථ තීන්දුවක් ගෙන සාධාරණය ඉෂ්ට කරයි කියල මම විශ්වාස කරනවා.
!!! (decent pita honda baba wage inna ona honde
)
thread eka close kirima
diga waliyak yeema 