බෝතලේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද මෙහෙ බාර් එකට ගියා මොනවද අලුතෙන් ඇවිත් තියෙන්නේ කියලා බලන්න. එකේ මේක තිබුනේ. ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 405,600/-. මෙව්වා ඉතින් අරන් බොන මිනිස්සුත් ඉන්නවා. අපි මුක්කුද? :dull::dull:

    35hflw8.jpg

    :dull::dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලෝකෙ හොදම සැර බීමක් තමා කොඥැක්... ප්‍රංශෙ කොඥැක් වල තමා හදන්නෙ... ලෝකෙ ගණන්ම බ්‍රෑන්ඩ් එකක් :cool:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සෝඩා ලීටර් එකකට ඔය බෝතලෙන් මූඩියක් දැම්මම කන පැලෙන්න වදිනව ඇති

    අනේ මන්දා මල්ලි. අපි ඉතින් නෝර්මල් කොග්නෑක් නේ බීලා තියෙන්නේ. මේක ගැන විස්තර ටිකක්
    http://en.wikipedia.org/wiki/Louis_XIII_de_Rémy_Martin
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්දා මල්ලි. අපි ඉතින් නෝර්මල් කොග්නෑක් නේ බීලා තියෙන්නේ. මේක ගැන විස්තර ටිකක්
    http://en.wikipedia.org/wiki/Louis_XIII_de_Rémy_Martin
    ගොඩක් පරණ නිසා වෙන්න ඇති ඔච්චර ගනන්..තුන් හාරදාහක බෝතලයක් ගත්තත් ගැහැව්ව වැදුන බඩු ඉවරයි ඔය වගේම තමා..තේරුමක් නෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    okak lankawe laksha 9 k wenawa. bothal 6 or 7 hora credit card walin lankwedi buy karala Malaysian couple eka arrest karala thibuna colombo waladi :P
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රුපියල් හතළිස් අටලක්‍ෂ හැටදහසක් වටිනා මත්පැන් බෝතල් 5ක් සමග අවුරුදු 30ක් වු Nee සහ අවුරුදු 23 ක්වු Fui නැමති මැලේසියානු ජාතික කාන්තාවක් සහ තරුණයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම ඊයේ කර ඇත.

    මොවුන් කොළඹ කොටුව ප‍්‍රදේශයේ සුපිරි හෝටලයක නැවතී සිට ඇති අතර ලංකාවට පැමිණ ඇත්තේ 2014 අගොස්තු 19 වනදාය.

    එසේ පැමිණ තරුපහේ හෝටල් වලින් ඉතා වටිනා මත්පැන් බෝතල් ව්‍යාජ ක්‍රෙඩිටිකාඩි මගින් ලබා ගැනීම සිදු කර ඇත.

    කොළඹ නගරයේ පිහිටි තරුපහේ හෝටල් 05කින් Louis Xiii වර්ගයේ මත්පැන් විශේෂයක් බෝතල් 05ක් ව්‍යාජ ක්‍රෙඩිටිකාඩ් පත් මගින් ලබා ගෙන තිබේ.

    මෙම වර්ගයේ එක් බෝතලයක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් (972,000) රුපියල් නවලක්‍ෂ හැත්තෑ දෙදහසකි.

    අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මොවුන් භාරයේ තිබු මත්පැන් බෝතල් 05 සොයා ගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් (4,860,000) හතළිස් අට ලක්‍ෂ හැටදහසකි.

    එමෙන්ම ඔවුන් භාරයේ තිබී ව්‍යාජ ක්‍රෙඩිටි කාඩ්පත් 25 ක්ද සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද (21) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මීට පෙරද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති නිසා විදේශිකයින් විසින් ක්‍රෙඩිටිකාඩි පත් මගින් කරන ගනුදෙනු වලදී වැඩි අවධානයකින් සිටින ලෙස ලාංකික ව්‍යාපාරික ස්ථාන වල මුදල් අයකැමිවරුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
     
    tax ලක්ෂ 4ක් දීල ඕක බොන්නේ නම් පිස්සෝ බන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආයෙ මක්කයි.. :love:
    ඒ වුණාට ගල් නම් එපා ඕයි නිකන් දුන්නත්..
    ස්මේල් එකට වමනෙ එනවා..:sorry:

    :D mama nam gada suwada bala bala inne ne ban ...
    mona magula gahuwath wenne wery wena eka.
    advice ekak dennam..kello ekka iddi nam gal gahanna epa..unta nam patta gadailu:yes::oo::oo: