මචන්ලා මට article writer කෙනෙක් ඕන..මාසෙට ගානක් දෙන්න පුලුවන්
ම්හ්...
පාර්ට් ටයිම් ද?
ලියන්න නම් පුළුවන් නමුත් ඔබතුමා ගේ අධ්‍යාශය මොන වගේ එකක් ද දන්නෙ නැතුව මට කියන්න බෑ ටක්කෙට ම.......



සුංගාර සාහිත්‍යය![]()






ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
ශෘංගාර සාහිත්‍යය..............
සිංහල ඉගෙන ගනින් උරුලෑවා![]()
