බූට්!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මංගල්ලෙ ඉවර වෙලත් තාම බොනවා නේද තොපි :sorry:
    අදත් මං ඔය පැත්තෙ හයර් කෑල්ලක් ගිහිං දැං ගෙදර ආවෙ බං :rolleyes::rofl:

    ඔව් දැනුත් :P:rofl: බොන එකට දවසක් කියල එකක් නෑනෙ බං :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17042321 said:
    ඔව් දැනුත් :P:rofl: බොන එකට දවසක් කියල එකක් නෑනෙ බං :rofl:
    :rofl: ඇත්ත ඇත්ත
    මාත් මේ නාලා කාරිය DD එකක් දා ගත්තා..
    දැං රොටි කනවා :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17042360 said:
    ඊළඟ මංගල්ලෙට වරෙන්... 100 ජුබිලිය. ළං වෙද්දි නම්බර් එක දෙන්නං ගුණේ :P
    හා හා .. ඒක වත් කියපංකො...
    100 නං ඉතිං 7 දවසක් මගුල් කාලා ගනියි නෙ..
    නෝමල් මංගල්ලෙකුත් මාසයක් විතර පොල දාලා කරන නිසා :cool::rofl::D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull:
    අඩේ නිසදැසක් ලිව්වා...
    මට උන පුද්ගලික් සීන් එකක් නෙවෙයි මේ...
    කමෙන්ට් වලට ස්තූතියි...
    උඹලාගෙ හිතට වැදුනා නං තව මේ ස්ටයිල් එකේ එ්වා ලියන්නං :D
    ඔව් බං ඒ ස්ටයිල් එක පදිරියි.. සිංදු ලියන වගේ ස්ටයිල් එකට වඩා..:D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔව් බං ඒ ස්ටයිල් එක පදිරියි.. සිංදු ලියන වගේ ස්ටයිල් එකට වඩා..:P:P
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔයා එක්ක චැට් කලා..
    ඔයා එක්ක ස්කයිප් එකේ...
    පාන්දර වෙනකං කෝල් කලා..
    ෆේස්බුක් එකේ මගේ කැමැත්ත අකමැත්ත නොබලා..
    උඹ කැමති හැම බම්බුවටම ලයික් කලා...
    ඔන්ලයින් ජීවිතේ ඇත්ත ජීවිතේ එක්ක
    පටලෝ ගන්න එපා කියලා කව්රු මොනවා කිව්වත්...
    යාළුවෝ සිය ගානක් මකාගෙන..
    ඔයාව විතරක් ඇක්ටිව් එකේ තියා ගත්තෙ....
    බින්දු බින්දු ආදරේ එකතු වෙලයි...
    ජීවිතේ පිරෙන්නෙ කියලා විශ්වාස කරපු නිසා.....

    උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද...
    මොකක්ද උඹට වෙලා තියෙන්නෙ...
    උඹ නං අපේ පව්ලේ එකෙක් නෙවෙයි..
    අනේ දෙයියනේ මූ අපිට මොන ගින්දරක්ද දෙන්නෙ..
    අම්මයි අක්කයි හූල්ල හූල්ල කියද්දිත්...
    පන්ති නොගිහිං දහයයි තිහේ ශෝ එකේ
    බැල්කනි සීට් එකක අපි දෙන්නා ගුලි උනේ...
    ඔය කාගෙන්වත් වැඩක් නෑ...
    අපි අපේ වෙමු කියලා නේද.....

    පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා...
    ජීවිතයක් හදා ගන්න තිබුන කාලෙ වියදං කරලා..
    ඩොනල්ඩ් එකටයි අකුරු තුනේ කුකුල්මස් කඩේටයි
    චීස් මස් රොටි කඩේටයි ඔයා එක්ක ගිහිං...
    තියෙන හොදම, සුපිරිම මෙනූ එක...
    ඔයා ඕඩර් කරද්දි....
    ගෙදරිං කරෝල හොද්දයි බතුයි කන මට..
    හිත ඇතුලෙන් හීල්ලුනත්..
    ඉවසං හිටියෙ.....
    කවදා හරි මේ සේරම අපි දෙන්නට කියලා නේද...

    මවපු හීන බොද වෙලා...
    කියපු කථා බොරු වෙලා...
    එක දවසක ඔයා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ගියාම...
    යන එන මං නැති වෙලා....
    පාර මැද නතර උන මට...
    යාළුවො කියනවා බොමුලු...
    ගෙදරිං කියනවා හිත හදාගෙන මනුස්සයෙක් වෙයං ලු...
    නෑදෑයො කියනවා තව කෙල්ලො ලෝකෙ ඉන්නවලු..

    ඒත් බං.. !

    ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා
    රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..
    අඩන්න... කියවන්න .. මට බෑ...
    ඒත් ...
    මේ දීපු වේදනාවත් එක්ක...
    ආයෙ පාරක් වැලක වනලා තියෙන
    චීත්ත ගව්මක් දිහා වත්
    බලන්න එපා වෙන තරමට
    ඔය වරිගයම මට එපා වෙලා...

    78_Missing_unknown.jpg


    terewa machan , kaleth ekka hitha hadei
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා
    රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..
    අඩන්න... කියවන්න .. මට බෑ...
    ඒත් ...
    මේ දීපු වේදනාවත් එක්ක...
    ආයෙ පාරක් වැලක වනලා තියෙන
    චීත්ත ගව්මක් දිහා වත්
    බලන්න එපා වෙන තරමට
    ඔය වරිගයම මට එපා වෙලා...


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මාත් හෙන අව්ලෙන් ඉන්නෙ:(
    තවම ඒකිට ලව්:love:
    +
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :dull:
    අඩේ නිසදැසක් ලිව්වා...
    මට උන පුද්ගලික් සීන් එකක් නෙවෙයි මේ...
    කමෙන්ට් වලට ස්තූතියි...
    උඹලාගෙ හිතට වැදුනා නං තව මේ ස්ටයිල් එකේ එ්වා ලියන්නං :D

    :angry::angry::dull::dull: