macan 21 kata oya quality aka hodai ban wadit akkamama uba vage sonnayek name auto mode eken photo ganna. ow mama iso valata atha thibba ubata avul da. menna night photography, tripod ekakuth use kara..avul nam kiyapan...
night photography iso 1600, 1sec shutter speed, tripod used, wtc in Colombo..
![]()
after retouch
![]()


mata nam panna macan uba post aka dapu kanat akka personal problem akak tyana kanak wage uba kata karana widiyata mata aka tamai pannamama me uba fb photos tika bala bala hitiye Siravatama Ube Hoda Photos Tikak Thiyenawa hebei skintone gena nam echara denimak ne wage ube muna portraiture Dala nikan plastic wage![]()
cam aka atin lumia issarahin innawa 
ඔය නිකන් බොරුවට කෑගහන්න එපා බන්..
එක එකාට සෙට් වෙන 4න් තියනවා මොන 4න් එක අවත්.
මාත් අව්රුදු 4ක් 5ක් High End Android Device USE කරලා තමා windows ගත්තේ..
කොහොම කිව්වත් වින්ඩොව්ස් නම් පට්ට.
මේ thread එක දාල තියෙන්නේ windows interested අයට
අනික දැක්කනේ උඩින්ම pros & Cons දෙකම දාල තියනවා..
Android ලොකු උන් අකුලාගෙන පල thread එක කන්නේ නැතුව..
කාටත් ලොකු තමන්ගේ ගාව තියෙන ෆෝන් එක තමා..
ඔය එක එකා මොනා කිව්වත් මමනම් වෙන OS එකක ෆෝන්ස් ගන්නේ නැහැ..ඔය නිකන් බොරුවට කෑගහන්න එපා බන්..
එක එකාට සෙට් වෙන 4න් තියනවා මොන 4න් එක අවත්.
මාත් අව්රුදු 4ක් 5ක් High End Android Device USE කරලා තමා windows ගත්තේ..
කොහොම කිව්වත් වින්ඩොව්ස් නම් පට්ට.
මේ thread එක දාල තියෙන්නේ windows interested අයට
අනික දැක්කනේ උඩින්ම pros & Cons දෙකම දාල තියනවා..
Android ලොකු උන් අකුලාගෙන පල thread එක කන්නේ නැතුව..

ehanam apitha ekka dana ganan dapan ka f, iso, shutter speed gana review ekak, eka para windows mobile vada karanna ba, isella purudu veyan use karala,
skype eke font cam vada. kata hari vid call ekak aran balapan.. line viber evala pava font camera vada.
nattan ochchara aul venna vidiyak nane, lumia mona nathath cam eka ela, android user kenek vidiyata kiyanne, lumia cam eka low light shoot valata maru...iten yako 23 ta hambavena phone eke uba font camera quality balanavada. s2 eka kiyada 32 vage athi.. eke font cam eka 1.3mxpl arake vga cam ekak thiyenne.. ekta selfie and skype call ganna 920 aran deepan, ethakota hari...
mama dan me thread eke font camera gana katha karada. mama![]()
පැටියා;17050495 said:මේ පුතාත් Microsoft shareholder කෙනෙක් වගේ. Keep it up පුථා![]()
![]()
උබගේ දැනුම ගැන මට දැන් හිතා ගන්න පුළුවන්. සොන්නයෝ ඕනෑ cam එකක even dslr වුනත් night වලට flash gun use කරන්න ඕනෑ. නැත්තම් photo quality නැ , noise වැඩි වෙනවා...
එහනම් photographer la රැට dslr එක්ක flash gun 5 විතර අරන් යන්නේ අසාවට වෙන්න ඇති... ඉසෙල්ලා photography ගැන ඉගෙන ගෙන වරෙන්..
ඔව්, windows ගත්තේ S4 එකත් use කරලා මචන්..
මට නම් කියන්න තරම වරදක් නැ..
එකෙන්ම Android වලට වඩා හොදයි මට..
උබට android හොද නම් එච්චරයි.. එකේ දෙකක් නෑ.

පැටියා;17050530 said:ඔය කෝකෙත් හොඳ තියනවනෙ බං ඒකනෙ මිනිස්සු ඕව ගන්නෙ. අපි ගහ මරාගෙන තේරුමක් නෑනෙ ඕවට එක එකා පෝසත් කරන්න![]()


