මේ මොකක් කියලද හිතන්නේ ?
අපෝ මේ වීදුරු කෑල්ලක්නේ
...
නෑ ....
එහෙනම් මේ මොකද්ද
? solar paner එකක්
...
අනේ පල බොරු නොකියා
සිරා බන් මේ transparent solar cell එකක්
..මේකට කියන්නේ transparent luminescent solar concentrator . අනාගතේ උබලගේ smartphone එකේ screen එකේ මේක තියෙන්න පුළුවන් (කොහොමද phone එක නිකන් charge වෙනකොට
) ගෙදර ජනෙල් වීදුරු වෙනුවට මේවා තියෙන්න පුළුවන් අලුතෙන් හදන ලොකු ගොඩනැගිලිවල මේවා තියෙන්න පුළුවන්
, මේක transparent නිසා තමයි ගොඩක් ඉක්මනට ජනප්රිය වෙයි කියල හිතන්නේ . ඇමරිකාවේ Michigan State University එකේ පරීක්ෂකයෝ තමයි මේක හොයන් තියෙන්නේ
වැඩි විස්තර මෙන්න මේ link එකෙන් බලන්න
http://phys.org/news/2014-08-solar-desnt-block-view.html#ajTabs
අපෝ මේ වීදුරු කෑල්ලක්නේ
... නෑ ....
එහෙනම් මේ මොකද්ද
? solar paner එකක්
... අනේ පල බොරු නොකියා