"There is no place for terrorism in Islam."

මෙහෙමයි ඉතින් කුරාණේ කියලා නෑ, අපි ත්රස්තවාදියෝ, උබලා ත්රස්තවාදි වැඩ කරන්න ඕනේ කියලා
නමුත් කුරාණේ කියලා තියෙන සමහරක් දේවල් ත්රස්තවාදි ක්රියා වලට අයත් වෙනවා.
මිත්යා දෘශ්ඨිකයන්ව මැරීම කියන එක කුරාණේ පැහැදිලිවම තියෙන දෙයක්. ඒකට කවුරු හරි ත්රස්තවාදි ක්රියාවක් කියලා කියන්නේ නැත්නම්, මම දන්නේ නෑ වෙන මොකටද ත්රස්ත්වාදී ක්රියා කියන්නේ කියලා.
"Quran (2:191-193) - "And kill them wherever you find them, and turn them out from where they have turned you out. And Al-Fitnah [disbelief] is worse than killing..."