අපිටනම් android හොදා...lag වෙලානම් නැහැ තාම..උබලා නිකන් ගන්න තියෙන තියෙන ඔක්කොම apps ටික ෆෝන් එකට ඔබා ගන්න යනවා ඊට පස්සේ කෙල උනහම android වලට බැන බැන යනවා..
![]()
ගන්න ගානටනම් Lumia ෆෝන් එකක් පොඩ්ඩක්වත් පාඩු නැහැ මචන්.
වින්ඩෝස් OS එක iOS තරම් restricted නැහැ. ඒ වගේම android තරම් customize කරන්න බැහැ.
Rs. 80000ක Lumia ෆෝන් එකකුයි 80000ක android ෆෝන් එකකුයි compare කරොත් Lumia එකේ camera එක කොහොමත් හොඳයි, OS එකත් Andorid වලට වඩා smooth.
එත් ගන්න එකා බලන්න ඕන මේ ෆෝන් එක ගන්නේ මම මොකටද කියල.
Photo ගහන්න නම් ගන්නේ, Lumia High End device එකකට යන්න ඕන.
එත් අපි ෆෝන් එකෙන් බලපොරෝත්තු වෙන්නේ Games නම්, නැත්නම් ගොඩක් traval කරන කෙනෙක් නම් අනිවාර්යෙන් android ෆෝන් එකකට යන්න ඕන.
මොකද 3D intense ගේම්ස් තාම Lumia වලට ඇවිල්ල නැහැ. Gangster Vegas, Modern Combat, Need For Speed MW , Real Racing 3, GTA SA etc.. Windows වලට නැහැ. (Ashphalt නම් තියෙනවා හැබැයි)
හරි android ෆෝන් එකක්නම් ඔය කියන විදියට ස්ටක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ S3 එකකුයි S4 එකකුයි, එත් ඔය හැමෝම කියනවා වගේ ස්ටක් වෙන්නේ නැහැ, එත් මචන් මම දන්නවා ඒ ගානට මම Lumia එකක් ගත්තනම්, ඒ ෆෝන් එක මීට වැඩ fast වෙන්න තිබුන.
Lumia කවද හරි Google apps සපෝර්ට් කරන දවසට මමත් Lumia එකක් ගන්න බැරි නැහැ.
android කියන්නෙත් ගොඩක් ප්රශ්න තියෙන OS එකක්. එත් ලොකු ගානක් දීල ගන්න ෆෝන් වල specs වැඩි නිසා lag වෙන්නේ නැහැ.
මම දැනටනම් recommend කරන්නේ android, ඊට පසේ Blackberry. (BB එකේ android apps දුවන්න පුළුවන් වෙන එකත් හේතුවක්)
එත් මචන් අතේ තියෙන්නේ 40000ට අඩුවෙන් නම්, දෙපාරක් හිතන්නේ නැතුව Lumia එකක්ම ගන්න. එක cheap ෆෝන් එකක් කියල කියනවා නෙමෙයි. OS එක ඇරුනම මට ඒ ෆෝන් එකේ කිසි වරදක් නැහැ. එකේ Build Quality එක apple ලඟින්ම වගේ තියෙනවා. අනික මොන නම ගහල ආවත්, Nokia ගෑවිලා හරි තියෙනවනම්, ඒ ෆෝන් එක ගොඩක් reliable.
ඉතින් ගොනෝ ඒක තමා කිව්වේ windows is the best කියලා..:
ලුමියා තමයි බං බෙස්ට්ම. දන්නෝ දනිති ඉතිං





Mata kisima personal problem ekak ne mama porata rep++++ dela thiyenawa one nam pm ekak dala ahapan.... Hoda deta hodai kiyanawa hoda netham ne kiyanawa.... ahapu hemadetama uttara dila thiyenawa thread eka kiyawanna... lumia 925 eka hodada nedda mama danne ne... 625 Phone eka heat wenawa(625 newei ona magualk heat wenawa)... iso 1600 dala phone eka athe thiyan ganna eka lesi wedak newei practically karanna amaru wedak... custom rom pavichi karanne netham(MIUI-CM-SPHINX-etc.)... ui eka change karaganna one netham...(Apex-Nova-Go-themer-SL-ADW-etc.) crack karapu apps use karanne netham... lumia ganna... mata nam ithin salli dela ganna phone eke mewa karanna berinam ithin wedak ne kiyala hithenawa... windows usersla simplicity eka hoyanawanam eyalata windows hodai... mata nam ekama ui eka diha balagena inna amaruimata nam panna macan uba post aka dapu kanat akka personal problem akak tyana kanak wage uba kata karana widiyata mata aka tamai panna
uba u ahana awata haryata answer dilat na ban mama nam android user kanak habai mama lumia akak gannawa 925 akakcam aka atin lumia issarahin innawa
android lag wanawa moma magula kalat mama full clean karanawa masa dakakata sarayakwat![]()

Lumia 625 eka genada katha karanne netham lumia highend ekak genada katha karanne Copy Nemei OriginalMta penne meya copy ehekata ahuvela vagenattan ochchara aul venna vidiyak nane, lumia mona nathath cam eka ela, android user kenek vidiyata kiyanne, lumia cam eka low light shoot valata maru...