බූට්!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා එක්ක චැට් කලා..
    ඔයා එක්ක ස්කයිප් එකේ...
    පාන්දර වෙනකං කෝල් කලා..
    ෆේස්බුක් එකේ මගේ කැමැත්ත අකමැත්ත නොබලා..
    උඹ කැමති හැම බම්බුවටම ලයික් කලා...
    ඔන්ලයින් ජීවිතේ ඇත්ත ජීවිතේ එක්ක
    පටලෝ ගන්න එපා කියලා කව්රු මොනවා කිව්වත්...
    යාළුවෝ සිය ගානක් මකාගෙන..
    ඔයාව විතරක් ඇක්ටිව් එකේ තියා ගත්තෙ....
    බින්දු බින්දු ආදරේ එකතු වෙලයි...
    ජීවිතේ පිරෙන්නෙ කියලා විශ්වාස කරපු නිසා.....

    උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද...
    මොකක්ද උඹට වෙලා තියෙන්නෙ...
    උඹ නං අපේ පව්ලේ එකෙක් නෙවෙයි..
    අනේ දෙයියනේ මූ අපිට මොන ගින්දරක්ද දෙන්නෙ..
    අම්මයි අක්කයි හූල්ල හූල්ල කියද්දිත්...
    පන්ති නොගිහිං දහයයි තිහේ ශෝ එකේ
    බැල්කනි සීට් එකක අපි දෙන්නා ගුලි උනේ...
    ඔය කාගෙන්වත් වැඩක් නෑ...
    අපි අපේ වෙමු කියලා නේද.....

    පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා...
    ජීවිතයක් හදා ගන්න තිබුන කාලෙ වියදං කරලා..
    ඩොනල්ඩ් එකටයි අකුරු තුනේ කුකුල්මස් කඩේටයි
    චීස් මස් රොටි කඩේටයි ඔයා එක්ක ගිහිං...
    තියෙන හොදම, සුපිරිම මෙනූ එක...
    ඔයා ඕඩර් කරද්දි....
    ගෙදරිං කරෝල හොද්දයි බතුයි කන මට..
    හිත ඇතුලෙන් හීල්ලුනත්..
    ඉවසං හිටියෙ.....
    කවදා හරි මේ සේරම අපි දෙන්නට කියලා නේද...

    මවපු හීන බොද වෙලා...
    කියපු කථා බොරු වෙලා...
    එක දවසක ඔයා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ගියාම...
    යන එන මං නැති වෙලා....
    පාර මැද නතර උන මට...
    යාළුවො කියනවා බොමුලු...
    ගෙදරිං කියනවා හිත හදාගෙන මනුස්සයෙක් වෙයං ලු...
    නෑදෑයො කියනවා තව කෙල්ලො ලෝකෙ ඉන්නවලු..

    ඒත් බං.. !

    ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා
    රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..
    අඩන්න... කියවන්න .. මට බෑ...
    ඒත් ...
    මේ දීපු වේදනාවත් එක්ක...
    ආයෙ පාරක් වැලක වනලා තියෙන
    චීත්ත ගව්මක් දිහා වත්
    බලන්න එපා වෙන තරමට
    ඔය වරිගයම මට එපා වෙලා...

    78_Missing_unknown.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඔයා එක්ක චැට් කලා..
    ඔයා එක්ක ස්කයිප් එකේ...
    පාන්දර වෙනකං කෝල් කලා..
    ෆේස්බුක් එකේ මගේ කැමැත්ත අකමැත්ත නොබලා..
    උඹ කැමති හැම බම්බුවටම ලයික් කලා...
    ඔන්ලයින් ජීවිතේ ඇත්ත ජීවිතේ එක්ක
    පටලෝ ගන්න එපා කියලා කව්රු මොනවා කිව්වත්...
    යාළුවෝ සිය ගානක් මකාගෙන..
    ඔයාව විතරක් ඇක්ටිව් එකේ තියා ගත්තෙ....
    බින්දු බින්දු ආදරේ එකතු වෙලයි...
    ජීවිතේ පිරෙන්නෙ කියලා විශ්වාස කරපු නිසා.....

    උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද...
    මොකක්ද උඹට වෙලා තියෙන්නෙ...
    උඹ නං අපේ පව්ලේ එකෙක් නෙවෙයි..
    අනේ දෙයියනේ මූ අපිට මොන ගින්දරක්ද දෙන්නෙ..
    අම්මයි අක්කයි හූල්ල හූල්ල කියද්දිත්...
    පන්ති නොගිහිං දහයයි තිහේ ශෝ එකේ
    බැල්කනි සීට් එකක අපි දෙන්නා ගුලි උනේ...
    ඔය කාගෙන්වත් වැඩක් නෑ...
    අපි අපේ වෙමු කියලා නේද.....

    පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා...
    ජීවිතයක් හදා ගන්න තිබුන කාලෙ වියදං කරලා..
    ඩොනල්ඩ් එකටයි අකුරු තුනේ කුකුල්මස් කඩේටයි
    චීස් මස් රොටි කඩේටයි ඔයා එක්ක ගිහිං...
    තියෙන හොදම, සුපිරිම මෙනූ එක...
    ඔයා ඕඩර් කරද්දි....
    ගෙදරිං කරෝල හොද්දයි බතුයි කන මට..
    හිත ඇතුලෙන් හීල්ලුනත්..
    ඉවසං හිටියෙ.....
    කවදා හරි මේ සේරම අපි දෙන්නට කියලා නේද...

    මවපු හීන බොද වෙලා...
    කියපු කථා බොරු වෙලා...
    එක දවසක ඔයා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ගියාම...
    යන එන මං නැති වෙලා....
    පාර මැද නතර උන මට...
    යාළුවො කියනවා බොමුලු...
    ගෙදරිං කියනවා හිත හදාගෙන මනුස්සයෙක් වෙයං ලු...
    නෑදෑයො කියනවා තව කෙල්ලො ලෝකෙ ඉන්නවලු..

    ඒත් බං.. !

    ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා
    රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..
    අඩන්න... කියවන්න .. මට බෑ...
    ඒත් ...
    මේ දීපු වේදනාවත් එක්ක...
    ආයෙ පාරක් වැලක වනලා තියෙන
    චීත්ත ගව්මක් දිහා වත්
    බලන්න එපා වෙන තරමට
    ඔය වරිගයම මට එපා වෙලා...

    78_Missing_unknown.jpg

    රෝස කටුවක් ඇනිල තියෙන්නෙ :angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හිත සංසුන කරගන්න පුතේ,වෙන කොරන්න දෙයක් නැතේ,සැම ගැහැනියක්මත් ඔහොම නැතේ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස්ටයිල් එකනම් හොරකං කරපු බව සහතිකයි....
    නමුත් ඒ හොරකම සුන්දර කරපු විදිය
    ඒ ආර උපයෝගී කරගෙන තමන් මවපු අලංකාරය
    තමන්ගෙ හැකියාවට දුන්නු නව මානය පට්ටයි උපරිමයි මැක්සයි....
    උදා...
    ලංකාවේ රචකයො කෝටියක් බිහිඋනත් ප්‍රේමකීර්තිට සම නොවෙන්නේ (උඹ සතු වෙන උන් නොසතු) මෙන්න මෙවැනි හැකියාවන් නිසායි මල්ලි
    මුවහත් වෙයන්.... ඔපවත් වෙයන්.....
    ඊයේ කවියෙන් දෙයක් ඉගෙන ගනින්
    ඒ දැනුමෙන් අද කවිය ලියපන් ............
    අද කවිය හෙට කවියට ආදර්ශයක් කරගනින්
    ජය වේවා......!!!!!!!!!!
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ටයිල් එකනම් හොරකං කරපු බව සහතිකයි....
    නමුත් ඒ හොරකම සුන්දර කරපු විදිය
    ඒ ආර උපයෝගී කරගෙන තමන් මවපු අලංකාරය
    තමන්ගෙ හැකියාවට දුන්නු නව මානය පට්ටයි උපරිමයි මැක්සයි....
    උදා...
    ලංකාවේ රචකයො කෝටියක් බිහිඋනත් ප්‍රේමකීර්තිට සම නොවෙන්නේ (උඹ සතු වෙන උන් නොසතු) මෙන්න මෙවැනි හැකියාවන් නිසායි මල්ලි
    මුවහත් වෙයන්.... ඔපවත් වෙයන්.....
    ඊයේ කවියෙන් දෙයක් ඉගෙන ගනින්
    ඒ දැනුමෙන් අද කවිය ලියපන් ............
    අද කවිය හෙට කවියට ආදර්ශයක් කරගනින්
    ජය වේවා......!!!!!!!!!!
    :love:
    මොනවා කියන්නද කියලා තේරෙන්නෑ...
    තෑන්කූ :love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් ඉතින් චීත්ත ගවුම් අමතක කරලා හිර ඩෙනිමක් හොයාගනින්:dull:


    ඔන්න වචනයක් ලිව්වෙ නැ කියල නම් කියන්න එපා:P