article writer කෙනෙක් ඕන

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන්ලා මට article writer කෙනෙක් ඕන..මාසෙට ගානක් දෙන්න පුලුවන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්හ්...
    පාර්ට් ටයිම් ද?
    ලියන්න නම් පුළුවන් නමුත් ඔබතුමා ගේ අධ්‍යාශය මොන වගේ එකක් ද දන්නෙ නැතුව මට කියන්න බෑ ටක්කෙට ම.......
     

    Goforward

    Member
    Oct 12, 2012
    7
    0
    0
    මචන්ලා මට article writer කෙනෙක් ඕන..මාසෙට ගානක් දෙන්න පුලුවන්

    I wish to know the articles are in English or Sinhala? If in English i like to discuss more about it. Please reply here to contact you.