මොකද්ද මේ ICE Bucket Challenge ???

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මේ මගුල නොදැකපු එකෙක් ඉන්න බෑ ..... :dull:
    අපේ ඉරාජ් අය්යත් කරලා තිබ්බා දැක්ක විදියට ..... :P
    මේක charity case එකක් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ALS රෝගයට සල්ලි එකතු කරන්න ALS, also referred to as Amyotrophic Lateral Sclerosis or Lou Gehrig’s disease.

    දුකම සීන් එක කියන්නේ මේ අදහසේ සම අයිති කරුවාටත් මේ ලෙඩේම තියෙනවලු (Pete Frates) ..... :dull:

    man තමා මිනිහා

    9106081.jpeg


    මේ ලෙඩේ නිසා මස්පිඩු දුර්වල වීම, කන්න බෑ ,ගිලින්න අමාරුයි, අංශ භාග තත්වේ වගේ ...... :oo:

    මේකේ අතල් එක තියෙන්නේ තමන් තුන්දෙනෙක්ට චැලේන්ජ් කරලා අයිස් වතුරෙන් නාන එක 24 පැය ඇතුලත ..... එහෙම බැරිනම් මේ වැඩ සටහනට සල්ලි දෙන එක .... එත් මාර අප්සෙට් එක කියන්නේ හැම එකාම වගේ චැලේන්ජ් එක බාරගෙන නාගන්න එක .... :rolleyes:

    කොහොම හරි දැනට $ 13.3 මිලියන් හෙව්වා කියල තමා කියන්නේ..... ලෝකේ ලොකු ලොකු ඩයල් ගොඩක් දැන් අයිස් වතුර නාලා ඉන්නේ ..... :D :rofl: :lol: :lol:

    190183-db67df48-2679-11e4-8345-5834e4b1ef5c.jpg


    190209-d039f8d0-267a-11e4-8345-5834e4b1ef5c.jpg


    සමහරු කියන්නේ නාන වැඩේට සමහරු ඕනේ නැති විදියට වියදම් කරනවා කියලා .... :angry:
    හොදම උදාහරනේ බිල් ගේට්ස් මාමා .... :P



    මෙන්න මාර්ක් අය්යාගේ එක ... :cool:


    ඒ වගේම මේ තියෙන්න නාන්න ගිහින් වැරදුන ඒවා ....


    අපි ගියෝ .... නෙට් එකේ හොයල හම්බු වෙච්ච ඒවා ...... :yes:
    ජය වේවා ..... :love:
    මේ විදියට හරි නාපල්ලා .... :angry: :lol:
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    අලුත් කන්සෙප්ට් එකක් මචන් බැරැක් ඔබාමට ජස්ටින් බිබර් චැලෙන්ජ් කරා
    පුටින් ට වින් ඩිසල් චැලෙන්ජ් කරා .... බලමු මොකද වෙන්නේ කියලා :D
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අලුත් කන්සෙප්ට් එකක් මචන් බැරැක් ඔබාමට ජස්ටින් බිබර් චැලෙන්ජ් කරා
    පුටින් ට වින් ඩිසල් චැලෙන්ජ් කරා .... බලමු මොකද වෙන්නේ කියලා :D

    putin karana ekak na ban vin desel kiwwa kiyala :P
    anith eka bibaraya :P uu mona atayekda obamata kiyanna :P hahehe :angry:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ekek nala wage :P

    -10 රිදුනට කරන්න දෙයක් නැහැ. Ponna hukanna
    ela +rep asylum
    Good post....ashmi
    patta [Robin*Hood]++