අනාගතේ

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ මොකක් කියලද හිතන්නේ ?

    2dspegk.jpg


    අපෝ මේ වීදුරු කෑල්ලක්නේ :P...
    නෑ ....
    එහෙනම් මේ මොකද්ද :eek:? solar paner එකක්:baffled:...
    අනේ පල බොරු නොකියා :angry:

    සිරා බන් මේ transparent solar cell එකක් :yes:


    mc7yvo.jpg


    ..මේකට කියන්නේ transparent luminescent solar concentrator . අනාගතේ උබලගේ smartphone එකේ screen එකේ මේක තියෙන්න පුළුවන් (කොහොමද phone එක නිකන් charge වෙනකොට :D ) ගෙදර ජනෙල් වීදුරු වෙනුවට මේවා තියෙන්න පුළුවන් අලුතෙන් හදන ලොකු ගොඩනැගිලිවල මේවා තියෙන්න පුළුවන් ;) , මේක transparent නිසා තමයි ගොඩක් ඉක්මනට ජනප්‍රිය වෙයි කියල හිතන්නේ . ඇමරිකාවේ Michigan State University එකේ පරීක්ෂකයෝ තමයි මේක හොයන් තියෙන්නේ

    20kw4li.jpg


    වැඩි විස්තර මෙන්න මේ link එකෙන් බලන්න
    http://phys.org/news/2014-08-solar-desnt-block-view.html#ajTabs